Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» MARKET CRASH - GUARANTEED
by samaritan Today at 2:03 pm

» HVA might give dividend
by anjelo Today at 1:35 pm

» SRI LANKA'S ECONOMY
by samaritan Today at 1:14 pm

» ONE TIME WORLD BEST STOCK MARKET -WHAT HAPPENED?
by dsam Yesterday at 2:21 pm

» PREDICT And WIN..........
by Eugine Fernando Yesterday at 2:12 pm

» TOUGH TIMES AHEAD........!!!!!!!!
by cruiserdude Yesterday at 10:47 am

» TECHNICAL ANALYSIS REPORT FOR JUNE
by glad Sat Jun 16, 2018 10:34 am

» Market up soon...
by ruwan326 Fri Jun 15, 2018 6:06 am

» Chicken imports to be banned
by TuTanKaman Thu Jun 14, 2018 7:48 am

» VLL - Vidullanka PLC Private Placement
by The Hunter Wed Jun 13, 2018 9:20 pm

» CALF doubled price genuine?
by ruwan326 Wed Jun 13, 2018 10:47 am

» LLUB - foreign exit
by ruwan326 Wed Jun 13, 2018 10:42 am

» Howmuch will the dollar be in one week
by anges Tue Jun 12, 2018 7:21 pm

» FUTURE GEMS.....
by lishanthan Mon Jun 11, 2018 8:30 pm

» GARMENT INDUSTRY to enjoy double digit growth in the following year
by reyaz Mon Jun 11, 2018 1:59 pm

» Sira price to increase
by reyaz Mon Jun 11, 2018 1:33 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

Go down  Message [Page 1 of 1]

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
First topic message reminder :

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........


stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

EquityChamp


Moderator
මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.


වසන්තය තියෙනකොට එකතු කර ගත යුතුය්. නැතිනම් ෂිත ඉර්තුවෙදි සෙත්තපොච්චි තමා

Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

Chinwi


Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
වසන්තය ආවම එකතු කල යුත්තේ මුදල් මිස කොටස් නොවේ. ඒ මුදල් වලින් ශීත කාලෙදී තුට්ටු දෙකට ඇදගෙන වැටෙන කොටස් එකතු කර ගත යුතුය​.
නමුත් අප හැම කරන්නේ අනිත් පැත්තය​.

ශිත කාලය මෙතරම් දිගට ඇදෙයි කියා කවුරුත් සිතුවේ නැත​.
හිම වැටෙනවා නොව වට්ටන තරම කිවහොත් වසන්තය පේන මානයක නැත​.

මාකට් එක වැටී ගෙන යාම කෙලවරක් නොපෙනන බව දැනෙන හැම කාලයකම වසන්ත කතා කියා සිත සනසා ගැනීම නම් සිදුවේ.

EquityChamp

avatar
Moderator
@Chinwi wrote: වසන්තය ආවම එකතු කල යුත්තේ මුදල් මිස කොටස් නොවේ. ඒ මුදල් වලින් ශීත කාලෙදී තුට්ටු දෙකට ඇදගෙන වැටෙන කොටස් එකතු කර ගත යුතුය​.
නමුත් අප හැම කරන්නේ අනිත් පැත්තය​.

ශිත කාලය මෙතරම් දිගට ඇදෙයි කියා කවුරුත් සිතුවේ නැත​.
 හිම වැටෙනවා නොව වට්ටන තරම කිවහොත් වසන්තය පේන මානයක නැත​.

මාකට් එක  වැටී ගෙන යාම කෙලවරක් නොපෙනන බව දැනෙන   හැම කාලයකම වසන්ත කතා කියා සිත සනසා ගැනීම නම් සිදුවේ.  

කතාවේ සෑහෙන ඇත්තක් තියෙනවා දැන් වෙන දේවල් වල හැටියට.

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@stockback wrote:
@EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.


වසන්තය තියෙනකොට එකතු කර ගත යුතුය්. නැතිනම් ෂිත ඉර්තුවෙදි සෙත්තපොච්චි තමා

Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy


එකතු කර ගන්න ඔන ලාබ

EquityChamp

avatar
Moderator
මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@EquityChamp wrote:මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.


2011 ඩව්න් ට්‍රෙන්ඩ් එකේ 1 year and 5 months. (7800 - 4800)

this time down ට්‍රෙන්ඩ් එකේ  1 year and 4 months now (7500 - 5800(now 6200))

if no policy rate hike on this month. then no more policy hike in sri lanka.
and then USD will be stable (December season is the problem now we are away from USD problem) next year inflows help and Budget deficit is getting narrow. (Tax collection efficiency)

I will expect good year "next year"

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@EquityChamp wrote:මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.


Ranil mama wanasaida danne naha

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
අහෝ මේ රජය (මොන සෙප්පඩ විජ්ජා කර හෝ) බලයට පැමිණි පසු තමන් ගේ නොහැකියාව හා රට පාලනය කරන්න සූදානම් නොමැති කම තේරුම් ගෙන අපේ පුද්ගලික අංශයේ හොඳම සමාගම් වල දක්‍ෂම පාලකයන් කිහිප දෙනෙකුට ආරාධනා කර ආර්ථිකය හැසිරිවීම බාර දුන්නා නම් අද පාලකයන් මෙන්ම අපත් මේ අමාරුවේ වැටෙන්නේ නැත​.

තමන් සතු කිසිදු ව්‍යාපාරයක් දාඩිය මහන් සියෙන් ගොඩ නොනැගූ අයත්, 1980 ගණන් වල එජාප රජයේ පාලනය බාරව සිට දැන් ඕස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටවල වැඩි හිටි නිවාස හා නිවෙස් වල සැඳෑ සමය ගතකරමින් සිට මෙහේ ට ගෙන්වූ සීයලා කිහිප දෙනෙකුත් ආර්ථිකය හා වැදගත්ස්ථාන​පාලනය කරන්නේ නම් රට ට කුමක් වේද ?

EquityChamp

avatar
Moderator
Finance minister has indicated possible upward trend in interest rate curve of Sri Lanka in 2017. This is something not to be ignored.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum