Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» MARKET CRASH - GUARANTEED
by kalu351 Today at 2:18 am

» SEC Chief welcomes PM’s remark on EPF’s return to stock market
by kalu351 Today at 2:16 am

» Dusit Thani Sri Lanka project halted?
by Yahapalanaya Today at 1:25 am

» Daily Stock Market Update
by Insights Equity Yesterday at 6:14 pm

» පැලවත්ත කිරි සමාගම කොටස් වෙළද පොළට,DRINK pelawaththa milk & help sri lanka
by Miss-Sangeetha Yesterday at 5:39 pm

» INSURANCE companies finally falling!
by nosf766 Yesterday at 3:04 pm

» CSE is promoting Life Insurance companies whilst Stock Market is crashing.
by ChooBoy Yesterday at 12:35 pm

» Singapore rejects Sri Lankan leader’s allegation on trading scam suspect
by Yahapalanaya Yesterday at 8:18 am

» BALA.N potential
by Yahapalanaya Yesterday at 6:39 am

» Sri lanka tourism income reached 4.4 billion USD 2019
by Yahapalanaya Wed Mar 20, 2019 10:03 pm

» presidential election very soon ?
by Yahapalanaya Wed Mar 20, 2019 10:01 pm

» UBC TO HIT 24 ??
by Yahapalanaya Wed Mar 20, 2019 9:58 pm

» UBC - Stake up by big invester
by Yahapalanaya Wed Mar 20, 2019 9:57 pm

» AEL.N0000 is the Next AAIC.N0000 -
by Trader321 Wed Mar 20, 2019 12:37 pm

» World Bank approves USD70Mn to Sri Lanka
by Sstar Wed Mar 20, 2019 11:13 am

» Sri Lanka shares end little changed; rupee rises
by Miss-Sangeetha Tue Mar 19, 2019 6:30 pm

» Diversification of Sri Lankan economy, must to garner more economic benefits
by ChooBoy Tue Mar 19, 2019 2:04 pm

» ALHP Right issue......!!!!1
by Miss-Sangeetha Tue Mar 19, 2019 11:47 am

» UBC.N0000- Donnt miss this
by Trader321 Tue Mar 19, 2019 10:13 am

» BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT ඩීල් එක ඉවරයි @ 19-59 - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි
by sanjulanka Mon Mar 18, 2019 7:03 am

» While waiting for the market to rebound, look for bargains if you can afford the risk. Try to be active at the right time to gain something
by Asoka Samarakone Sun Mar 17, 2019 3:18 pm

» ඉතා ඉක්මනින් සේවක අර්තසාදක අරමුදල නැවත කොටස් වෙළදපල ට
by mahasona2 Sun Mar 17, 2019 3:43 am

» Central Bank targeting early return of EPF to stock market
by mahasona2 Sun Mar 17, 2019 3:24 am

» Lofc delisting??
by Bdcdman Sat Mar 16, 2019 11:16 pm

» Weekly Stock Market Roundup
by Insights Equity Sat Mar 16, 2019 5:37 am

» Today is UBC.N0000 day.
by Trader321 Fri Mar 15, 2019 11:32 am

» HVA WILL THEY RECTIFY THE REGULATORS QUARIES BEFORE DEAD LINE?
by Bdcdman Fri Mar 15, 2019 11:11 am

» ALHP WILL MOVE UP from next MONDAY
by Miss-Sangeetha Fri Mar 15, 2019 10:52 am

» GOLDEN ERA
by ranferdi Fri Mar 15, 2019 8:45 am

» ALHP WILL MOVE UP SOON
by mahasona2 Thu Mar 14, 2019 11:05 pm

» CASH RICH REXP
by Yahapalanaya Thu Mar 14, 2019 6:09 pm

» ලාංකීය හෙදියකට ලක්ශ 9 ක් ගෙවන ඇමෙරිකාව
by Uaecoindubai Thu Mar 14, 2019 3:48 pm

» EAST INTERESTING DAYS AHEAD 25+
by karuna2 Thu Mar 14, 2019 11:43 am

» රජයේ පඩි දෙගුණයක් වුන හැටි
by Uaecoindubai Thu Mar 14, 2019 9:31 am

» UBC.N0000 Vs AEL.N0000 - What will be the best
by Trader321 Thu Mar 14, 2019 9:15 am

» EFP TO start again invest in Stocks
by mahasona2 Thu Mar 14, 2019 1:10 am

» Second reading of budget passed by 119 Votes - Shows this Government is Confident
by Maharaja Wed Mar 13, 2019 11:27 pm

» UBC - What is going on
by mahasona2 Wed Mar 13, 2019 9:51 pm

» Fall of stocks - Big Players are behindThis is the time to buy and collect stocks
by mahasona2 Wed Mar 13, 2019 9:49 pm

» Government salary hike almost double..
by Uaecoindubai Wed Mar 13, 2019 9:32 pm

» COLOMBO STOCKS 5 1/2 LOW
by soileconomy Wed Mar 13, 2019 7:19 pm

» UBC.N0000 ? Expert ideas please ?
by Trader321 Wed Mar 13, 2019 2:31 pm

» UBC.N000- keep eye, something is happening
by Trader321 Wed Mar 13, 2019 2:22 pm

» How about EAST @ 10/= end of march
by karuna2 Wed Mar 13, 2019 2:21 pm

» CHOU.N0000
by Shiranleet Wed Mar 13, 2019 11:16 am

» Why Access might be over Rs. 2000/ per share valued along with Banks by 2049, due to New Budget Proposals on Joint Venture Construction projects
by Chanaka303 Wed Mar 13, 2019 9:58 am

» HPWR-Unnoticed Gem?
by Chanaka303 Wed Mar 13, 2019 9:57 am

» What is going on with TFC.N0000
by Gihan04 Wed Mar 13, 2019 9:45 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න

ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

Quibit

Quibit
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
First topic message reminder :

ඊයේ සවස මම කොළඹ ප්‍රසිද්ද ව්‍යාපාරික ආයතනයක් මගින් සංවිධානය කරතිබූ   සාදයකට එක්වුනෙමි. මෙහි සිටි බහුතරය පැහැදිලිවම 2015 දී යහපාලනයට චන්දය දුන් අයය. පුදුමයකට මෙන් මින් වසරකට හෝ එකහමාරකට පෙර ඔවුන් තුලින් දිස් වූ සතුට හෝ උද්‍යෝගය  ඊයේ මම නොදුටුවෙමි.  වෙනදා මෙන් වෙනස් දේශපාලන මත දරන්නන් අතර ඇතිවන   වාදයන් එහි නොවිය.සියලු දෙනාම එකාමෙන් පැවසූවේ ඔවුන්ගේ ව්‍යාපාර මන්දගාමී වී ඇති බවත්, ආර්ථිකය දුර්වල වෙමින් පවතින බවත්ය. 

මින් ගම්‍ය වන්නේ කුමක්ද ?

වත්මන් ආන්ඩුවේ   වසර දෙකක කාල අවසානයේ  ජනතාව ඉදිරියේ දක්නට ලැබෙන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය  පිලිබඳ ප්‍රශ්ණ රැසක් පමනි. සංවර්ධනය පැත්තෙන් ජනතාව වත්මන් පාලකයන්  ගැන තැබු  බලාපොරොත්තු බොහෝමයක් කඩවී ඇත. 

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාවට තවමත් පැහැදිලි නැත. 2015 පාර්ලිමේන්තු එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ ප්‍රකාශයේ තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකය යන නම භාවිත වුවද තව දුරටත් එය අපට අසන්නට නොලැබේ.   2015 ජනවාරි මස සිට මේ වන තුරු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුල  ආර්ථික ප්‍රතිපත්ථි ප්‍රකාශන ගනනාවක් කියවා ඇති අතර විවිධ වේදිකාවලද විටින් විට ඉදිරියෙදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රථිපත්තීන් ගැන නොයෙකුත් අදහස් පලකරනු දක්නට ලැබේ. හොඳින් විමසා බලන්නෙකුට මේ ප්‍රකාශන අතර  යම් පරස්පරයන් දක්නට ලැබෙන අඅතර යහපාලන රජය මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැයලේඛණ තුන හා අගමැතිවරයා විටින් විට කරණ ප්‍රකාශන අතර පැහැදිලි සම්බන්ධීකරණයක්ද දකින්නට නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාද මෑතක සිට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇති අතර  ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන කඳවුරු දෙක එක්ව ආන්ඩු කරනවායැයි කීවද ඔවුන් දෙපිරස අතර ආර්ථිකය හැසිරවිය යුතු ආකාරය පිලිබඳ එකඟතාවක් නොමැති බව නම් ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කරන්නෙකුට ඉතාමත්ම පැහැදිව නිරීක්ෂනය කල හැක.  

මගේ මතය අනුව රටක් දියුනුකිරීමට  අනුගමනය කල යුතු සරල පියවර කිහිපයක් ඇත. ( වත්මන් රජය මේ කිසිවක් ක්‍රමානුකූලව කරන බවක් මටනම් නොපෙනේ) 

පලමුවැන්න හඳුනා ගන්නා ක්ෂෙත්‍රයන් සඳහා ආර්ථික ඉලක්ක එකඟ වීමයි.

දෙවැන්න එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරණ කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුම්  සකස් කිරීමයි. මේ කාර්යය සඳහා පෞද්ගලික අංශ නියෝජනය ලබාගැනීමද  වැදගත්ය.

තුන් වැන්න එම ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා රජයෙන් ලබා  දිය යුතු සහයෝගයන් උපරිම මට්ටමෙන් ලබාදීමයි.

මෙම කරුණේදී ප්‍රමුඛතා හඳුනා ගැනීමද ඉතා වැදගත්ය. මෙහිදී කෙටි කලක් තුල වැඩි ආදායමක් ඉපයිය හැකි ව්‍යාපාර ක්ෂෙශ්ත්‍රයන් හඳුනා ගත යුතුය. 

උදාහරණයක් ලෙස සංචාරක ව්‍යාපාරය ගනිමු. 2015 ලංකාවට සංචාරකයින් මිලියන 1.5 ක් පැමින් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ආදායමක් රට ලැබුනි.  මේ අනුව පෙනී යන්නේ  වසරකට පැමිනෙන සංචාරකයින් ප්‍රමානය මිලියන් 6 දක්වා වර්ධනය කර ගත්හොත් අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙය අසීරු කරුණක් ද ? නැත. අපට ආසන්නයේ ඇති රටවලට කොපමන සංචාරකයින් පැමිනෙනවාදැයි සොයා බැලීමෙන් එය වටහා ගත හැක.

(2015දී සංචාරකයින් පැමිනීම - තායිලන්තය මිලියන 30 යි, සිංගප්පූරුව මිලියන 12යි, මැලේසියාව මිලියන 26යි, කොරියාව මිලියන 13යි, ඉන්දුනීසියාව මිලියන 11යි , ඉන්දියාව මිලියන 8 යි.) . 

නිසි කලමණාකරණයක් තුලින් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි එමෙන්ම රජයට වැඩි බදු ආදායමක් ලබා ගත හැකි ක්ෂෙස්ත්‍ර කිහිපයක් පහත දැක්වේ

සංචාරක ව්‍යාපාරය
වරාය හා වරාය අනුබද්ධිත සේවා
කෘෂි නිශ්පාදන
බැංකු හා මුල්‍ය සේවාවන්
තොරතුරු තාක්ෂණය
උසස් අධ්‍යාපනය 
සෞඛ්‍ය සේවා
ඛනිජ සම්පත් වලට අගය එකතු කිරීම
සන්නාහ නාම සඳහා ඉහල අගය ඇති නිමි ඇඳුම් නිශ්පාදනය
විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලබෙන ආදායම
ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිශ්පාදන
ඉදිකිරීම්  හා දේපල විකිනිම් කර්මාන්ත
ප්‍රවාහන හා ගුදම් පහසුකම්
උපදේශක සේවා

ඉහතකී ක්ෂෙස්ත්‍රයන් දියුණු කිරීම සඳහා ඉලක්කගත වැඩ පිලිවෙලවල් රජය මගින් ක්‍රියාත්මක කල යුතුය. මින් බොහෝමක් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5- 10 අතර ඉලක්කයක් කරා ගමන් කල හැකි ව්‍යාපාර ක්ෂෙස්ත්‍රයන්ය. ඒ නිසා අදාල ක්ෂෙස්ත්‍ර වල විශේසඥ්යින් සමඟ සාකච්චා කොට සැලසුම් සකස් කිරීම වැදගත්ය.

මෙහිදී රජය විසින් අමතක නොකල යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ගෙන් 75% පමන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර රටේ වැඩකරණ ජනතාවගෙන් 45% පමන රැකියා කරන්නේ මේ ව්‍යාපාර වල බවය. ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කිරීම හා ඔවුන්ට පහසුකම් සැපයීම රටේ සංවර්ධන ක්‍රියාවලිය තුල වැදගත් අවශ්‍යතාවකි.

ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගත හැකි  ව්‍යාපාරික  ප්‍රජාවක් ගොඩනැගීම රජයේ මූලික අරමුණක් විය යුතුය.

දැනට ලංකාවේ වැඩකරණ ජනතාව සිටින්නේ ලක්ෂ 78 ක් පමන වන අතර මින් ලක්ෂ  50 කට වැඩි පිරිසක්  රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වේ. ස්වයං රැකියා කරන පිරිස ලක්ෂ 26 ක් පමන වන අතර අන් අයටද රැකියා සපයන ව්‍යාපාරිකයන් ලෙස වෙන් කොට හඳුනා ගත හැක්කේ ලක්ෂ 3කට අඩු පිරිසකි. වසරකට ලක්ෂ 4 කට වඩා වැඩි පිරිසක් රැකියා වෙළඳ පොලට එකතුවන රටක මෙය ඉතා අඩු ව්‍යාපාරික ප්‍රතිශතයකි. ඒ නිසා තරුණ තරුණියන් වැඩි වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොමුකරන ආකල්පමය වෙනසක්ද රට තුල ඇති කිරීමට රජය මූලිකත්වය ගත යුතුය.

අවසානයේ මතක්කල යුත්තේ ආර්ථිකය කලමනාකරණය කිරීමේදී එයට සම්බන්ධ විවිධ පාර්ශව වල ධෛර්යය ඉහල මට්ටමක පවත්වාගෙන යාම වැදගත් බවය.  උදේ පටන් රෑ වන තුරු ගෙදර ප්‍රශ්ණ ගැන නහයෙන් අඬන්නෙකු සමග හවුල් ව්‍යාපාරයකට එක්වන මෝඩයෙකු නැත. මම හතර අතේ ණය වෙලා අලි අමාරුවක වැටිලා  ඉන්නේ කියනා එකෙකුට තවත් ණය දෙන පිස්සෙකුද  නැත. අද ලංකාවට ආයෝජන එන්නේ නැති හේතුවත් සාධාරන පොලියකට ණය ලබා ගැනීමට ඇති අපහසුවත් තේරුම් ගැනීමටනම් යහපාලන රජයේ පසුගිය වසර දෙකේ කල්ක්‍රියාව විමසා බැලීම ප්‍රමාණවත්ය.

https://www.facebook.com/nalaka.godahewa/posts/10154113394776986


TARGET


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Oyage lokka prabata game eka dunna kena thama ape lokka. Lajja nadda machan rata bera gaththa minihata bana bana rata wate ahinsakayo marapu prabata kade yanna..

@Yahapalanaya wrote:
@TARGET wrote:machan yahapalanaya...adhum adha gena thama munta kade yana eka gana apita nam pudumai..
But we respect your courage
kavutha adhum galawala inne

Okologe lokka thamai adhum galawela inne.CSN,Malwana bugala,Thajudin murder,Lasantha murder,avan guard,........Okkama eliyata enawa.

Anith viagarawansa hire innawa

Gon pillai bail eka innawa

Basil hire thamai gewal

ethonol Jhonny,

...................

..................

JO is Horu opposition.

soileconomy


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Yamapalanaya .Same old cartoon come and come again with different forms.



Last edited by soileconomy on Fri Mar 03, 2017 11:07 am; edited 1 time in total (Reason for editing : .)

Yahapalanaya


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@TARGET wrote:Oyage lokka prabata game eka dunna kena thama ape lokka. Lajja nadda machan rata bera gaththa minihata bana bana rata wate ahinsakayo marapu prabata kade yanna..

@Yahapalanaya wrote:
@TARGET wrote:machan yahapalanaya...adhum adha gena thama munta kade yana eka gana apita nam pudumai..
But we respect your courage
kavutha adhum galawala inne

Okologe lokka thamai adhum galawela inne.CSN,Malwana bugala,Thajudin murder,Lasantha murder,avan guard,........Okkama eliyata enawa.

Anith viagarawansa hire innawa

Gon pillai bail eka innawa

Basil hire thamai gewal

ethonol Jhonny,

...................

..................

JO is Horu opposition.

Mahinda the ‘Cheatah’ : incriminated in Kollupitiya 2 acre land 99 year lease fraud : cheats SL airlines in a sum of Rs. 110 million !!



(Lanka-e-News -11.Feb.2017, 6.30PM) A massive fraud allegedly committed by ex president Mahinda Rajapakse pertaining to a land  2 acres in extent at Kollupitiya via a  99 years lease for the construction of a Hotel complex  is currently being investigated by the FCID, Finance minister Ravi Karunanayake revealed  yesterday.
A sum of Rs. 7 million was spent  on  the inauguration alone of this Hyatt hotel project, and ten fold more had been spent under the counter which is not officially known . Though state funds were deployed for this project , it is not sure whether this is  a project of the government or private . This entire valuable land has been given on lease for Rs. 9,99,000.00 (Rs. nine hundred and ninety nine thousand  only) the minister further disclosed. 
This project with a board of four directors, comprised members including Gamini Senarath (former chairman of Insurance Corporation)  and a draft was prepared to allocate shares of Rs. 10/- to them  . Investigations are now under way to ascertain to  which party this project belongs, the minister elaborated.  
 
This project was  initiated by the previous regime apparently on the lines of a government agreement,  and hence has to be continued on that basis . Already a whopping sum of Rs. 38000 million (Rs. 38,000,000,000.00  !) had been expended, the minister said when answering a question posed by Nalinda Jayatissa M.P. 

Incredible but true ! Mahinda and Shiranthi had cheated even Sri Lankan Airlines to the tune of Rs. 110 million !

During the tenure of office as president, Mahinda Rajapkakse  along with his wife has swindled Sri Lankan Airlines to the tune of over Rs. 113, 400,000.00 (113.4 million)   during the period between March 2011 and December 2013 via flights made by them .On top of that , Shiranthi has not paid the ticket fare valuing  Rs. 725,000.00 due to the airlines on account of her tour to Rome (Roman holiday) !
When a poor man robs some food he is thrown into jail unhesitatingly , but when a president of a country robs jointly with his wife in billions and cheats on people’s funds , and mind you that is during the tenure of office , he enjoys immunity and wife impunity . Little  wonder law is described as an Ass sometimes even by legal luminaries. 

Yahapalanaya


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@TARGET wrote:Oyage lokka prabata game eka dunna kena thama ape lokka. Lajja nadda machan rata bera gaththa minihata bana bana rata wate ahinsakayo marapu prabata kade yanna..

@Yahapalanaya wrote:
@TARGET wrote:machan yahapalanaya...adhum adha gena thama munta kade yana eka gana apita nam pudumai..
But we respect your courage
kavutha adhum galawala inne

Okologe lokka thamai adhum galawela inne.CSN,Malwana bugala,Thajudin murder,Lasantha murder,avan guard,........Okkama eliyata enawa.

Anith viagarawansa hire innawa

Gon pillai bail eka innawa

Basil hire thamai gewal

ethonol Jhonny,

...................

..................

JO is Horu opposition.
Rata beragaththa field marshell SFi hire thala rata horakkam karappu rajafucksa kiyala kaththakaranda lajja naththa

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
ලෝකයේ ප්‍රධානතම මූල්‍ය කලමණාකරණ ආයතනයක් වන ඇමරිකාවේ ටෙම්පල්ටන් Templeton Investments ආයතනය ශ්‍රී ලංකාවේ තම ආයෝජනය ඉවත් කර ගැනීමට තීරණය කොට ඇත. මෙම මූල්‍ය ආයතනය ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පසුගිය රජය සමයේ ආයෝජන කොට තිබුණි.
මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකාවේ ආයෝජනයට පැමිණි මෙම සමාගම 1947 ඇමරිකාවේ නිව්යෝර්ක්හි ආරම්භ කරන ලදි. ලෝකයේ විශාලතම වත්කම් කලමණාකරන සමාගමක් වන ෆ්ර්න්ක්ලින් ටෙම්පල්ටන් ඉන්වෙට්මන්ට් Franklin Templeton Investments එහි මව් සමාගම වන අතර එම අරමුදලේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 850 ඉක්මවයි. එනම ශ්‍රීලංකාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය මෙන් දස ගුණයකි. එමෙන්ම වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 කට වඩා වැඩිය.
පසුගිය වසරේ 2016 දි එම සමාගම ශ්‍රී ලංකාවේ කල ආයෝජනවලින් 50% එනම් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉවත් කරගත් අතර ඉතිරි බිලියනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 475 ක් මේ වසරේ පලමු දෙමස තුල ඉවත් කරගෙන ඇත. ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් 525 ද මෙම වසර අවසන් වීමට පෙර ඉවත් කර ගැනිමට අදාළ ඇමරිකානු සමාගම කටයුතු කරමින් සිටි.
ශ්‍රීලංකාවන් ඉහත ආයෝජන ඉවත් කර ගැනීම සම්බන්ධ මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඇමරිකානු ඩොලරයේ අගය ඇමරිකාවේ සත 0.25% අවප්‍රමාණය වී ඇති නිසා මෙසේ ඇමරිකානු සමාගම ශ්‍රීලංකාවේ ආයෝජනය කල මුදල් රැගෙන යන බව පවසයි.
එහෙත් ආර්ථික විශේෂඥන්ගේ මතය නම් ඇමරිකානු සමාගමේ ආයෝජනය සඳහා, මහින්ද රාජපක්ෂ යුගයේ දි වසර 9 ට රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 25 කි එනම් වසරකට 3% පමණි. එහෙත් මෙම රජයේ වසර දෙකකට රුපියල් 25 ක් අවප්‍රමාණය වී ඇත, එය 12% පමණ ප්‍රතිශතයකි. (එදා ඩොලර්ය රුපියල් 131යි අද රුපියල් 155 කට ආසන්නයි)
එනම් ඔහුන්ගේ ශ්‍රීලංකාවේ ආයෝජනක් සඳහා භාණ්ඩාගාර බැදුම්කර වෙනුවෙන් ලැබුන වාර්ෂික පොලිය 8% සිට 10% දක්වායි. එහෙත් රුපියල අවප්‍රමාණය වීම ඊට වඩා වැඩි හෝ ඒ සමානය, ඒ අනුව තමන් අයෝජන කල ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එම ආයෝජකයින්ට අවසානයේ දී ලැබීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
ශ්‍රීලංකාවේ රුපියල කඩා වැටීම හමුවේ ඉදිරියේදී කිසිම විදේශීය ආයෝජනයක් මෙරටට නොඑන අතර දැනට ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ආයෝජනය කර ඇති සෑම ඩොලර්යක්ම ශ්‍රීලංකාවෙන් රැගෙන යෑමට ආයෝජකයින් උත්සහ ගනු ඇත. මේ අනුව කිසිම වත්කම් ආයෝජකයෙක් (Fund Management Agency) රටේ රුපියලේ අගය ස්ථාවර වන තෙක් ශ්‍රීලංකාව දෙස නොබැලීම මීට හේතුව බැව් ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පැවසිය.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Devaluation is direct result of economic mismanagement during last period under various governments. All politicians are respocible

Why don,t you think amount of unproductive loans

during Mahnida Chnithana period

predictor


Senior Equity Analytic
Senior Equity Analytic
Since I am not an expert on exchange rate I would like to ask all who have commented bad about the management of exchange rate by this govt the following.

Why Indian Rupee was deprecated by 56% from Dec 2010 to Dec 2016 when SL Rs was depreciated only by 37% against Us $


Some rates are Given below for 1 Us $

Dec 2010   SL Rs 111.05                 INRS. 44.81
Dec 2014    SLRS. 133.29                INRS. 63.33
Dec 2016     SLRS 151.66                INRS  67.95

During last 4 years of Previous regime SLRs was depreciated by 20%
During the same period INRS was depreciated by 41%
After that More foreign funds came to India.
During last 2  years of present Govt SLRS depreciated by 14%
During last 2  years INRS depreciated by 7%

Does it mean when INRS depreciated by 41% to get more exports we some how controlled it to depreciate only by 20% to show something else & this govt had to do it even at a latter stage.

If you take Chinese Yuan it was depreciated by 13% during last 2 years.
Can experts give your explanation on this as well.
(Mama danne nathi hindai ahanne)

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ශ්‍රී ලංකාව පුළුල් වන නිශ්පාදන ආර්ථිකයක සේයාවක් හෝ නැති රටක් වන බැවින් රුපියල අව ප්‍රමාන වීම අහිතකරම මිස හිතකර දෙයක් නොවේ.

විදෙස් ශ්‍රමිකයන් මුදල් එවන පවුල් වලට නම් අතට ලැබෙන රුපියල් ගාන වැඩිවීම නිසා තවකාලික තෘප්තියක් ලැබේ. නමුත් ඒ රුපියල් වල වටිනාකම අඩු බව තේරෙන විට ඒ සතුටද ක්‍ෂය වී යෙයි.

පසුගිය පාලන කලයේ අවප්‍රමාන වීම අඩු මට්ටමක තිබුනේ අදට වඩා යම් තරමක අඛන්ඩ විදෙස් මුදල් ගලා ඒමට සුදුසු තත්ත්වයක් තිබූ නිසා හා ඒ අනුව හැකි උපරීම මට්ටමින් සංචිත බැලන්ස් කිරීමට දක්‍ෂ නිළධාරීන් සිටි නිසා මිස නිශ්පාදනය ඉහල යාමේ බලපෑමකින් නොවේ.
ඉන් දියාව හා චීනය මෙහි ගලපා ගැනීම මට නම් අපහසුය​.
. ලංකාවේ රුපියල අවප්‍රමාන වීම නිසා විදෙස් ආයොජන ඒම උත්තේජනය වීම සිදු නොවන තරම් ය​. මෙම රටට බලපාන කරුණු වෙනස් ය​.
එමෙන් ම ටෙම්ප්ලන්ටන් ෆන්ඩ් ඉවත් වීම නිසාම නොව ඒ මගින් එන රතු සිග්නල් එක නිසා මේ තත්වය ඉදිරියේදී සමහර විට තවත් වේදනා කාරී විය හැක​.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I am very happy that even CHINWI accept no improvement of production economy.Efficiency of Officers means manipulation of Rupee by Central Bank headed by Nivard Cabral

Present devaluation by market forces
is
mainly due to manipulation by CB during last period mismanagement economy by Last and Present GOVTS

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@D.G.Dayaratne wrote:I am very happy that even CHINWI accept no improvement of production economy.Efficiency of Officers means manipulation of Rupee by Central  Bank headed by Nivard Cabral

Present devaluation by market forces
is
mainly due to manipulation by CB during last period mismanagement economy by Last and Present GOVTS

මොන  මැනිපියුලේශන් එකක් වත් නොව මේ රැන් ගොල ආපු දා පටන් විදෙස් මුදල් එමින් තිබූ   මාර්ග වලට  වළං කඩේට පැන්න හරක් මෙන් ඇන ගෙන ඇන ගෙන ඇන ගෙන ගිය නිසාය​. ඒකට කමක් නැත ඇමෙරිකන් යාලුවා එක රැයින් අපව ගොඩ දායි කියා හිතාගෙන සිටි ලාමක තොත්ත​ බබ්බු පාලකයන් ලෙස පත්වූහ​.
අප වසර 2 කට කලින්ම මේ ගොන් වැඩේ කරන්න එපා යයි ලියා ඇත​. දැන් ඒකේ තරම තේරී ඇත​.

ලෝකෙ වටේ ගියාට අද කවුරුවත් ගණන් ගන්නේ නැත​.
අච්චර උදවු කරපු චීනාට කලේ එහෙම නම්  මුන් අපිට කොහොම කරයි ද කියා හිතනවා වෙන්න පුලුවන​.

Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum