Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Foreign Transactions
by ruwan326 Today at 7:17 am

» EAST looks promising
by prabath Yesterday at 7:15 pm

» CTCE share holders get 1000 per share
by prabath Yesterday at 7:14 pm

» What companies to consider?
by mark Yesterday at 4:25 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Sat Jul 21, 2018 9:12 pm

» six-rules-to-follow-when-picking-stocks
by ruwan326 Sat Jul 21, 2018 8:59 pm

» MARKET CRASH - GUARANTEED
by samaritan Sat Jul 21, 2018 11:45 am

» BPPL going to be a gem
by ruwan326 Fri Jul 20, 2018 8:23 pm

» Sri Lankan shares close at 3-week high; Keells leads
by Miss-Sangeetha Fri Jul 20, 2018 7:40 pm

» expo.. @4.00
by Sameerad Fri Jul 20, 2018 12:26 pm

» ASI And The Future of Investors
by ruwan326 Fri Jul 20, 2018 9:45 am

» Keells Foods net profit grows 34-pct in June quarter, revenues up
by DS Wijesinghe Thu Jul 19, 2018 10:26 pm

» LAST CHANCE TO BUY ALHP BELOW 1.30
by ruwan326 Thu Jul 19, 2018 9:05 pm

» LDEV GEARING UP
by ruwan326 Thu Jul 19, 2018 8:56 pm

» World Bank and Dept. of Commerce elevate Sri Lanka int’l trade to global info platform
by ruwan326 Thu Jul 19, 2018 7:19 pm

» Market will be Green today
by ruwan326 Thu Jul 19, 2018 6:52 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » මුස්ලිම් කොංග්‍රසය සිරිසේනගේ දෑත් සවිමත් කිරීමට යයි....

මුස්ලිම් කොංග්‍රසය සිරිසේනගේ දෑත් සවිමත් කිරීමට යයි....

Go down  Message [Page 1 of 1]

DealKing

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් සිරිසේනට සහයෝගය දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තිස්සේ චන්ද්‍රිකා, සිරිසේන, රනිල් සහ හකීම් අතර ඇති වූ සාකච්ඡා හුවමාරු වන මුදල් ප්‍රමාණයේ එකඟතාවය මත සාර්ථක වූ බව වාර්තා වෙයි.

මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරයකුට මිලියන 200ක්, නි. අමාත්‍යවරයකුට මිලියන 150ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 100ක්, පළාත් සභා මන්ත්‍රීවරයකුට මිලියන 50ක්, ප්‍රාදේශීය සභා සහ නගරසභා මන්ත්‍රීවරයකුට මිලියන 25ක් බැගින් ලබාදීමට සිරිසේන සහ චන්ද්‍රිකා එකඟ වී ඇත.

මේ සඳහා සියලු මුදල් සැපයෙන්නේ බටහිර තානාපති කාර්යයාල වලින් බවත් එම මුදල් ලබාගැනීම සහ විදේශ රටවල බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා දැනටමත් මුස්ලිම් කොංග්‍රස සාමාජිකයින් සිංගප්පුරුවට යාමට නියමිත බවත් අපට වාර්තා වෙයි. මේ අනුව ඉදිරි දින කිහිපය තුල හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසය සිරිසේනට නිල වශයෙන් සහයෝගය දෙන බව වාර්තා වෙයි.

2005 සහ 2010 වර්ෂ වලදී පවත්වන ලද ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය නොලැබුණු බවත්, 2010දී මුස්ලිම් කොංග්‍රස සහාය නොමැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ බවත් අපි ඔබට මතක් කර දෙන්නෙමු.

මෙම විදේශීය කුමන්ත්‍රණ වලින් රට බේරාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම රටට ආදරය කරන සියලු දෙනාගේ පරම යුතුකම බව අපි මතක් කර දෙන්නෙමු.

http://www.119gossiplanka.com/527/2014/12/slmc-to-back-maithripala.html
.

Market R

avatar
Assistant Vice President - Equity Analytics

Who ever write this article he have some mentel problem. Why should MS should pay that much for these peoples? Already muslim & tamil votes with MS.

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@DealKing wrote:මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් සිරිසේනට සහයෝගය දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තිස්සේ චන්ද්‍රිකා, සිරිසේන, රනිල් සහ හකීම් අතර ඇති වූ සාකච්ඡා හුවමාරු වන මුදල් ප්‍රමාණයේ එකඟතාවය මත සාර්ථක වූ බව වාර්තා වෙයි.

මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරයකුට මිලියන 200ක්, නි. අමාත්‍යවරයකුට මිලියන 150ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 100ක්, පළාත් සභා මන්ත්‍රීවරයකුට මිලියන 50ක්, ප්‍රාදේශීය සභා සහ නගරසභා මන්ත්‍රීවරයකුට මිලියන 25ක් බැගින් ලබාදීමට සිරිසේන සහ චන්ද්‍රිකා එකඟ වී ඇත.

මේ සඳහා සියලු මුදල් සැපයෙන්නේ බටහිර තානාපති කාර්යයාල වලින් බවත් එම මුදල් ලබාගැනීම සහ විදේශ රටවල බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා දැනටමත් මුස්ලිම් කොංග්‍රස සාමාජිකයින් සිංගප්පුරුවට යාමට නියමිත බවත් අපට වාර්තා වෙයි. මේ අනුව ඉදිරි දින කිහිපය තුල හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසය සිරිසේනට නිල වශයෙන් සහයෝගය දෙන බව වාර්තා වෙයි.

2005 සහ 2010 වර්ෂ වලදී පවත්වන ලද ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය නොලැබුණු බවත්, 2010දී මුස්ලිම් කොංග්‍රස සහාය නොමැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ බවත් අපි ඔබට මතක් කර දෙන්නෙමු.

මෙම විදේශීය කුමන්ත්‍රණ වලින් රට බේරාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම රටට ආදරය කරන සියලු දෙනාගේ පරම යුතුකම බව අපි මතක් කර දෙන්නෙමු.

http://www.119gossiplanka.com/527/2014/12/slmc-to-back-maithripala.html
.

Be a deal king; dont be a deal coward - gossiplanka out - Lankapage is somewhat balanced - please use it

DealKing

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Sarabulathwita wrote:

Tell me whether Daily Mirror, Lankadeepa, Sunday Times is balanced even Ranil owning shares directly and indirectly of the company.

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@DealKing wrote:

Siko man

Sarabulathwita kiyanda deyak naa ne...e nisa ithuru wechcha tika type kara ne...? lol

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum