Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» FLCH , BIL
by anushka25 Today at 10:18 pm

» expo.. @4.00
by TuTanKaman Today at 9:28 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Today at 8:24 pm

» LDEV GEARING UP
by ruwan326 Today at 8:06 pm

» Daily Foreign Transactions
by ruwan326 Today at 8:00 pm

» Monday blood bath
by ruwan326 Today at 12:41 pm

» Sri Lankan shares extend gains to 2-week closing high
by ruwan326 Today at 11:40 am

» MARKET CRASH - GUARANTEED
by Avon Today at 8:47 am

» Free earn 120$...or above
by Uaecoindubai Today at 12:01 am

» Good bye your job and earn 20-30% per month
by Uaecoindubai Yesterday at 10:05 pm

» John Keells Miserable Future until 2020
by DS Wijesinghe Yesterday at 5:32 pm

» Summary of Key Announcements during the week end 13July 2018
by ruwan326 Yesterday at 7:59 am

» i am new comers forum
by sssmax Fri Jul 13, 2018 10:15 pm

» Wach out for RIL
by ruwan326 Fri Jul 13, 2018 12:38 pm

» BIL & FLCH
by ruwan326 Fri Jul 13, 2018 10:26 am

» CDS Form 28
by anushka25 Thu Jul 12, 2018 9:38 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » ශිරාණි ඉවත් කළ හැටි වැරදී බව අගමැති කියයි - පාර්ලිමේන්තුව උණුසුම් - විනාඩි 20ට කල්දමයි

ශිරාණි ඉවත් කළ හැටි වැරදී බව අගමැති කියයි - පාර්ලිමේන්තුව උණුසුම් - විනාඩි 20ට කල්දමයි

Go down  Message [Page 1 of 1]

Quibit

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරින් ඉවත් කිරීමට අදාළව යොදාගත් ක්‍රමවේදය වැරදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධූරයේ පිහිටුවීමත් මොහාන් පීරිස් මහතා සම්බන්ධයෙන් නව රජය අනුගමනය කළ ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් හා පැහැදිලි කිරීමක් අවශ්‍ය බැව් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ මේ ගැන තමන් අද (30) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනූව අගමැතිවරයා අද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

මොහාන් පීරිස් මහතා පසුගිය ජනපතිවරණය දිනයේදී අරලියගහ මන්දිරයේ සිටි බවත්, අගවිනිසුරු වැනි රටේ වැදගත් නිලයක් දරන කෙනෙකු එවැනි ස්ථානයක සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, පැවසූ අගමැතිවරයා රජයට ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් යැයි හෙතෙම පැවසු බවද ඒ මහතා සභාවේ අවධානයට යොමු කළේය.

එවැනි අගවිනිසුරුවරයකුට ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බවද, එසේම මොහාන් පීරිස් මහතා සමාගම් කිහිපයකම තනතුරු දරන්නෙක් බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මෙම ප්‍රකාශයන් අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියදී විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය පළ කිරීමත් සමග දෙපාර්ශවයේම පිරිස් උණුසුම් වචන හුවමාරුවක් ඇරඹිණ.

මේ සමග ඇති වූ තත්ත්වය සලකා බලා කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 20ට කල්දැමූ අතර මේවන විට පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙයි.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum