Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» Political instability???
by Yahapalanaya Today at 6:18 pm

» SL has negative outlook as of January 2018 - Moody’s
by samaritan Today at 5:02 pm

» Wiser's TA Chart Room
by wiser Today at 2:47 pm

» Sri Lanka’s USD500mn development bond oversubscribed
by ranferdi Today at 1:09 pm

» CITH AMALGAMATION....
by Miss-Sangeetha Yesterday at 6:26 pm

» Don't Go to LB Finance...LEE BONNA FINANCE...
by venura Yesterday at 5:44 pm

» HVA getting ready once more
by anjelo Yesterday at 1:23 pm

» BERU.N0000
by lakmal87 Wed Jan 17, 2018 11:48 pm

» sira.......2.40/=
by TuTanKaman Wed Jan 17, 2018 2:32 pm

» TIME TO BUY KZOO.........
by max shanu Wed Jan 17, 2018 1:05 pm

» ALHP WILL MOVE UP SOON
by wisdom79 Tue Jan 16, 2018 10:01 pm

» RAL.N at Rs2.40
by lakmal87 Tue Jan 16, 2018 7:04 am

» ONLY GOODNESS OF YAHAJADAAPLANAS
by Ryan Hudson Tue Jan 16, 2018 5:50 am

» Pan asia power PAP
by Ran49 Mon Jan 15, 2018 8:11 am

» Lanka Cement
by Ran49 Mon Jan 15, 2018 8:09 am

» CTBL-Rights
by ruwan326 Fri Jan 12, 2018 11:57 am

» US revamps travel warning system; SL gets an okay
by TraderCSE Fri Jan 12, 2018 8:07 am

» What do you expect in CSE performance prior to LOCAL GOVT.ELECTIONS?
by ONTHEMONEY Thu Jan 11, 2018 10:35 am

» best stocks to buy now
by ranferdi Thu Jan 11, 2018 8:49 am

» FATAL ATTRACTION??????????
by samaritan Wed Jan 10, 2018 11:13 am

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by 2017 Cse Tue Jan 09, 2018 11:02 pm

» Treasury posts Rs22bn primary surplus in Budget, first time in 63 years
by kovida Tue Jan 09, 2018 4:23 pm

» UNION BANK (UBC)
by peiris Tue Jan 09, 2018 2:42 pm

» FUTURE GEMS - Kind help
by Elahara Mon Jan 08, 2018 10:47 am

» Perpetual Treasuries to get a most of Treasury Bill-Bond Business of New Government?
by ranferdi Mon Jan 08, 2018 8:22 am

HashFlare

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » කොටස් වෙළඳපොළේ කතා » වරද 07කට අවම දඩ මුදල රුපියල් 25,000ක්

වරද 07කට අවම දඩ මුදල රුපියල් 25,000ක්

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් වරද 07කට අවම දඩ මුදල රුපියල් 25,000ක් තෙක් ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ මුදල් ඇමති රවි කරුණානායක හා ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.
අදාල දඩ ඉහල නැංවීම සම්බන්දයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය.

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මෙම දඩ මුදල් පනවන්නේ කිසි සේත් ආදායම් අපෙක්‍ෂාවෙන් නොවන බවත් දිනෙන් දින ඉහල යන මාරක අනතුරු හා අහිමිවන ජීවිත නිසා බවත් මුදල් ඇමති කිව්වලු.

රක්‍ෂණ සහතිකේ අලුත් කරන්න අමතක වෙලා යන එක මාරක අනතුරක් සිදුවීමට හේතුවක් !

TARGET


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Chinwi wrote:මෙම දඩ මුදල් පනවන්නේ කිසි සේත් ආදායම් අපෙක්‍ෂාවෙන් නොවන බවත් දිනෙන් දින ඉහල යන මාරක අනතුරු හා අහිමිවන ජීවිත නිසා බවත් මුදල් ඇමති කිව්වලු.

රක්‍ෂණ සහතිකේ අලුත් කරන්න අමතක වෙලා යන එක මාරක අනතුරක් සිදුවීමට හේතුවක් !
but it's a fatal error. isn't it? If he meet with an accident, it will be really worse.

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Chinwi wrote:මෙම දඩ මුදල් පනවන්නේ කිසි සේත් ආදායම් අපෙක්‍ෂාවෙන් නොවන බවත් දිනෙන් දින ඉහල යන මාරක අනතුරු හා අහිමිවන ජීවිත නිසා බවත් මුදල් ඇමති කිව්වලු.

රක්‍ෂණ සහතිකේ අලුත් කරන්න අමතක වෙලා යන එක මාරක අනතුරක් සිදුවීමට හේතුවක් !
Traffic coppanta raja magul alien alien

EquityChamp

avatar
Moderator
කෝකටත් රුපියල් 50,000 ක් විතර cabby hall එකේ තියාගෙන  තමයි ගමනක් යන්න වෙන්නෙ. Very Happy

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
is there any vacancy for Traffic coppa? this will be a number 1 job in near future.

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ඇත්තටම භයානක ලෙස එලවන අයට දඩ ගහන එක කළ යුතුයි.  නමුත් මේ රටේ වෙන්නේ අනිත් පැත්ත​. ඒක නිසා තමයි මේ දඩ ගැහිල්ලත් අපරධයක්වෙන්නෙ.

මම නිරතුරු බලා ඉන්න ගුජුප්සාජනක දෙයක් තමයි, පොලිස් දෙතුන් දෙනෙක් පරෙ අයිනෙ ඉඳගෙන එන එන මෝටර් සයිකල් කාරයව නවත් වනව​.
කුමන හෝ වැරැද්දක් හොයාගෙන දඩ ලියනව​.   ජීවන ගැටලු නිසා බලපත්‍ර අලුත් කරන එක දින දෙක තුනක් පහු වෙන අය ඕන තරම්  අල්ල ගන්න පුලුවන්.
පැත්තකට වෙලා බලන් හිටියම පේනව ඒ නිළධාරී න් ඉන්න තැන් වල බස් කාරයො, ත්‍රී වීල් කාරයො ඒවගේම ඉහල පෙලේ වාහන​භයානක  අනතුරු විය හැකි ලෙස වැරදි කරමින් යනව​. නමුත් අර අයට කිසිම හැඟීමක් නෑ.
මොකද ඔවුන් පොතේ කෙසේ වෙතත් ප්‍රායොගකව පුරුදු පුහුණ  උන රාජකාරිය හෝ අරමුණ අනතුරු වැලැක්වීම  නොවන නිසා.
එලියට බහින කොට ලොක්ක ඕඩර් දෙනව අද නඩු  50ක් වත් අරන් ආයුතුයි කියල​.
අරමුණ නඩු ගාන පෙන්වීම හා දවසේ වියදම සරි කර ගැනීම. එච්චරයි.

අන්තිමේ තමන් ගෙ පන්තියෙ එකාටම තමයි කොයි කෝ ඔස්සත් ගහන්නේ.


nimantha80


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
anthimata bus karayoi raviyai ekathu wela anith wahana okkotama keliya.

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@nimantha80 wrote:anthimata bus karayoi raviyai ekathu wela anith wahana okkotama keliya.
Hariyata neethiya karanawanam palamuweni dhadaya wathinda hone oya kalakanni manthrilata hun pare yana hati kawuruth dhannawane. Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad

nimantha80


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Eugine Fernando wrote:
@nimantha80 wrote:anthimata bus karayoi raviyai ekathu wela anith wahana okkotama keliya.
Hariyata neethiya karanawanam palamuweni dhadaya wathinda hone oya kalakanni manthrilata hun pare yana hati kawuruth dhannawane. Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
kohomada dakunen uncle kenek kota kota yaddi.amme.horn ekatath ain karanneth nathi kota.danma wamen 25000 amme

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics

Ryan Hudson


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
This is a good initiative by the government, Thank you Ravi

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum