Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» COLLECT - REEF @ 5 / LOFC @ 3.70 -3.80 /KHL BELOW 8 /GHLL BELOW 8
by kalu351 Today at 4:05 am

» KAPI.N Real trend or Pure manipulation ?
by charithaa Today at 12:08 am

» How to Choose a Stock
by charithaa Today at 12:00 am

» BFN WHY PRIVATE PLACEMENT PRICE IS 19.80
by charithaa Yesterday at 11:57 pm

» KAPI - IS DANGEROUS NOW - READ THE ISLAND TODAY
by charithaa Yesterday at 11:53 pm

» HEXP seems unusual pattern.....
by Market.Watch. Yesterday at 10:13 pm

» BFN will run today
by ruwan326 Yesterday at 8:19 pm

» BFN EGM - FEB - BROKERS SAY FOR SURE PRICE WILL MOVE ABOVE 19-59 PRIVATE PLACEMNT PRICE SLOWELY SLOWELY
by ruwan326 Yesterday at 8:18 pm

» කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
by ruwan326 Yesterday at 8:16 pm

» BFN BFN BFN BFN BFN BFN BFN BULL RUN
by ruwan326 Yesterday at 8:13 pm

» Daily Foreign Transactions
by ruwan326 Yesterday at 7:57 pm

» FOREIGN NEWS
by ruwan326 Yesterday at 7:53 pm

» CROSSINGS TODAY
by ruwan326 Yesterday at 7:50 pm

» Performance of the Market
by ruwan326 Yesterday at 7:44 pm

» Financial Reports Q-4 2018
by ruwan326 Yesterday at 7:37 pm

» Any news from AMF?
by ruwan326 Yesterday at 6:55 pm

» Daily Stock Market Update
by Insights Equity Yesterday at 5:35 pm

» බලගෙනයි . KAPI ..ගන්නේ අද පත්තර කියවන්න 70% අයිතිකාර සමාගම පාඩු ලබන නිසා අයින්වෙනවා මේක පාඩු ලබන ආයතනයක්
by charithaa Yesterday at 5:00 pm

» KAPI vs Port city
by nuwanmja Yesterday at 3:18 pm

» CTCE CTCE CTCE CTCE
by roshan1039 Yesterday at 2:23 pm

» බීෆ්න් ගැන මට හිතෙන හැටි
by kalu351 Yesterday at 12:50 pm

» ##FUN TOONS###
by ruwan326 Yesterday at 11:40 am

» January dividend history (2010 to 2019)
by arjunaupendra Yesterday at 11:20 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Yesterday at 10:43 am

» Hotel Sector - Trending UP
by ranferdi Yesterday at 9:51 am

» stock ownership is usually concentrated among the rich
by ruwan326 Yesterday at 9:15 am

» Chicken Run
by roshan1039 Yesterday at 7:37 am

» SRI LANKA @ 2020
by ruwan326 Wed Jan 16, 2019 8:38 pm

» China Port City awaits
by ruwan326 Wed Jan 16, 2019 8:25 pm

» CSE THIS WEEK
by ruwan326 Wed Jan 16, 2019 8:22 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk »  එදා ලෝකයේ පලමුවැනියා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා..- රොයිටර් ලෝකයටම කියයි..

එදා ලෝකයේ පලමුවැනියා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා..- රොයිටර් ලෝකයටම කියයි..

Go down  Message [Page 1 of 1]

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබු කොටස් වෙළෙඳපොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ පත් විය. ඒ බැව් 2010 වසරේ බ්ලුම්බර්ග් ආයතනය Bloomberg විසින් පෙන්වා දුනි.
එහෙත් අද වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියා පැසිෆික් කලාපයේත් සියලු රටවල් වලට වඩා පහතට වැටි ඇති අතර කලාපයේ රටවල් අතර අඩුම වර්ධනය පෙන්නුම් කරන කොටස් වෙළෙඳපොළ බවට පත්වී ඇති බැව් ලෝක රොයිටර් සේවය වාර්තා කරයි.
මේ අනුව එදා මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ පලමු තැනට පැමිණි කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ ඉතා සිඝ්‍රයෙන් කඩාවැටීමෙන් තිබෙන තත්ත්වය පත්වීම හමුවේ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යමින් පවත.
රටක කොටස් වෙළෙඳපොළ ආර්ථිකය මණින ඒකකයක් බැවින් මෙය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත.
ඒ අනුව ඉදියේදි රටේ ආර්ථික තත්ත්වය දැන් තිබෙන තත්ත්වයටත් වඩා දැඩි අර්බුදයකට පත්විය හැකි බව දෙස් විදේශ් ආයෝජකයින් ගේ මතයයි.
මූලාශ‍්‍ර 01 02

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
බලන්න අපේ ආසියවෙ මහ මොළේ වැඩ කරන අපූරුව​.

අනිත් සියලූම රටවල් එක ගොඩේ.  ඒකෙ තිබුන නම් ලංකාව කියා රටක් හයිලයිට් වෙයිද ?

ඒ වෙනුවට බලන්න ආසියාවේ මහ මොල වලින් හිතල හිතල වෙන කාටවත් හිතා ගන්න බැරි ලෙස අපි විතරක් කැපී පේන ලෙස වෙනස් ගමනක් යන හැටි.

කෙතරම් සනීපද ?
අපි පැතූ වෙනස මෙය නොවේද ?

ඒකටත් මේ බයියො ඉරිසියාවෙ නහිනව​.


ආපු දා පටන්  ඔබ විනාසේ අරන්  කඳුළු අඩු නැතිව විඳිනවා  තවම  ඔබට සතුටුයිද දැන්  
ඔබට සතුටුයියියියි යි යි යි යි යි යි ද දැන්න්න්න් න් න් න් න් න්     

Thushara Ayya

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Chinwi,

Patta.... Very Happy Very Happy

dsam

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Lets see what pink toiyo say about this.

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
CSE THE LAUGHING STOCK:
UNABLE TO MAINTAIN EQUALITY IN PERFORMANCE WITH OTHER STOCK MARKETS IN THE ASIA PACIFIC REGION, CSE RINGS BELL FOR GENDER EQUALITY.


YAHAPALANA SUCKS!!!!

ranferdi

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
10year chart here.. Just the rise and falls.. What went up in MR time came down too..

Let's be resilent things will move again.

http://www.tradingeconomics.com/sri-lanka/stock-market

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum