Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» We Provider Verifiable BG,SBLC.MT103,MT760
by kimsungnyon02 Today at 10:34 pm

» Project finance/Bg,Sblc specifically for lease
by kimsungnyon02 Today at 9:58 pm

» Genuine bank instrument for lease/sale,such as BG, SBLC, MTN
by kimsungnyon02 Today at 9:53 pm

» BG / SBLC / LC / DLC / MTN ETC AVAILABLE FOR LEASE
by kimsungnyon02 Today at 9:51 pm

» We Currently Have Providers of BG/SBLC and Other Financial Instruments
by kimsungnyon02 Today at 9:49 pm

» Financial Offer/Business Funding Through Bank Instruments
by kimsungnyon02 Today at 9:47 pm

» CSE THIS WEEK
by ruwan326 Today at 9:03 pm

» Financial Reports Q-4 2018
by ruwan326 Today at 8:54 pm

» FOREIGN NEWS
by ruwan326 Today at 8:52 pm

» Daily Foreign Transactions
by ruwan326 Today at 8:51 pm

» Performance of the Market
by ruwan326 Today at 8:49 pm

» CROSSINGS TODAY
by ruwan326 Today at 8:21 pm

» Daily Stock Market Update
by Insights Equity Today at 5:29 pm

» Sri Lanka's EPF loses most from Laugfs, Dockyard, Carsons; gains from banks
by charithaa Today at 12:49 pm

» Sri Lanka's Anilana Hotels says to get more cash from Singapore’s SOMAP
by charithaa Today at 12:47 pm

» Tea industry’s performance in 2018 and prospects for 2019
by ruwan326 Today at 12:44 pm

» Marriet Hotel Going to Sell their 100% Stake Keep On Eye EAST
by NCC Today at 12:44 pm

» EAST EPF Deal Finalized Keep On Eye
by NCC Today at 10:32 am

» HOPL, TPL, KFP, TSML, MGT results analysis
by arjunaupendra Today at 6:03 am

» LOFC AND UBC WILL RUN FROM TOMORROW
by fireshelter Yesterday at 10:54 pm

» DIVIDEND ANNOUNCEMENTS- JAN/MARCH 2019
by ruwan326 Yesterday at 9:07 pm

» We are direct provider for BG/SBLC specifically for lease/sale
by rsileaseconsult Yesterday at 8:11 pm

» Plantation sector
by ruwan326 Yesterday at 7:12 pm

» LDEV - MADU - BALA - WATCH
by kalu351 Yesterday at 4:56 pm

» BFN WILL RUN AFTER WEDNESDAY ONLY IT WILL REMAIN AT 14/40 - 15 LEVELS THIS WEEK AND START THH RUN
by kalu351 Yesterday at 11:36 am

» කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
by kalu351 Yesterday at 11:36 am

» LDEV SAGA WITH MOUNTING SELLING PRESSURE
by kalu351 Yesterday at 11:30 am

» ##FUN TOONS###
by ruwan326 Yesterday at 11:28 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Yesterday at 10:53 am

» Fundermentels singnles STRONG BUY Without speculation there is no active stock market in the world Every thing is speculative You all will see next feww days how \ LDEV UBC BFN LOFC BIL RIL CFT ECL KOTA MAL X MAL N REEF Perform
by Harry82 Yesterday at 9:19 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » අග්නිදිග ආසියාවේ විශාලතම හා අංගසම්පූර්ණ ටයර් කම්හල

අග්නිදිග ආසියාවේ විශාලතම හා අංගසම්පූර්ණ ටයර් කම්හල

Go down  Message [Page 1 of 1]

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
ආයෝජන මණ්‌ඩලයේ පූර්ණ අනුමැතියෙන් හොරණට නව ටයර් කම්හලක්‌
අග්නිදිග ආසියාවේ විශාලතම හා අංගසම්පූර්ණ ටයර් කම්හල ශ්‍රී ලංකාවේ
සෘජු හා වක්‍ර රැකියා 3000 ක්‌ 



අති නවීන හා පරිසර හිතකාමී යුරෝපා තාක්‌ෂණයෙන් යුතු ඉතාලි ටයර් නිෂ්පාදකයෙකු වන මරන්ගෝනී ආයතනය හා ලංවා සංස්‌ථා වානේ ආයකනය අතර එකඟතාවයක ප්‍රතිපලයක්‌ ලෙස නව ටයර් නිෂ්පදෙනාගාරයක්‌ මෙරට ඇති කිරීමට තීරණය කර තිබේ. අමෙරිකා ඩොලර් මිලියන 75 ක ආයෝජනයක්‌ වන මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආයෝජන මණ්‌ඩලයේ පූර්ණ අනුමැතියෙන් ලබන ජනවාරියේ ආරම්භ කිරීමට නියමිතයි. නව කර්මාන්ත ශාලාව උපරිම පරිසර හිතකාමී ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 

ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග පිළිබඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතාගේ කැබිනට්‌ යෝජනාවක්‌ ලෙස හොරණ ගෝනපල කර්මාන්ත පුරයේ ඉදිවන මෙම ටයර් කම්හල මගින් වසරකට මිලියන තුනක්‌ ටයර් නිෂ්පාදනය කෙරෙන අතර මුළු නිෂ්පාදනයෙන් 75% ක්‌ පමණ අපනයනය කිරීමට අපේක්‌ෂිතයි. මෙමගින් අපේක්‌ෂිත විදේශ විනිමය වසරකට යුරෝ මිලියන 100 කි.

අප රටේ ප්‍රධාන අපනයන භෝගයක්‌ වන රබර් සඳහා අගය එකතු කිරීම මගින් වැවිලි ක්‌ෂේත්‍රය නගාසිටුවීමද මෙහි අරමුණකි. මෙමගින් යුරොපයේ ඉහළම තාක්‌ෂණය මෙරට නිෂ්පාදන සඳහා යොදාගැනීමට හැකි වන අතරම වෘත්තිකයන්ට මෙරටදීම උසස්‌ මට්‌ටමේ දැනුමක්‌ හා තාක්‌ෂණික පුහුණුව ලබාගැනීමේ අවස්‌ථාව උදාවේ. මීට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ජීවන තත්වය නගාසිටුවීමද අපේක්‌ෂා කෙරේ. දේශීය හා විදෙස්‌ වෙළෙඳපොළේ යුරෝපා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙමගින් සැපිරෙන අතර විවිධ මාදිලියේ ටයර් නිෂ්පාදන රැසක්‌ සිය නිෂ්පාදන ගොනුවට ඇතුළත් කර ඇති බව මෙහි දේශීය ආයෝජකයා වන ලංවා සංස්‌ථා වානේ ආයතනය පවසයි.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
හිකිස්.. හිකිස් ..

ලංවා අයිති නන්දන  ලොකුවිතාන මහතාට​. ඔහු ඩුබායි ඔනික්ස් ස්ටීල් හි හිමිකරු.  එමෙන්ම ඩුබායි මැරියට එකේ හිමිකරු.


පසුගිය රජය පෙරලීමට දියත් කළ පච මෙහෙයුමේදී මේ වත්කම් සියල්ල මහින් ද රාජපක්‍ෂ මහතාගේ බව ස්ටේජ් ගානෙ, ටීවී වැනල් වල​, ෆේස් බුකියේ උඩ පැන පැන පිනුම් ගගහ   කිව්ව අය කෝ ? රජය පෙරලුනු පසු පත් උන  එක මෝඩ​ නලු බට්ට ඇමතියෙක් ගිහිල්ලා ඩුබායි මැරියට එකළඟ ෆොටෝ ගහල දැම්මෙ මෙන්න රාජපක්‍ෂගේ හෝටලේ අල්ල ගත්ත කියල​.  

දැන් මෙතුමා අග්නි දිග ආසියාවෙ ලොකුම ටයර් කම්හල දාන්න යනව යහපාලන රටේ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතාගේ කැබිනට්‌ යෝජනාවක්‌ ලෙස .

හැබෑටම ඒකෙත් අයිති කාරය මහින්ද රාජපක්‍ෂ වෙන්න ඇති.  
ටයර් කර්මාන්තශාලා තියා පැච් දාන තැනක් වත් ඇර ගන්න බැරුව වේලි වේලී ඉන්න යහපාලන රජයට ඔන්න මහින්ද රාජපක්‍ෂගේ ඔනික්ස් සමාගම් සමූහයෙන් අග්ණි දිග ආසියාවෙ ලොකුම  එකක්. !  flower
ජය වේවා ! 

Ryan Hudson


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
this government did the biggest theft in asia, bond scam

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum