Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

Submit Post
සිංහල පරිවර්තනය
Search
 
 

Display results as :
 

 


Rechercher Advanced Search

Latest topics

» AFSL can be a gem..
by Miss-Sangeetha Today at 4:32 pm

» PM TO BUILD 4000 BRIDGES ACROSS THE COUNTRY
by ranferdi Today at 1:48 pm

» Gold Price
by suku502 Yesterday at 9:25 pm

» COCR can be attractive
by suku502 Yesterday at 5:24 pm

» COMB.X is in support Level will hit 112 in coming weeks
by suku502 Yesterday at 5:22 pm

» JINS Share Repurchase
by DS Wijesinghe Yesterday at 2:07 pm

» CHICKEN GETTING READY TO FLY!
by DS Wijesinghe Yesterday at 1:56 pm

» Wiser's TA Chart Room
by wiser Yesterday at 11:54 am

» LDEV / ELPL / UDPL Best Plantation results as of 31/12/17 ?
by glad Yesterday at 6:56 am

» What happened to Janashakhi.... I sold 2 weeks ago. Total gain i lost over 150000
by glad Yesterday at 6:52 am

» What to buy?
by Ryan Hudson Thu Feb 22, 2018 10:19 pm

» ALHP WILL MOVE UP SOON
by wisdom79 Thu Feb 22, 2018 6:23 pm

» Share my Portfolio gain to build morale and confidence over you !!!!
by wiser Thu Feb 22, 2018 4:00 pm

» Sri Lanka records BOP surplus of US$2.05bn in 2017
by DS Wijesinghe Thu Feb 22, 2018 2:06 pm

» Bus-explosion
by samaritan Thu Feb 22, 2018 1:09 pm

» SDB bank would be 120+
by hettdas Thu Feb 22, 2018 9:52 am

» Reason Behind SFS Booooming
by trasantha Thu Feb 22, 2018 8:21 am

» SL Rupee reaches record lows
by Sstar Wed Feb 21, 2018 11:05 pm

» Sri Lanka's ETI affiliate says no approval for investor yet
by Sstar Wed Feb 21, 2018 11:01 pm

» Winds of Change in Sri Lanka
by Sstar Wed Feb 21, 2018 10:55 pm

Forum Disclaimer

The information contained in this forum have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein.

www.srilankaequity.com its blogs, forums, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever.

Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, www.srilankaequity.com its blogs, forums, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ඩෙංගු වසංගතය පැතිරේ - සටන කරන හැටී හරිද ?

ඩෙංගු වසංගතය පැතිරේ - සටන කරන හැටී හරිද ?

Go down  Message [Page 1 of 1]

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මෙය ආයෝජනයට​ කෙලින්ම සම් බන් ධ දෙයක් නොවුනත් ලංකාවේ මේ වනවිට වසංගත  තත්ත්වයට පැමින ඇති ඩෙංගු රෝගය අප කාටත් හානිකර බැවින් මෙම පණිවිඩය සමාජ ගත කිරීමේ අරමුණෙන්  මෙහි පල කිරීමට සිත් විය​.

ඩෙංගු සටනින් ජය ලබන්න බැරිද ?

ලංකාවෙ ඩෙංගු මර්ධනය කරන්නෙත් අවුරුදු 30 ක් යුද්දෙ කලා වගේ.
දුම්ගහනව. වතු වලට පැනල මිනිස්සුන්ට නඩු දානව​.  පිරිසිදු කරන්න කියනව​.  කෝ ප්‍රතිඵල ? ඩෙංගු වැඩි වෙනව​.  
වසරින් වසර රෝගය ව්‍යාප්ත වෙනව​.
ඒ කියන්නේ මේ මර්ධන ක්‍රමය අසාර්ථකයි. නමුත් ඒකම කරනව​.
මේකට සම්පූර්නයෙන් වග කියන්න ඕන ඩෙංගු මදුරුවා ගේ බෝවීම නොහදාරා, නොසලකා මර්ධන ක්‍රම දියත් කරන සෞඛ්‍ය උගත්තු.
යුද්දෙටත් උනේ මේකමයි.  වසර 30 ක් ඇදී ගියා.
අවසානයේ නියම ක්‍රමය හඳුනාගත් අය වැඩේට බැස්සා. කොටි මර්ධනය උනා.

මදුරුවා යනු පියාඹන සතෙක්. මිනිසා යනු පයින් යන සතෙක්.
බිම ඉන්න සතෙකුට හැකියාවක් නෑ බිම​, උඩ​, අහසේ ජීවත් වන සතෙක්  ගේ ප්‍රජනනය නවත් වන්න​.
අපි සහ අපේ නගර සභා , සෞඛ්‍ය දෙපාර්තමේන්තු, විද්‍යාඥයෝ මොකද කරන්නෙ ?
  කාණූ  සුද්ද කරනව​. කුණු ගොඩවල් සුද්ද කරනව​.  ඒ සඳහා නියෝග දෙනව​. නඩුත් දානව​. අපි දඩත් ගෙවනව​.
නමුත් මදුරුවා උගේ ගැහැනු සතා එක්ක බෝකරන වැඩේ නවත් වන්නෙ නෑ.  ඩෙංගු  දිගින් දිගටම වැඩි වෙනව​

මදුරුවා කියනවද  අනේ අන්න මිනිස්සු වත්ත සුද්ද කරල අපේ බිත්තර දාන්න තැනක් නෑ අපි වැඩේ නොකර ඉමු කියල ?

අපි බිම ඇවිදින සත්තු එහෙම හිටියට මදුරුවා ගෙ ලෝකෙ වෙනස්.

ඌ දන්නව​, ඌට පේනව කෙහෙල් පිති වල​, පොල් අතු මුල , උස ගෙවල් වල වහලේ සිදුරු වල,  බිත්ති වල ඕන තරම් ජලය රැඳෙන​ තැන් තියෙනව බිත්තර දාන්න​. ඉතින් මොකටද නිකං ඉන්නේ ?
ඌ ගිහිල්ල ඒ තැන්වල බිත්තර දාල නව පරපුර බෝ කරනව​ කිසිම කරදරයක් නැතුව​. අපේ මිනිස්සු නැවත නැවතත්  අසාර්ථක වෙන එකම ක්‍රියාන්විතයේ දිගටම යෙදෙනව​.  

එසේ නම් මදුරු ගහනය අඩු  කිරීමට කල යුත්තේ කුමක් ද ?  කෙහෙල් ගස් පොල් ගස් සියල්ල කපා දැමීමද ?
එය කළ නොහැකි මෙන්ම මෝඩ වැඩකි.

අප කල යුත්තේ උඩ වැඩ කරන අය බිමට ගෙන්වා ගැනීමය​.  

අප බිම දී බලවත් බැවින් ඌට සටනක් දෙන්න නම් මදුරුවාද හැකිතරම්   අපේ තලයට ගෙන්වා ගත යුතුය​.​. (a level playing field)

ඌට බිත්තර දාන්න බිම මට්ටමේ ස්ථාන සාදා දුන් විට  මදුරු මව ඉහල ස්ථාන කරා නොගොස් පහසු තැන්වල බිජු ලයි.
එවිට මිනිසා කල යුත්තේ දිනපතා එම බිත්තර සහිත බඳුන් හිස් කර නව  මදුරු පරපුර බෝවීම අඩූ කිරීමය​.  .
සෑම නිවසකම මෙවන් බඳුනක් තබා වෙනදා  රහස් තැන්වල දාන බිත්තර අප ලඟ දැමීමට සැලැස්වීමෙන් ඉතා කෙටි කාලයක් තුල මදුරු ගහනය අඩූ කල හැක​.
එසේ නොමැතිව​, අප බිම පිරිසිදු කරන තාක් කල් ඌ වෙනත් ආරක්‍ෂිත ස්ථන කරා ගොස් වඩාත් හොඳින් බෝවීමේ කාර්‍යය කරයි.

මෙය රජයේ ආයතන මගින් තීරණය කල යුතුය​.
ඒ අප තම තමන් මෙසේ කරන්න ගොස් හසු වුවහොත් මදුරුවන් බෝකරනවා යැයි කියා නඩූ දාන බුද්ධිමත් නිළධාරීන් සිටිය හැකි නිසාය​.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum