Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» CTCE and JINS
by Agape Today at 5:36 pm

» MARKET CRASH - GUARANTEED
by samaritan Today at 3:58 pm

» #PM Crisis#
by samaritan Today at 3:37 pm

» Asia Asset Finance announces Rs. 425 mn IPO
by Chillr_25 Today at 2:48 pm

» SRI LANKA @ 2020
by ruwan326 Today at 1:25 pm

» HDFC is the luckiest bank!
by sheildskye Today at 12:15 pm

» PLAYERS PICK OF THE DAY
by sheildskye Today at 12:08 pm

» CSE THIS WEEK
by ruwan326 Today at 11:03 am

» @RANFERDI, YAhapalan, In which list are you? Puravesi Lithro List, or Kiriella List or other list
by ruwan326 Today at 10:27 am

» Keep eye on ASIY
by ruwan326 Today at 10:23 am

» BFN ගනු දෙනුව වෙනවා ..
by Equity Suda Today at 9:48 am

» BFN - JINS - UBC - අද මෙම කොටස් හුවමාරු වුනු ප්‍රමාණ සහ ආකාරය බලන්න
by ruwan326 Today at 9:48 am

» ##FUN TOONS###
by ruwan326 Today at 9:07 am

» Confidence is every part of trading.
by ruwan326 Yesterday at 9:34 pm

» අනං## මනං ##
by ruwan326 Yesterday at 8:46 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Yesterday at 8:27 pm

» CROSSINGS TODAY
by ruwan326 Yesterday at 8:18 pm

» FOREIGN NEWS
by ruwan326 Yesterday at 8:15 pm

» Daily Foreign Transactions
by ruwan326 Yesterday at 8:07 pm

» JINS - BFN DELAS 100% SURE මතකද . ජනශක්ති GENERAL සමාගම වික්ක හැටි - එක පාරටම
by sanjulanka Yesterday at 1:12 pm

» UAL artifically pushed up - beware!
by nosf766 Yesterday at 12:20 pm

» Financial Reports Q-3 2018
by ruwan326 Yesterday at 9:09 am

» රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS එකතු කරන්නා හෙට දිනනනවා
by sanjulanka Yesterday at 8:09 am

» News Behind CTCE.N0000 Running?
by crs Tue Dec 11, 2018 6:08 pm

» NDB declared ‘Bank of the Year’ by The Banker, UK
by ruwan326 Tue Dec 11, 2018 8:41 am

» NDB wins Banking Sector National Business Excellence Award 2018
by MarketWch Mon Dec 10, 2018 5:33 pm

» Market will RISE expecting a MR Led new government
by samaritan Mon Dec 10, 2018 1:52 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Mon Dec 10, 2018 11:25 am

» No worries about BFN Deal .i
by ruwan326 Mon Dec 10, 2018 11:21 am

» CSE WEEKLY
by ruwan326 Mon Dec 10, 2018 11:13 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

Go down  Message [Page 1 of 1]

gayanath1983

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
2016 ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකව ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 168 ක් ලැබීමත් සමගම මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලද පළමු ණය වාරිකය වේ.
ජූනි මාසය තුළ දී ඒකාබද්ධ ණය වශයෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 මගින් ද මූල්‍ය ගිණුම ශක්තිමත් විය. ඒ අනුව 2016 වසරේ පළමු මාස හය තුළ දී රජය වෙත වූ මුළු විදේශීය ණය 2015 වසරේ පළමු මාස හය තුළ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 147.2 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 353.9 ක ශුද්ධ ලැබීමක් විය.
2016 ජූනි මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 71.1 ක ශුද්ධ ලැබීමත් සමඟ රාජ්‍ය සුරැකුම්පත්වල වූ විදේශීය ආයෝජන ද නැවත ඉහළ ගියේය. වසරේ පළමු කාර්තුවේ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළ රාජ්‍ය සුරැකුම්පත්වල වූ විදේශීය ආයෝජන දෙවන කාර්තුවේ දී ක්‍රමයෙන් වර්ධනය විය. 2016 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය සුරැකුම්පත් හි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 371.8 ක සමුච්ඡිත ශුද්ධ ගෙවීමක් විය.
තවද 2016 වසරේ පළමු භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 40.9 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, එය ද්විතීයික වෙළෙඳපොළෙ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 42.2 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3 ක ලැබීමකින් සමන්විත විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සිනි් 2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum