Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Financial Reports Q-3 2018
by ruwan326 Today at 9:39 pm

» TBs worth Rs.14.2 bn issued to SriLankan in 2012
by Miss-Sangeetha Today at 9:32 pm

» Dealing by directors
by ruwan326 Today at 9:08 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Today at 9:06 pm

» Daily Foreign Transactions
by ruwan326 Today at 9:05 pm

» CSE WEEKLY
by ruwan326 Today at 9:02 pm

» #PM Crisis#
by Ryan Hudson Today at 8:19 pm

» BFN Price HOLDING ON AS THE DEAL COME CLOSER
by sanjulanka Today at 1:29 pm

» Another Finance sector deal UBC UBC UBC Deal
by kalu351 Today at 10:56 am

» BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK
by kalu351 Today at 10:54 am

» MARKET RISE - GUARANTEED
by samaritan Today at 10:21 am

» MARKET CRASH - GUARANTEED
by Maharaja Today at 9:32 am

» ##FUN TOONS###
by ruwan326 Today at 7:43 am

» Q-TO-Q Financial Report-Financial Performance- Period ended 30 September 2018
by ruwan326 Yesterday at 9:00 pm

» CB raises key rates in surprise move to support currency
by Miss-Sangeetha Yesterday at 4:59 pm

» President rejects NCM brought against PM, Govt.
by ranferdi Yesterday at 2:36 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Yesterday at 1:59 pm

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 7:21 am

» Supreme Court issues stay order on Gazette dissolving Parliament
by THUWA Wed Nov 14, 2018 5:28 pm

» CSE THIS WEEK
by ruwan326 Wed Nov 14, 2018 8:27 am

» Veterans return to lead state banks
by ruwan326 Wed Nov 14, 2018 8:21 am

» Collect ODEL Range Rs. 23-25 .......Target Price over Rs.35
by soileconomy Tue Nov 13, 2018 8:54 pm

» අනං## මනං ##
by ruwan326 Tue Nov 13, 2018 8:52 pm

» JKH News & Reports
by ruwan326 Tue Nov 13, 2018 8:11 pm

» Survey - Individual Investors' Behaviour and Investment Performance
by eroshans Tue Nov 13, 2018 3:49 pm

» USD/MXN Can Face A Bearish Reversal
by GersonH Mon Nov 12, 2018 10:22 pm

» EURUSD breaks major horizontal support
by GersonH Mon Nov 12, 2018 10:18 pm

» EURCHF is headed south
by GersonH Mon Nov 12, 2018 10:14 pm

» EURUSD: the pair is close to the lower boundary of the B-B channel
by GersonH Mon Nov 12, 2018 10:12 pm

» Parliament dissolved from midnight ????????
by Yahapalanaya Mon Nov 12, 2018 6:24 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » Final round of discussions for GSP Plus successful - Minister

Final round of discussions for GSP Plus successful - Minister

Go down  Message [Page 1 of 1]

kcrRanz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Final round of discussions for GSP Plus successful - Minister
October 18, 2016  09:02 am
           



Sri Lanka has said it hopes to obtain the GSP Plus trade concession from the European Union (EU) by the end of this year following successful discussions held in Brussels.
 
 State Minister of National Policies and Economic Affairs Niroshan Perera said that several rounds of discussions were held with the European Union in an attempt to regain GSP Plus. He said that the final round of discussions held in Brussels between the EU and Prime Minister Ranil Wickremesinghe were successful.
 
Sri Lanka lost access to the EU GSP Plus since 2009 over human rights related issues. Sri Lanka’s apparel sector took a severe beating as a result of losing access to the EU GSP Plus trade concession. The new government, which took office last year, began talks with the EU to regain GSP Plus and agreed to meet most of the conditions to obtain the facility. Sri Lanka reapplied for the EU GSP facility in June this year.

http://www.adaderana.lk/news/37437/final-round-of-discussions-for-gsp-plus-successful-minister

kcrRanz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics


ජී.එස්.පී ප්ලස් සහනය මේ වසර අවසන් වන විට ලබා ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාව පවසා තිබේ.

ඒ යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග බ්‍රසල්ස් හි පැවැති සාකච්ඡාවලදීය.

අදාළ සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිති.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නි‍රෝෂන් පෙරේරා මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ නි‍යෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවයි.

එම සාකච්ඡා සාර්ථක වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මානව හිමිකම් කඩවීම් චෝදනා පදනම් කරගනිමින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි කළ අතර මේ නිසා 2009 වසරේ සිට මේ දක්වා එකී සහනය ශ්‍රී ලංකාවට නොලැබේ.

කෙසේ වුවද මෑතකදී  බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ  එම සහනය යළි ලබා ගැනීම සඳහා පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණි.




ජී.එස්.පී ප්ලස් සහනය මේ වසර අවසන් වන විට ලබා ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාව පවසා තිබේ.

ඒ යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග බ්‍රසල්ස් හි පැවැති සාකච්ඡාවලදීය.

අදාළ සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිති.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නි‍රෝෂන් පෙරේරා මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ නි‍යෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවයි.

එම සාකච්ඡා සාර්ථක වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මානව හිමිකම් කඩවීම් චෝදනා පදනම් කරගනිමින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි කළ අතර මේ නිසා 2009 වසරේ සිට මේ දක්වා එකී සහනය ශ්‍රී ලංකාවට නොලැබේ.

කෙසේ වුවද මෑතකදී  බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ  එම සහනය යළි ලබා ගැනීම සඳහා පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණි.







Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum