Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» coco.x share
by lakmal87 Fri Dec 15, 2017 10:45 pm

» නොමිළේම ඩොලර් (free $ 5 ) tokens
by cseguide Fri Dec 15, 2017 7:58 pm

» For Miss Sangeetha
by Neluka Karannagoda Fri Dec 15, 2017 12:59 pm

» S&P upgrades DFCC Bank’s rating outlook from Negative to Stable
by TraderCSE Fri Dec 15, 2017 9:23 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by Yahapalanaya Thu Dec 14, 2017 10:50 pm

» Moody’s affirms ratings of three Sri Lankan banks; maintains negative outlook
by Miss-Sangeetha Thu Dec 14, 2017 8:39 pm

» Tea prices up and up.Plantation shares down and down!
by fortuneteller Thu Dec 14, 2017 3:04 pm

» best stocks to buy now
by Ryan Hudson Wed Dec 13, 2017 9:23 pm

» Current situation of the Adam group of companies
by anges Wed Dec 13, 2017 5:36 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Wed Dec 13, 2017 9:11 am

» People's Leasing Company
by prasa2004 Tue Dec 12, 2017 6:51 pm

» SDB - AN IMPRESSIVE PERFORMANCE
by prasa2004 Tue Dec 12, 2017 5:43 pm

» Beware of banking stocks
by prasa2004 Tue Dec 12, 2017 5:40 pm

» CEYLON COLD STORES PLC(CCS.N0000)
by Agape Tue Dec 12, 2017 2:49 pm

» Lanka Cement
by sureshot Tue Dec 12, 2017 11:09 am

» Roshan Egodage's Money Grabbing
by Investor1994 Mon Dec 11, 2017 7:10 pm

» CIFL ANY NEWS
by Gambino7 Mon Dec 11, 2017 12:13 pm

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Sun Dec 10, 2017 6:43 pm

» BFN .. ORIENT FINANCE PLC
by Teller Fri Dec 08, 2017 10:52 pm

» Sri Lanka Exports up 12.9-pct in Sept
by Teller Fri Dec 08, 2017 10:38 am

» DECEMBER DISCOUNT
by Teller Fri Dec 08, 2017 10:30 am

» LLMP - New Strategic Marketing >>> Boooom
by Teller Fri Dec 08, 2017 10:27 am

» Why LLUB.N0000 going down ?
by Teller Fri Dec 08, 2017 10:20 am

» LDEV rights
by Teller Fri Dec 08, 2017 10:16 am

» SAMP Rights Issue
by niru Thu Dec 07, 2017 8:04 pm

HashFlare

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » Again think think think before take any decision........

Again think think think before take any decision........

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

ddrperera


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ගොඩක් අය තාම ඉගෙන ගන්නව..අම්මලගෙ තාත්තල්ගෙ සල්ලි වලින්.. නාමල් රාජපක්ශට වයස 26යි.. ලන්ඩන් ගිහින් ඉගෙනගෙන ඇවිත් ලංකා නීති අධ්‍යාපන ඉතිහාසයේ වඩිම ලකුනු අරගෙන පාස් වුනාලු..(පාස් වුන විදිය දැනගන්න ඕන නම් ඒත් අහන්න) ඔයාලා,අපි තාම මූලික අධ්‍යාපනය,MA එක කරද්දි නාමල් Phd එකත් ඉවරයි(ඒක කරපු හැටිත් ඕන්නම් අහන්න).නාමල් පාර්ලිමේන්තුවට අවිත් මාස 48යි.නොකා නොබී ලැබෙන මුලු පඩියම එකතු කරත් ලබෙන්නෙ මාස 48ට ආසන්න වශයෙන් ලක්ෂ 38යි..(මංත්‍ර්‍රි වැටුප දැන ගන්න ඕන නම් ඒත් අහන්න)හැබැයි නාමල් පහුගිය දවසක රේසින් කාර් 9ක් ගේනව..බදු නැතුව ඒවයි වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 900යි 1000යි අතර..බදු එකතු වුනා නම් වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 4000ක් හෝ ඊට වැඩි වෙන්න ඉඩ තිබ්බ..( වාහන සදහා බදු 100ට 400ක් බව සලකන්න මෙරට තුල) නාමල් දාන බෙල්ට් එක රුපියල් 63,000යි, සපත්තු දෙක ලක්ෂ 2 හමාරයි,
එතකොට ඒ සල්ලි කාගෙද? ඔයාලගෙ අම්මල හැමදාම ඉස්කොලේ ඇවිත් දරුවන්ට උගන්නල මාසෙ අන්තිමට රුපියල් 28000ක් 30000ක් අරන් එවගෙන් බදු ගෙවපු සල්ලි නෙමෙයිද??
අනික් පුතාල ගැන කියන්න ඕනෑ නෑනෙ..අපි ගමු මේ මහින්ද ලග ඉන්න මහින්දානන්දව..අධ්‍යාපන සුදුසුකම් සාපෙළ අසමත්.රැකියාව රක්ශන නියෝජිත(අපි පාරෙ නිතර මෝටර් සයිකල් එකෙන් යනව දකින්නෙ,අර ඉන්ෂුවරන්ස් දාන්න වලි කන්නෙ)ඊයෙ පෙරේදා එයාගෙ නෝන ඩිවෝර්ස් එක ඉල්ලල අධිකරණයට ලබාදෙන ලියවිල්ලෙ තියෙන්නෙ මොනාද? මහින්දානන්දට හිමි දේපල වලින් කොටසක් සහ වන්දි ලෙස රුපියල් ලක්ෂ 5000ක් තමන්ට ලැබිය යුතුයි කියල..පොඩ්ඩක් හිතන්න..මේ සල්ලි කාගෙද?සමාන්‍ය පෙල අසමත්ව දේශපලනයට එන්න කලින් රක්ශන නියෝජිත වෙලා හිටපු මහින්දානන්දගෙ නෝනා කෝටි 500ක් ඉල්ලනව නම් මහින්දානන්ද ලග තව කොච්චර සල්ලි සහ දේපළ ඇත්ද??මහින්ද ලග ඉන්න සිය ගාණක් හොරුන්ගෙන් එක්කෙනෙක් විතරයි මේ මහින්දානන්ද..
මහින්දගේ දවසෙ වියදම කෝටි 2යි ලක්ෂ 60ක්..මේව මම කියන දේවල් නෙමෙයි..මේ අවුරුද්දේ මහින්දගෙ අය වැය ලේඛනය ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්..මේ රටේ ජනාධිපති රාජපක්ෂ,මුදල් ඇමති ඒත් රාජපක්ෂ,ආරක්ෂක ඇමති ඒත් රාජපක්ෂ,වරාය,ගුවන් සේවා ඇමති ඒත් රාජපක්ෂ. විනිසුරුවන්,පොලිස්පති,මැතිවරණ කොමසාරිස්,හමුදා ප්‍රධානීන්,අල්ලස් කොමිෂන් සභාපති,එකී නොකී ඔක්කොම පත් කරන්නෙ ඒත් රාජපක්ෂ.මේ රටේ කතා නායක ඒත් රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ඒත් රාජපක්ෂ,ආර්ථික ඇමති ඒත් රාජපක්ෂ,මහ ඇමති ඒත් රාජපක්ෂ,බස්නායක නිලමේ ඒත් රාජපක්ෂ..ශ්‍රී ලංකන් එකේ සභාපති සාමාන්‍ය පෙල අසමත්,පහුගිය වසරෙ පාඩුව කෝටි 700යි ඒත් රාජපක්ෂ මස්සිනා..මේක,මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද මල්ලී? රනිල් ආවත්,මෛත්‍රීපාල ආවත් ඕකම වෙනව කියන උබල ඇයි එහෙනම් සමාජ වෙනසක් සදහා දායක නොවී දැක දැක දැන දැන මේ අජපල් මහින්දටම ආයෙ ජන්දෙ දෙන්නෙ??
මේ රටේ කතා වෙන බොහොම පොඩි සහ පොදු කතා කිහිපයක් විතරයි..
මල්ලි ඉපදෙන්න ඉන්න වෙලාවෙ උබෙ අම්ම රජයේ ඉස්පිරිතාලෙට යන්න අති..ඒකෙන් බෙහෙත් ගන්න ඇති..මතක තියාගන්න ඒ බෙහෙත් වෙනුවෙන්,දොස්තරල වෙනුවෙන්,ඉස්පිරිතාල නඩත්තුව වෙනුවෙන් කොටින්ම නිදහස් සෞඛ්‍යක් වෙනුවෙන් මේ ලෝකෙ,මේ රටෙ ලක්ෂ ගානක් මිනිස්සු මැරිල ඇති..උබ මේ ලෝකෙට එන මොහොතට උබෙ තාත්ත,අම්ම විතරක් නෙමෙයි,මේ රටේ හිගන්න පවා බදු ගෙවල ඒ සල්ලි වලින් උබ මේ ලෝකෙට එන්න අවශ්‍ය බෙහෙත් ගන්න සල්ලි දීල තියෙනව..ඊට පස්සෙ උබ ඉස්කොලේ ආව..ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි ගෙව්වෙ මේ මුලු රටේම මිනිස්සු..උබ කැම්පස් යනව නම් ඒව මුදල් වලින් නිදහස් කලේ මේ රටේ එදා ඉදන් උන්න මිනිස්සු.ඒවට් සල්ලි ගෙවන්නෙ මේ රටේම මිනිස්සු..උබ ඉපදුන එකේ ඉදන් මැරෙන මොහොත දක්වාම මේ දේශපලනය හා බැදෙනව.ඒකෙන් මිදෙන්න බෑ.උබ කන එකේ ඉදන් රෙන එක දක්වාම බදු හෙවනව.කසාදෙට රුපියල් 5000 ඉදන්ම..ලැට් වල පිරුනම නගර සභාවට 2500ක් ගෙවල අදින්න ඕන.උබ මලාම පුච්චනන,නැත්තම් වල දාන්න නගර සභාවට,ප්‍රාදේශීය සභාවට සල්ලි ගෙවන්න ඕන. මේ සියල්ල දේශපලන කාරනා නෙමෙයිද?
ඒක නිසා මට මම විතරයි,දේශපලනය වැඩක් නෑ කියන්න අපි කාටවත්ම බෑ..මේ ලෝකෙ අතීතෙ හිටපු මිනිස්සු රජ වරුන්ට කත් ඇදල බදු ගෙවල රජාට ආතල් දුන්න..එකෙන් එක පවුලයි සැප විදින්නෙ කියල තේරුම් අරන් මිනිස්සු විප්ලව කරල ඒක වෙනස් කලා.ඒත් රජා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය වගේ,වචන දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම සැප විදින්න ක්‍රම හදාගෙන පාලකයො සීමිත පිරිසක් අද දක්වාම ආව.උන් අපිට අපේම ඒවගෙන් ටිකක් දෙන ගමන් උන් ගොඩක් කෑව,වගෙම අදත් කනව..හැබැයි එකෙක් යවල එකෙක් ගෙනත් අපි හැමදාම දුකෙන් ඉන්නව කොටසක් සැපෙන් ඉන්නව..
මම ngo වත්,jvp වත්, පක්ෂයකට සම්බන්ධයෙක්වත්,මහින්දගෙන්වත්,රනිල්ගෙන්වත්,මෛත්‍රීපාලගෙන්වත් කාල නෑ.හැබැයි මේ පාදඩ ක්‍රමය වෙනස් වීම සදහා මිනිස්සු දැනුවත් විය යුතුයි සහ වෙනස් විය යුතුයි කියන තැන ඉන්නව..ඒ සදහා එදත්,අදත්,හෙටත්, පෙනී ඉන්නව..
මහින්දද,සරත් ෆොන්සේකාද,මෛත්‍රීපාලද,රනිල්ද,අනුර කුමාරද එදාටත් වරදට වැරදියි කියන්න මට සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව..මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු වෙන අපි ඉදිරිපත් නොවී මහින්දට,රනිල්ට කාට කඩේ ගියත් ඇති පලේ මොකද්ද?මමත් ඊයෙ වෙනකම් ඉගුරු දී මිරිස් ගන්න අවුලෙ හිටිය..ඒත් මේ පාර යම් වෙනසක්,පොදු සමාජ වැඩපිළිවෙළක් එනව කියන විශ්වාසය මට තියෙනව..ටිකක් සවිඤ්ඤානිකව හිතන්න,පතන්න පුරුදු වෙන්න..මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආව කිව්වට,යනව කිව්වට එදා මෙදාතුර මේ ලෝකෙ ඉපදුන,මැරුන හැම මිනිහෙක්ම අද අපි ඉන්න තැනට අපිව සහ මේ ලෝකය ගේන්න දායක වෙලා තියෙනව.. ඒක නිසා අපේ යුතුකමෙන් මිදෙන්නවත්,රටක්,කෝටි දෙකක ජනතාවක් හෝ අනාගතයක් එක පුද්ගලයෙකුට සහ ඔහුගේ පවුලකට දෙන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න බුද්ධිමත්ව..!
මහින්ද රාජපක්ෂ තුන්වෙනි වරටත් ජනාධිපති කළ යුතුයැයි සිතන ශ්‍රී ලංකාවේ ජනයා සිතිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.
01. මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාව පත් නොකරන්නේ ඇයි?
02. මහින්ද රාජපක්ෂ ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
03. මහින්ද රාජපක්ෂ ස්වාධීන අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
04. මහින්ද රාජපක්ෂ ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
05. මහින්ද රාජපක්ෂ ස්වාධීන මූල්‍ය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
06. මහින්ද රාජපක්ෂ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
07. මහින්ද රාජපක්ෂ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
08. මහින්ද රාජපක්ෂ ස්වාධීන ජාතික පොලිස් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
09. මහින්ද රාජපක්ෂ ස්වාධීන සීමා නිර්ණය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
10. මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට සහ අධිකරණයට වගකිව යුතු ආයතනයක් නොකරන්නේ ඇයි?
11. මහින්ද රාජපක්ෂ විදේශ තානාපති සේවයට තමන්ගේ සහ තම ඇමතියන්ගේ සුදුසුකම් රහිත ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?
12. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි රජයේ වැදගත් ආයතන මෙහෙයවීමට තම නුගත් ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?
13. මහින්ද රාජපක්ෂට විද්‍යාත්මකව විෂයන් වෙන් කරන ලද සීමිත අමාත්‍ය මණ්ඩලයක් වෙනුවට ආයතනයෙන් ආයතනයට අමාත්‍යංශ පිහිටුවන ලද ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය ඇත්තේ ඇයි?
14. මහින්ද රාජපක්ෂ ලංකාවේ, සිවිල් සහ අපරාධ නීතිය ප්‍රසිද්ධියේ උල්ලංඝණය කරන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ තුන් වෙනි වරටත් ලංකාවේ ජනාධිපති කළ යුතු යැයි කියන අයගේ අවධානය පිණීසයි. ඔබ මේ ප්‍රශ්ණ 14 ට පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරමි.

යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
ආර්ථිකේ බැසිල්ට දුන්නා
ක්‍රිඩාව නාමල්ට දුන්නා
ආරක්ෂාව ගොටාට දුන්නා
රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
අගනගරේ වහලා රේස් පැද්දා
දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...
ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා
සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.
අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න.

Sarabulathwita

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
I have already made the decision this morning - No worries

NC

avatar
Expert - Technical Analysis
Well said ddperera...>>> Very Happy


_________________
" Letting your emotions override your plan or system is the biggest cause of failure. So, If you can't deal with emotion, get out of trading. "

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum