Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» #PM Crisis#
by THUWA Today at 3:53 pm

» Supreme Court issues stay order on Gazette dissolving Parliament
by janith123 Today at 1:06 pm

» CSE THIS WEEK
by ruwan326 Today at 8:27 am

» Veterans return to lead state banks
by ruwan326 Today at 8:21 am

» Financial Reports Q-3 2018
by ruwan326 Today at 8:08 am

» ##FUN TOONS###
by ruwan326 Today at 7:45 am

» Collect ODEL Range Rs. 23-25 .......Target Price over Rs.35
by soileconomy Yesterday at 8:54 pm

» අනං## මනං ##
by ruwan326 Yesterday at 8:52 pm

» JKH News & Reports
by ruwan326 Yesterday at 8:11 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Yesterday at 7:54 pm

» Daily Foreign Transactions
by ruwan326 Yesterday at 7:31 pm

» Survey - Individual Investors' Behaviour and Investment Performance
by eroshans Yesterday at 3:49 pm

» USD/MXN Can Face A Bearish Reversal
by GersonH Mon Nov 12, 2018 10:22 pm

» EURUSD breaks major horizontal support
by GersonH Mon Nov 12, 2018 10:18 pm

» EURCHF is headed south
by GersonH Mon Nov 12, 2018 10:14 pm

» EURUSD: the pair is close to the lower boundary of the B-B channel
by GersonH Mon Nov 12, 2018 10:12 pm

» Parliament dissolved from midnight ????????
by Yahapalanaya Mon Nov 12, 2018 6:24 pm

» JKH 1:20 Buy back trick.
by ranferdi Mon Nov 12, 2018 11:19 am

» MARKET RISE - GUARANTEED
by samaritan Mon Nov 12, 2018 9:55 am

» Bitcoin Cash especially has a high chance
by GersonH Mon Nov 12, 2018 8:19 am

» USDCHF pivot point is at a level of 1.0095
by GersonH Mon Nov 12, 2018 8:17 am

» EURUSD: breakout of the upwards channel
by GersonH Mon Nov 12, 2018 8:15 am

» මහින්දට බහුතරය හදා දෙමින් - මුස්ලිම් මන්ත්‍රි වරු 12 මක්කම යති . - ලාබ කල මිලට - කොටස් ගන්නට තියන කාලය කෙටියි
by ruwan326 Mon Nov 12, 2018 7:16 am

» Central Bank will intervene if rupee moves on speculation – official
by Miss-Sangeetha Sat Nov 10, 2018 1:16 pm

» SRI LANKA @ 2020
by ruwan326 Sat Nov 10, 2018 12:50 pm

» Become a Great Investor/Trader
by ruwan326 Sat Nov 10, 2018 8:33 am

» Q-TO-Q Financial Report-Financial Performance- Period ended 30 September 2018
by ruwan326 Fri Nov 09, 2018 8:22 pm

» Dealing by directors
by ruwan326 Fri Nov 09, 2018 7:48 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Fri Nov 09, 2018 7:47 pm

» CSE WEEKLY
by ruwan326 Fri Nov 09, 2018 7:46 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ට මසකට දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ට මසකට දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌

Go down  Message [Page 1 of 1]

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාට සිය ආසනවල කාර්යාල පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌ ලබාදීමට ඊයේ (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇත.
මීට අමතරව මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්‌වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සීයක දීමනාවද රුපියල් දෙදහස්‌ පන්සීය දක්‌වා වැඩි කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එක්‌ මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් විසිදහසක මුදලක්‌ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්‍ෂයක්‌ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්‍ෂයක දීමනාවක්‌ද හිමිවනු ඇත.

කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මන්ත්‍රීවරුන්ට මෙම දීමනා ලබාදීමේ යෝජනාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ බැව් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා විසින් ප්‍රකාශ කරනු ලැබිණි.

මහජන සේවකයන් ලෙස පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව උදෙසා සේවය කිරීමට නම් අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද එසේ නොමැති වූවොත් සිදුවන්නේ මහජනතාවගේ අවශ්‍යතා වෙනුවට මුදලාලිලාගේ අවශ්‍යතා ඉටුකිරීම බවද චන්දිම වීරක්‌කොඩි මහතා මෙහිදී කීවේය.

 
http://www.divaina.com/2016/11/30/news04.html

predictor


Senior Equity Analytic
Senior Equity Analytic
These are not abnormal. Infact 500/- is abnormal.
Take the case of an employee who earns Rs. 80,000 a month. If OT is calculated Rs. 2,500/- equals 5 hrs OT.
A person who gets 80,000/- may not get OT but just for calculation purpose I mentioned it.

In some companies managers are given an allowance to attend functions of employees. In order to have a good relationship with the employees he may have to visit the private functions of employees if invited. When the manager has no. of employees can the manager pocket out the gifts he has to give. Company will have to pay. This is part of the employment. Likewise if there are invitations from just 10 to 15 voters a month out of 100,000 voters shouldn't the MP attend?  If so how can he pay from his pocket ?
When people are aware of this MPs will have to pay much more than 100,000/- a month. This is very good.

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
SCREW THE MASSES WHO ARE STRUGGLING WITH HIGH COL AND PAY THE MPs. THIS IS VERY GOOD.

sharemarket

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@samaritan wrote:SCREW THE MASSES WHO ARE STRUGGLING WITH HIGH COL AND PAY THE MPs. THIS IS VERY GOOD.
NAKA DII PUSII.... Evil or Very Mad

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
How public in remote areas are screaming that MPs had never visited their villages after elections.
Now they are given luxury vehicles & additional money for extended public services. Good luck.

Yahapalanaya

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@predictor wrote:These are not abnormal. Infact 500/- is abnormal.
Take the case of an employee who earns Rs. 80,000 a month. If OT is calculated Rs. 2,500/- equals 5 hrs OT.
A person who gets 80,000/- may not get OT but just for calculation purpose I mentioned it.

In some companies managers are given an allowance to attend functions of employees. In order to have a good relationship with the employees he may have to visit the private functions of employees if invited. When the manager has no. of employees can the manager pocket out the gifts he has to give. Company will have to pay. This is part of the employment. Likewise if there are invitations from just 10 to 15 voters a month out of 100,000 voters shouldn't the MP attend?  If so how can he pay from his pocket ?
When people are aware of this MPs will have to pay much more than 100,000/- a month. This is very good.
You are correct.MP's expenses are not same as normal employee.Otherwise they will do all sort of corruption to get money.

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
අද ඇතිවී ඇති තත්ත්වය ගැන සානුකම්පිකව බලන්න ඕන​.

මේ  ශෝට් පැසේජ් එක  අස්සෙන් බිහිවූ එළ හරක් මීහරක්  කලවං විකෘති ජාන සහිත රජය  පවත් වාගෙන යාමට නම් දින පතා මේ වගේ දොල පිදේණි දෙන්න වෙනව​. දීල දීල තවත් කාලයක් බලය පවත්වාගැනීම පමණයි කරන්නෙ.  වෙන දෙයක් ගැන හිතන්න කරන්න වෙලාවක් නෑ.  


අද ඉන්න ලමයි දන්නවද අහල තියෙනවද පාස්කරලිංගම්, වීරසූරිය​, රත්වත්තේ වගේ නිළධාරී මහත්වරුන් ගැන​ ?. ඒ අය මීට දශක කිහිපයකට පෙර තිබුන UNP රජයේ හිටපු ඇත්ත පාලකයො.  
ඒ අය තමයි රටේ තීන්දු තිරණ ගත්තෙ ඇමෙතිලා වෙනුවෙන්.  ඒ කාලෙ හැම විටම කියවෙන ප්‍රසිද්ධ නම්.   ඒ අය ඇත්තටම දක්‍ෂයො. අගමැති ජනපති හැරෙන්නෙ අනිත් ඇමතිලත් බයයි ​. ඒ දෙන්න උනත් ඉතින් ඕකේ තමයි.
ඒ කාලෙ සමහර මන්ත්‍රීල ඒ මහත්තයෙක් හමු වෙන්න ඇපොයින්ට්මන්ට දාගන්න මාස ගණන් දැඟලුව​. හමු උනාමත් බොහෝ බය පක්‍ෂ පාතීව තමයි කතා කරන්නෙ.

වයසට ගිහින් රාජ්‍ය සේවෙන් අයින් වෙලා වසර 20-30 ගණන් ගිහින් පාඩුවේ හිටපු ඒ මිනිස්සුන් ව දැන් මේ ආණ් ඩුවෙ ඉන්න මෝඩ  දේශපාලකයො විසින් නැවතත්   පත් කරගෙන  රට පාලනේ කරන්න​. අනේ ඕනම කෙනෙක් නාකි වෙනකොට මොළයේ සෛල මැරී ගිහින් බුද්ධි තීරණ ගැනීමෙ හැකියාව නැත්තටම නැති වේගන යන බව දන්නෙ නැති මෝඩයො  මේ කරන අපරාදේ.  
ඉස්සර දේශපලකයො පිස්සු නැටුවට නිළධාරීන් කෙසේ හෝ නිවැරදි තිරණ ගන්න  උත්සාහ කලා. දැන් ඔක්කොටම පිස්සු.

හැබැයි බිලියන් ගනන් එලිපිට හොරා කන ඒවට, සල්ලි බෙදා ගන්න ඒවට නම් කිසි පිස්සුවක් නෑ.

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
ජනතාව පිට, බදු පිට බදු, දඩ පිට දඩ ගහලා ඒ සල්ලි වලින් ඒ ජනතාවටම සේවය කිරීම.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum