Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» coco.x share
by lakmal87 Fri Dec 15, 2017 10:45 pm

» නොමිළේම ඩොලර් (free $ 5 ) tokens
by cseguide Fri Dec 15, 2017 7:58 pm

» For Miss Sangeetha
by Neluka Karannagoda Fri Dec 15, 2017 12:59 pm

» S&P upgrades DFCC Bank’s rating outlook from Negative to Stable
by TraderCSE Fri Dec 15, 2017 9:23 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by Yahapalanaya Thu Dec 14, 2017 10:50 pm

» Moody’s affirms ratings of three Sri Lankan banks; maintains negative outlook
by Miss-Sangeetha Thu Dec 14, 2017 8:39 pm

» Tea prices up and up.Plantation shares down and down!
by fortuneteller Thu Dec 14, 2017 3:04 pm

» best stocks to buy now
by Ryan Hudson Wed Dec 13, 2017 9:23 pm

» Current situation of the Adam group of companies
by anges Wed Dec 13, 2017 5:36 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Wed Dec 13, 2017 9:11 am

» People's Leasing Company
by prasa2004 Tue Dec 12, 2017 6:51 pm

» SDB - AN IMPRESSIVE PERFORMANCE
by prasa2004 Tue Dec 12, 2017 5:43 pm

» Beware of banking stocks
by prasa2004 Tue Dec 12, 2017 5:40 pm

» CEYLON COLD STORES PLC(CCS.N0000)
by Agape Tue Dec 12, 2017 2:49 pm

» Lanka Cement
by sureshot Tue Dec 12, 2017 11:09 am

» Roshan Egodage's Money Grabbing
by Investor1994 Mon Dec 11, 2017 7:10 pm

» CIFL ANY NEWS
by Gambino7 Mon Dec 11, 2017 12:13 pm

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Sun Dec 10, 2017 6:43 pm

» BFN .. ORIENT FINANCE PLC
by Teller Fri Dec 08, 2017 10:52 pm

» Sri Lanka Exports up 12.9-pct in Sept
by Teller Fri Dec 08, 2017 10:38 am

» DECEMBER DISCOUNT
by Teller Fri Dec 08, 2017 10:30 am

» LLMP - New Strategic Marketing >>> Boooom
by Teller Fri Dec 08, 2017 10:27 am

» Why LLUB.N0000 going down ?
by Teller Fri Dec 08, 2017 10:20 am

» LDEV rights
by Teller Fri Dec 08, 2017 10:16 am

» SAMP Rights Issue
by niru Thu Dec 07, 2017 8:04 pm

HashFlare

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » චම්පික රනිල්ට හිටගෙන අරියි...

චම්පික රනිල්ට හිටගෙන අරියි...

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

DealKing

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ඊයේ රාත්‍රියේ මහබාගේ කිතුණු භක්තිකයකු වූ රොෂාන් ගුණවර්ධන නමැති චම්පික රණවකගේ මිතුරාගේ නිවසේ පැවති නත්තල් සාදයකදී බීමතින් යුතුව සාකච්ඡා කළ කරුණු කිහිපයක් අප වෙත ලැබී තිබේ.

මෙම ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල ජයග්‍රහණය කළත් ඔහුට පාර්ලිමේන්තුවේ බලය ලබාගත නොහැකි බව ස්ථිර යැයි චම්පික රණවක මහතා පවසා ඇත. එහෙත් තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 71ක ගේ සහායද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 32කගේ සහායද ලබාගත හැකි බවත් එතුමා පාරම් බාමින් පවසා ඇත. එමෙන්ම ආණ්ඩුවට කරුණා සමග වැඩ කිරීමට හැකිනම් තමාට TNA සහයෝගය ලබාගැනීමට කිසිඳු බාධාවක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත. එසේම තාවකාලික භාරකාර ආණ්ඩුවේ අගමැති වීමට රනිල්ට කිසි ලෙසකත් ඉඩ නොතබන බව වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මෙහිදී රාජිත සේනාරත්න ගැනද සාකච්ඡා කරන ලදුව ඔහු විසින් ප්‍රා සංවිධානයේ නායකයා ලෙස නීතීඥවරුන් වන කාංචන අබේපාල සහ චරිත ලංකාපුර ඇතුළු රාශියක් මරා දැමීම සම්බන්ධයෙන් වග කිවයුතු එම කටයුතු වලට නායකත්වය දුන්නේ රාජිත සේනාරත්න මහතා බවත්, ඔහු මහ ගුණ මකුවකු බවත්, ඔහු සම්බන්ධ වීම නිසා අධිකරණය අමනාප වී ඇති බවත් රණවක මහතා පවසා ඇත.

මෙම සාදයේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම සිදුවූ ආකාරය ගැනත් ප්‍රකාශ වී ඇති අතර එම අතුරුදහන් වීම සැලසුම් කළ පිරිසක් එතැන සිටි බවත් වාර්තා වෙයි. එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීමට පෙර හෙතෙම චම්පික රණවක මහතාගේ අපකීර්තිමත් ලිංගික ජීවිතය පිළිබඳ ලිපි 3ක් පළ කර තිබුණි. ඔහුගේ අතුරුදහන් වීමට ආසන්නතම හේතුව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.

මෙම සාදය රාත්‍රී වනතුරු පැවති අතර ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරන් සහ සමකාලීනයන් මීට සහභාගී වී ඇත. මීට අමතරව කරුණාරත්න පරණවිතාන, මාලක විමලසූරිය, සෙනරත් වඩුගේ ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වෙයි.

http://www.119gossiplanka.com/550/2014/12/champika-fucks-ranil.html

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics


for DK

schemer


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
i read the article that was claimed to be  written by eknaligoda in a  political gossip site. before i had some sympathy about him because i had not read his articles .when i see this eknalody wife crying in tv scree i always cursed the people who are responsible for his disappearance.
i do not know it is genuinely written by him. but the web site says it was written by him to character assassination of champika.
whoever wrote it ,i haven't seen in my life such a lowest of low , dirty journalism by any one. he must be the  dirtiest ever journalist in sri Lankan history.it is vulgar, dirty, , and he has killed the characters of children  of champika in his writing.this kind of people should not be allowed  in this country. if someone killed him i say it is very reasonable. if he is alive i will go him and spit on his face.
i know this kind of comment is not appropriate. but if you  find and read this lanka e news article , you would agree with me.
this writing is so much vulgur and the worst crime is this bloody writer has not shown any respect about even children .even if you add up   100 hard core blue films this bloody writer's article is more vulgur.

never show any sympathy toward this kind of vulgar journalist.

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum