Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Foreign Transactions
by ruwan326 Today at 7:17 am

» EAST looks promising
by prabath Yesterday at 7:15 pm

» CTCE share holders get 1000 per share
by prabath Yesterday at 7:14 pm

» What companies to consider?
by mark Yesterday at 4:25 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Sat Jul 21, 2018 9:12 pm

» six-rules-to-follow-when-picking-stocks
by ruwan326 Sat Jul 21, 2018 8:59 pm

» MARKET CRASH - GUARANTEED
by samaritan Sat Jul 21, 2018 11:45 am

» BPPL going to be a gem
by ruwan326 Fri Jul 20, 2018 8:23 pm

» Sri Lankan shares close at 3-week high; Keells leads
by Miss-Sangeetha Fri Jul 20, 2018 7:40 pm

» expo.. @4.00
by Sameerad Fri Jul 20, 2018 12:26 pm

» ASI And The Future of Investors
by ruwan326 Fri Jul 20, 2018 9:45 am

» Keells Foods net profit grows 34-pct in June quarter, revenues up
by DS Wijesinghe Thu Jul 19, 2018 10:26 pm

» LAST CHANCE TO BUY ALHP BELOW 1.30
by ruwan326 Thu Jul 19, 2018 9:05 pm

» LDEV GEARING UP
by ruwan326 Thu Jul 19, 2018 8:56 pm

» World Bank and Dept. of Commerce elevate Sri Lanka int’l trade to global info platform
by ruwan326 Thu Jul 19, 2018 7:19 pm

» Market will be Green today
by ruwan326 Thu Jul 19, 2018 6:52 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis »  Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

Go down  Message [Page 1 of 1]

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Sarabulathwita wrote:
Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana
නෑ ඒ දෙකම නෙවෙයි. අපේ චින්තනේ සාරගෙ චින්තනේ... lol!

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@IO3+O wrote:

patta lolz ban

Machan, why dont you cahange your name from Senior Manager - Equity Analytics to like Katayama. See my name Sarabulathwita. It matches me coz I sold Sarabulathwita for living when I was a dropped out from school. That is how I earned money.

You are good at arts - so capitalize

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
අන්න රටටම ආදර්ශයක් වුන එළකිරි කොල්ලෙක්නෙ බැලුවම සාරත්. ඇයි බං කොල්ලො එදා සාරබුලත්විට විකුණපු කොල්ල අද රටේ ප්‍රධානම පෙලේ කොටස් තැරැව්කාර සමාගමක සාඩම්බර පාරිභෝගික උපදේශකයෙක්.Shocked  අප්පට සිරි.Cool   ඒ විතරක් නෙවෙයි මාස්ටර්ස් එකකටත් යන ගමනක නේද ඉන්නෙ මගෙ මතකය හරිනම් සහ මම වැරදි නැත්නම්. Wink

හැබැයි සාර කියපු කැටයම් වැඩේ නම් හරියන තොවිලයක් නෙවෙයි. මම කලා රිටක් නෙවෙයි මගෙ කරුමෙට. මොකද කිසිම කලා හැකියාවක් නිකමට වත් පිහිටල නෑ. ඒ වෙලාවට මොනව හරි හිතුනම ඉන්ටර්නැට් එකෙන් හොයල බලල මේකෙ ඔබනව මිසක් නැතුව ඒක කිසිම හැකියාවක් ඇතුව කරන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට පාලුව, කාංසිය මකා ගන්න කරන එතරම් සාර්ථක නොවන උත්සාහයක් විතරයි. මේ ෆෝරම් එක නිසා ස්ටොක් මාර්කට් එකෙන් හම්බවෙන දේට වඩා වැඩි දෙයක් හිතට ගතට දෙකටම තියෙනව. හැමදේම සල්ලි නෙවෙයිනෙ. අතේ රුපියල් දහය නැතිවෙන වෙලාවලුත් තියෙනවනේ ඉතින් අපිට. කවුද දන්නෙ මේ වෙලාවෙත් ශරීර කූඩුව ඇතුලෙ මොන මොන ලෙඩ හැදීගෙන එනවද කියල. තව ටිකකින් මලත් මම නම් හරිම නිදහසේ ඉන්නෙ. Very Happy

මේ මගුලෙ පෝට්ෆෝලියෝ කෙහෙල්මල නම් බැලුවොත් ඇත්නම් ලොකු ගානකින් රෙඩ් වෙලා දැන් කාලයක් තිස්සෙම ඉඳන්. මොනව කරන්නද ඉතින් මැරෙන තුරාවට කරන්නෙ නෑ xx කං කියල හිත හදාගන්නව මිසක්. Laughing

nice talk. Umbata hariyai yaluwa. Iwasala hitapan. Mama thama iwasanawa upan daa indan-

Sapak hiyala naa ban mee rate apita- hamba karana tika hondatama hambakara gannawa - api wage minissunta hulan thama- upan daa indan katu kanne ban. umba wagema thama apith. hambena sochchama market ekata pudala udabalan innawa

Sansareka hati ban.

dakshinadk

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
ඔන්න මමත් චුට්ටක් මේ කතාවට සම්බන්ද වෙන්නම්.මම market එකට සම්බන්ද උනේ රු 7000ක් දාලා.දැන් නම් ඔයාලගේ post වල පිහිටෙන් ටික ටික ගොඩට එනවා.මුලින්ම මේකේ සුවද හරියට හදුනා ගන්න බැරී උනත් දැන් ටිකක් පුළුවන්.එකත් ඔයාලා නිසා. ඒකට මේ forum එකේ හැමෝටම ස්තුතී කියන්නත් අමතක කරන්නේ නැ මමත් මේකට බැස්සේ මේ ගෙවන කටුක ජීවිතෙන් ටිකක් හරි ගොඩ යන්න.මම කියන්නේ අපි මේ ගඟ සහයෝගයෙන් එතෙර වෙමු.ජය වේවා

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum