Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Foreign Transactions
by ruwan326 Today at 7:17 am

» EAST looks promising
by prabath Yesterday at 7:15 pm

» CTCE share holders get 1000 per share
by prabath Yesterday at 7:14 pm

» What companies to consider?
by mark Yesterday at 4:25 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Sat Jul 21, 2018 9:12 pm

» six-rules-to-follow-when-picking-stocks
by ruwan326 Sat Jul 21, 2018 8:59 pm

» MARKET CRASH - GUARANTEED
by samaritan Sat Jul 21, 2018 11:45 am

» BPPL going to be a gem
by ruwan326 Fri Jul 20, 2018 8:23 pm

» Sri Lankan shares close at 3-week high; Keells leads
by Miss-Sangeetha Fri Jul 20, 2018 7:40 pm

» expo.. @4.00
by Sameerad Fri Jul 20, 2018 12:26 pm

» ASI And The Future of Investors
by ruwan326 Fri Jul 20, 2018 9:45 am

» Keells Foods net profit grows 34-pct in June quarter, revenues up
by DS Wijesinghe Thu Jul 19, 2018 10:26 pm

» LAST CHANCE TO BUY ALHP BELOW 1.30
by ruwan326 Thu Jul 19, 2018 9:05 pm

» LDEV GEARING UP
by ruwan326 Thu Jul 19, 2018 8:56 pm

» World Bank and Dept. of Commerce elevate Sri Lanka int’l trade to global info platform
by ruwan326 Thu Jul 19, 2018 7:19 pm

» Market will be Green today
by ruwan326 Thu Jul 19, 2018 6:52 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » Salman Khan

Salman Khan

Go down  Message [Page 1 of 1]

1 Salman Khan on Mon Dec 29, 2014 12:16 pm

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
First topic message reminder :

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට සපැමිණි 9උ256 ජෙට් එයාර්වේස් යානයෙන් සල්මන් කාන්,ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ඇතුළු බොලිවුඞ් නළු නිළි පිරිසක් ලංකාවේ විශේෂ සංචාරයක් සඳහා පැමිණියා.

නිල් බලකායේ ඇරයුමෙන් මෙහි පැමිණ ඇති බව කියන ඔවුන් ජනපතිවරණ ප‍්‍රචාරණයේ
අවසන් සමයේ මහින්ද රාජපක්ෂ දිනවීමේ මැතිවරණ ප‍්‍රචාරක වේදිකාවලට නැගීමටත් එහිදී ගීත ගායනා කරමින් සභාව පිනවීමටත් සූදානම් වන බව වාර්තා වනවා.
ඉන්දියාවේ පැවති මැතිවරණයේදීත් අගමැති මෝදි දිනවීම සඳහා බොලිවුඞ් නළු නිළියන්ගේ විශේෂ දායකත්වයක් ලැබුණ අතර ඒ අනුව යමින් මෙම වැඩපිළිවෙල සකස් කර ඇත.


26 Re: Salman Khan on Tue Dec 30, 2014 9:42 am

bandulawee


Manager - Equity Analytics
Manager - Equity Analytics
The only way to recover the moneys paid to these artistes is by increasing taxes on essential goods.

27 Re: Salman Khan on Tue Dec 30, 2014 12:33 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

28 Re: Salman Khan on Tue Dec 30, 2014 1:54 pm

Sarabulathwita


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@IO3+O wrote:


Laughing

29 Re: Salman Khan on Tue Dec 30, 2014 9:40 pm

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
One of the most famous sayings attributed to Abraham Lincoln is about deception:

"You can fool all the people some of the time and some of the people all the time, but you cannot fool all the people all the time."

Is this adage prevalent to our country?

30 Re: Salman Khan on Tue Dec 30, 2014 10:13 pm

jonny


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@chutiputha wrote:නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත
සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු
කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත
සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන්
මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
අතිගරු සල්මන්
ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි,
බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා
හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා?
මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ
රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා.
scratch scratch scratch scratch scratch .......Super ..Super..Super !!!

31 Re: Salman Khan on Tue Dec 30, 2014 10:17 pm

jonny

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Sarabulathwita wrote:
@IO3+O wrote:

අඩේ එකෙක්වත් අපේ අසල්වැසි රටේ ඉඳල රට බලල යන්න සංචාරයකට විතරක් ආපු බොලිවුඩ් තරුවලට එහෙම බනින්නෙ නෑ හරිද. මම මේ නිකං එයාර්පෝට් එක පැත්තෙ යනකොට මේ ගොල්ලො ඇවිල්ල ඉන්නව දැක්ක. ඊට පස්සෙ තමයි ටිකක් විතර ආගන්තුක සත්කාර කරන්න කියල හිතාගෙන මේ කැන්දන් යන්නෙ. එහෙම නැතුව මගේ වැඩ වලට නෙවෙයි. හැබැයි ඉතින් මගේ වටේ ඉන්න අය මේ ගොල්ලන්ව ගෙන්නුවද කියල කියන්න නම් මම දන්නෙ නෑ හොඳේ. නිකං අහිංසක මට බනින්න එපා හලෝ හැමදේටම.

Umbanam pattai ban


PATTA ATHAL MACHAN.... lol! lol!

32 Re: Salman Khan on Wed Dec 31, 2014 1:52 am

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

33 Re: Salman Khan on Wed Dec 31, 2014 4:19 am

hlsindrajith


Manager - Equity Analytics
Manager - Equity Analytics
Dear Jonny
Thanks for enormous talents. the picture expresses thousands of words in a few seconds with entertainment

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum