Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» #PM Crisis#
by Ryan Hudson Today at 9:16 am

» Financial Reports Q-3 2018
by ruwan326 Today at 7:19 am

» ##FUN TOONS###
by ruwan326 Today at 7:06 am

» TBs worth Rs.14.2 bn issued to SriLankan in 2012
by ruwan326 Today at 6:42 am

» MARKET RISE - GUARANTEED
by samaritan Yesterday at 9:22 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 7:24 am

» Dealing by directors
by ruwan326 Fri Nov 16, 2018 9:08 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Fri Nov 16, 2018 9:06 pm

» Daily Foreign Transactions
by ruwan326 Fri Nov 16, 2018 9:05 pm

» CSE WEEKLY
by ruwan326 Fri Nov 16, 2018 9:02 pm

» BFN Price HOLDING ON AS THE DEAL COME CLOSER
by sanjulanka Fri Nov 16, 2018 1:29 pm

» Another Finance sector deal UBC UBC UBC Deal
by kalu351 Fri Nov 16, 2018 10:56 am

» BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK
by kalu351 Fri Nov 16, 2018 10:54 am

» MARKET CRASH - GUARANTEED
by Maharaja Fri Nov 16, 2018 9:32 am

» Q-TO-Q Financial Report-Financial Performance- Period ended 30 September 2018
by ruwan326 Thu Nov 15, 2018 9:00 pm

» CB raises key rates in surprise move to support currency
by Miss-Sangeetha Thu Nov 15, 2018 4:59 pm

» President rejects NCM brought against PM, Govt.
by ranferdi Thu Nov 15, 2018 2:36 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Thu Nov 15, 2018 1:59 pm

» Supreme Court issues stay order on Gazette dissolving Parliament
by THUWA Wed Nov 14, 2018 5:28 pm

» CSE THIS WEEK
by ruwan326 Wed Nov 14, 2018 8:27 am

» Veterans return to lead state banks
by ruwan326 Wed Nov 14, 2018 8:21 am

» Collect ODEL Range Rs. 23-25 .......Target Price over Rs.35
by soileconomy Tue Nov 13, 2018 8:54 pm

» අනං## මනං ##
by ruwan326 Tue Nov 13, 2018 8:52 pm

» JKH News & Reports
by ruwan326 Tue Nov 13, 2018 8:11 pm

» Survey - Individual Investors' Behaviour and Investment Performance
by eroshans Tue Nov 13, 2018 3:49 pm

» USD/MXN Can Face A Bearish Reversal
by GersonH Mon Nov 12, 2018 10:22 pm

» EURUSD breaks major horizontal support
by GersonH Mon Nov 12, 2018 10:18 pm

» EURCHF is headed south
by GersonH Mon Nov 12, 2018 10:14 pm

» EURUSD: the pair is close to the lower boundary of the B-B channel
by GersonH Mon Nov 12, 2018 10:12 pm

» Parliament dissolved from midnight ????????
by Yahapalanaya Mon Nov 12, 2018 6:24 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » Gsp +. What happened to mgt/tjl/amer

Gsp +. What happened to mgt/tjl/amer

Go down  Message [Page 1 of 1]

1 Gsp +. What happened to mgt/tjl/amer on Mon Oct 17, 2016 4:27 pm

Kashyapa Senarathne

avatar
Senior Equity Analytic
Senior Equity Analytic

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට
biz_man Top News October 17th, 2016 0 Comments 30 views


ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡා මේවන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව නව රජය යටතේ සාකච්ඡා ගණනාවක් පැවැත් වූ බව පැවසු අමත්‍යවරයා මෙරටට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට රජයට හැකි වුවා සේම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයද ලබා ගත හැකි වනු ඇති බවද සඳහන් කළේය.

නව රජය මේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. සමස්ථ ජනතාවගේ සහ රටේ ආර්ථිකයේ පෙරලියක් ඇති කරමින් ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත් ප්‍රධාන අරමුණක්. පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මුලික වුණේ සීමිත පිරිසකට පමණයි. විශේෂයෙන්ම අපේ රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වෙනු ඇති. පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය අපට අහිමි වුණා. ශ්‍රී ලංකාවේ අපනයන වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි. යුරෝපා සංගම් ඇගලුම් වෙළඳ පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වුණා. මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනම පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටුණා. අද මත්ස්‍ය සම්පත අපනයන කිරීමට අපට හැකිවී තිබෙනවා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යලි ලබා ගැනීමට මේ වසර මැදදී අයදුම්පත් යොමු කළා. ජනවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ නිලධාරින් පවසා සිටියේ තවත් මාස දහයකින් පමණ සහනය ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී.සහනය ඉතාමත් ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.


2 Re: Gsp +. What happened to mgt/tjl/amer on Fri Oct 21, 2016 5:21 pm

Kashyapa Senarathne

avatar
Senior Equity Analytic
Senior Equity Analytic

3 Re: Gsp +. What happened to mgt/tjl/amer on Sun Oct 23, 2016 7:03 am

TARGET


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Thanks kassapa. Very Happy

4 Re: Gsp +. What happened to mgt/tjl/amer on Mon Oct 24, 2016 9:13 am

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ගරු විපක්සනායක තුමා ප්‍රකාශ කරනවද  GSP සහනය දෙන්න එපා කියල අපේ රටට විරුද්ධව ගිහින් කිව්වෙ නෑ කියල ?

ම ම ම.... එ එ එ එ....  නැ නැ  නැ .... අ අ අ අ..... ඇත්ත වශයෙන් ම මේ මේ.. මේ...  අපෙ නිළධාරින් ගිහින් කියනව මේක උවමනා නෑ කියල​.  මොකක්ද වැරැද්ද  ?

නැ  නැ.. නැ.. ම... ම... මගෙන් ඇහුව​.  මම කිව්ව . මම ඒක කරත් ඒකෙ වැරැද්දක් නෑ.


එහෙනම් බොලේ මේ ආපහු ගන්න දඟලන්නෙ එයාම කපල දාපු එකක් ද ? Smile

5 Re: Gsp +. What happened to mgt/tjl/amer on Mon Oct 24, 2016 9:22 am

EquityChamp

avatar
Moderator
lol!

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum