Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» SFIN going up
by worthiness Yesterday at 9:36 pm

» VFIN Share
by worthiness Yesterday at 9:30 pm

» FUTURE GEMS.....
by umaojha Yesterday at 2:37 pm

» Short Sell instead of Bill and Bond
by lakshanbandara Fri May 18, 2018 5:07 pm

» janashakthi shares
by DS Wijesinghe Fri May 18, 2018 1:48 pm

» CALF doubled price genuine?
by DS Wijesinghe Thu May 17, 2018 4:13 pm

» Will CRL.N000 rise?
by ravindu93 Thu May 17, 2018 1:29 pm

» ALHP WILL MOVE UP SOON
by ruwan326 Thu May 17, 2018 7:05 am

» JINS Share Repurchase
by Ranil Ranasinghe Wed May 16, 2018 10:03 pm

» No news from LAUGFS GAS (LGL). for more than one month??
by gdid Wed May 16, 2018 9:26 pm

» SINGHE HOSPITALS- GEM OR DIAMOND?
by reyaz Wed May 16, 2018 5:26 pm

» LLUB - TRADING @ 2008 PRICE LEVELS
by reyaz Wed May 16, 2018 5:17 pm

» FLCH 4.30 Next BIL ....
by Eugine Fernando Wed May 16, 2018 2:09 pm

» Warning sounded over China’s Debtbook diplomacy,16 countries identified loan billions that they can’t afford to repay
by bhanu Wed May 16, 2018 6:50 am

» MOBITEL Sri Lanka new company to be listed in the CSE
by lakshanbandara Wed May 16, 2018 12:22 am

» China approves funds for Central Expressway
by Miss-Sangeetha Tue May 15, 2018 10:42 pm

» Any idea why RCL.N000 and COMB.N000 is falling?
by DS Wijesinghe Tue May 15, 2018 3:37 pm

» China approves loan for Central highway
by TuTanKaman Tue May 15, 2018 1:53 pm

» Loan And Finance,SBLC Monetization,SBLC/Bank Guarantee(BG) Lease/
by capitalfinance Tue May 15, 2018 11:52 am

» REEF PRICE
by Ahcha Tue May 15, 2018 11:28 am

» ATL WILL MOVE UP SOON
by dilshangac Tue May 15, 2018 9:55 am

» PAN ASIA POWER
by dilshangac Tue May 15, 2018 9:54 am

» Average investors actions.
by lakshanbandara Tue May 15, 2018 9:21 am


You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » හම්බන්තොට වරාය විකුණල ඊගාවට විකුණන්නේ මොකක්ද?

හම්බන්තොට වරාය විකුණල ඊගාවට විකුණන්නේ මොකක්ද?

Go down  Message [Page 1 of 1]

kalu_mahaththaya


Equity Analytic
Equity Analytic
මේ ආණ්ඩුව තමන්ට ඕන වඩේ කරගන්න ගේන්නේ මාර මාර තර්කය...නියම වැඩේ යනු ඒවා ඉස් මුදුනින් පිළි ගන්නා " බූරුවන් රොත්තක් " ද මේ රටේ සිටීමයි.

ගිය ආණ්ඩුව චන්දෙන් පැරදිලා ගෙදර යන කොට මහ බැංකුවේ විදේශ සංචිත ඩොලර් බිලියන 8 කට වැඩිය තිබුණි...එය දැන් ඩොලර් බිලියන 5 කට අඩු වී ඇත...ආණ්ඩුවේ කෙරුමොන්ගෙන් සල්ලි වලට මොකද වුනේ කියල ඇහුව ම, " අනේ ඉතින් ගිය ආණ්ඩුව කප්පරක් ණය අරන් තිබ්බනේ , අපි ඔන්න ඔහේ ඒ ණය ගෙව්ව, බලන්න නේද මුන් රටම ණය කරල ගිහිල්ල අපිටනෙ ඉතින් මේ ඔක්කොම අදින්න වෙලා තියෙන්නෙ..." කියල..  " ඉතින් ඔය ණය ගෙව්වම දැන් රටේ එහෙම ණය සෑහෙන්න අඩු වෙලා ඇති නේද ...පොඩි ගාණක් නෙවෙයි අප්ප ගෙව්වෙ...." කියල ඇහුවම "පිස්සු ද අප්ප...ඒ ණය ගෙව්වට අපි අලුතෙන් ණය ගත්තනෙ...රාජපක්ෂය ඉන්න කාලේ වගේ නෙවෙයි..එයාට දුන්නේ වැඩි පොළියට අපිට දෙනව දැන් ලොකේන් එලෝ එලෝ අඩු පොළියට ණය දෙනවනෙ...අම්මප කියන්න අපේ සිරිසේන මහත්තය ගෙ පින් පාටටයි රනිල් මහත්තයගෙ මොළෙටයි තියෙන සැලකිල්ල තමයි...." එතකොට දෙන උත්තරේ ඒකයි...ඊට පස්සෙ ඇහුවම "දැන් ඉතින් ඔය සල්ලි වලට මොකද කරේ...." කියල ඒකට දෙන උත්තරේ " ණය ගෙව්වනේ මල්ලි...රාජපක්ෂය ගත්ත ණය තමයි.." කියා ආයිත් මැක්කගෙ කතාව වගේ උත්තරේ දෙනව...

කොහොම හරි ඒ රෝල් කතාව කෙළවර තමයි ණය ප්‍රමාණය ගත්තම ගෙව්ව ගෙව්ව කිව්වට ගිය ආණ්ඩුව වෙලාවේ තිබ්බ ණය බැලන්ස් එක ඒ විදියට තියෙන බවයි...ඒක තමයි සෙන්ට්‍රල් බෑන්ක් එක කියන්නෙත්..රටේ ගෙවන්න තියෙන ණය අඩු වෙලා නැහැ කියල...එතකොට හත්දෙය්යනේ ඩොලර් බිලියන 8 ක් තිබිච්ච සල්ලි ඩොලර් බිලියන 5 වෙනකන් මොන ල...ක් ද කරේ...? යකෝ මුන් යුද්ධ කරාද? පාරවල් හැදුව ද? වරායවල් හැදුව ද..? එයා පෝට් හැදුව ද..? අඩු ගානේ බන්ට් එකක්වත් හැදුව ද...රාජපක්ශල හදපුව විවෘත කර කර ගියා මුන්ගෙ වගේ...

හොරකම් කතා, වංචා දූෂණ ඔක්කොම ඇත්ත කියමු කො..ඒත් ආණ්ඩුව මාරු වෙන වෙලාවෙ විදේශ සංචිත ඩොලර් බිලියන 8.8 තිබ්බ කියල මුන් පිළි ගන්නවනේ...අපි අහන්නේ මේ සල්ලි ගැන....

දැන් සල්ලි නැහැ කියල හම්බන්තොට වරාය දෙන්න යනව...පී.පී.පී. කිව්වත් බොට් කිව්වත් ඔක්කොම අන්තිමේ දි කෙලවර වෙන්නෙ විකුණල තමයි...විජේදාස රාජප්ක්ෂ මහත්තය නියම කතාවක් කියල තිබ්බ පාර්ලිමේන්තුවෙ...

දැන් ඩොලර් බිලියන 8 ක් තිබ්බ එක 5 අඩු කරගත්ත වැඩේම කරන්නනෙ ඩොලර් බිලියන 1.1 හම්බන්තොට වරාය දෙන්නෙ..ඕක දීල ගන්න සල්ලි හම්බ කරන වැඩකට නෙවෙයි නෙ දැන් දාන්නෙ..වියදන් කරන  Wඅඩකටනෙ...එහෙම් නැත්තන් විදේ සංචිත ටික ඉතුරු වෙලා තියෙන්න ඕනනෙ...මදි පාඩු වෙන කොට ඊගාවට විකුණන්නෙ මොකක්ද...? විකුණල විකුණල අන්තිමට ඉතුරු වෙන්නෙ මොනාද? 

තෙල් අඩු වුනා...යුද්ධෙ නැති වුනා..කෝ ඉතුරු වෙන සල්ලි...?

ජනාධිපතිතුමා ( එතුමත් මේ ඔක්කොම දන්නව, නොදන්නව වගේ පෙන්නුවට _) මඩු වලිගෙ තියාගෙන ඉන්නව බ්‍රෙසියර් ගලවල විසිකරන කෙල්ලන්ට තලන්න...

බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බ වෙලාවෙ ජෝන් කොතලාවල මහත්තය එතුමාව බලල දුකෙන් ( බණ්ඩාරනායක මහත්තයයි කොතලාවල මහත්තයයි හොඳ යාලුවෝ දේශපාලනේ වෙනස් වුනත්) හොස්පිටල් එකෙන් එළියට එන කොට ලඟ  දොර ගාව හිටපුන් පොලීසියේ මහත්ත්ය සෙලියුට් එකක් ගැහුවලු..ඒ දැකල ජෝන් කොතලාවල මහත්තය කිව්වලු " තොපේ සෙලියුට් ගහගනින් පු..." කියල....

රටට දෙය්යන්ගෙම පිහිටයි කියල තමයි කියන්න තියෙන්නෙ

nirowat


Manager - Equity Analytics
Manager - Equity Analytics
CHINWI written all over this one

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Chinwi ?


ඒව වැඩ බැරි  පාලනේ ඉන්න​ න-පුං ටොයියො රට රවට්ටන්න කරන ජාතියෙ ඒව​.  අපිට ඒ පුරුදු නෑ.    දැන් ඉන්න වැඩ බැරි ලොන්ත පෝල් ටොයියොන්ට වගේ නෙවි නාකි උනත් කෙලින් (වැඩ​).

මම දැන් රෑ 10 පහුවෙලා  ගෙදර  ආවෙ. Phone එකේ සිංහල   කොටන්න බැරිය​.  

කොහොම උනත් විකුණල විකුණල අන්තිමට තාමත් මුන් ගෙ ලෙවකන්න යන මොට්ටයන් ගෙ අහවල් ඒවත් ගලවල විකුනයි සුද්දන්ට බිස්ටේක් වලට​.  ඒත් මේ වහල්ලු  අපේ ආසියාවේ ලොකුම මොලේ ට ජයවේවා කියයි.

මුන්ට බෑ  විතරක් නෙවි  මේ අයව පත් කරපු අය ලංකාව නංවන්න  දෙන්නෙත් නෑ.

ආපු ගමන් අලි පු* න් ආපු උන් වගේ චීනට සද්දෙ දාල අඩි ගානක් උඩින් ගියේ.
හිතුවෙ බටහිර හාම් පුතාල සුවච කීකරු ගෝලයන්ට ටැප් එක ඇරිය වගේ ඩොලර් එවයි  කියල​.
නමුත් උන් ගේ ඇජෙන්ඩා එක වෙනස්. මේ මොට්ට පාල ලට ඒක තේරුම් ගන්න බැරි උනා.
චීනට සත්තම දැම්ම​. දැන් උගේ පස්සෙ ලෙවකාගෙන යනව ලැජ්ජ නැතුව​.

ලංකාවේ කොල නිල් රතු පක්‍ෂ බදාගෙන ඉන්න මෝඩ සිංහලයන්ට දැනගන්න එක දෙයක් තියෙනව​.
යූඑන්පී - ගොබ්බසේන යමපාලනේ යටතේ කිසි විටක රට නංවන්න ආර්ථිකේ ශක්තිමත් කරන්න ඇතුලෙම ඉන්න ඒජන්තලා ඉඩ දෙන්නෙ නැති බව​.


මේ රට ආර්ථික වශයෙන් තාප්පෙට හේත්තු කරන එක ජනවාරි 8 කුමන් ත්‍රණයේම කොටසක්.
කුමන්ත්‍රනයට හවුල් උන අයගේ පැටිකිරිය දැකල තමයි අපි ඒ කාලෙම කිව්වෙ මේක ජෙනුයින් යහපාලන කතාවක් නොවේ   කියා.

මොළයක් තියෙනව නම් හිතන්න ඕන ලෝකෙ වටේ මිනී මරණ යුද්ධ අවුලුවන ඇමෙරිකන් කල්ලිය ලංකාවෙ පුරවැසියො මැරුන කියා මෙච්චර කුලප්පු වෙයිද ?
ලංකාවේ පාලකය ලංකාවෙ සල්ලි හොරා කෑව කියා උන්ට පාන් ද  ?

මේ සියල්ල ලංකාව ආර්ථික වශයෙන් වට්ටවා බිත්තියට හේත්තු කිරීමේ එකම අරමුණේ ක්‍රමවේද  වශයෙන් භාවිතා කළ උපකරණ පමණයි.

ප්‍රභාකරන්  ලවා 2005 දී රනිල් ව පරදවා  මහින් ද නැමැති 'ලේසි පාලකයා' ව පත් කලෙත් නිකම්ම ගහල රට ගන්න​.
නමුත් රටේ වාසනාවට උන් දැක්ක මහින් ද ගෙ ඇතුලෙ හිටියෙ වෙන දැවැන්තයෙක්.

2015 දී මහින් ද ඉවත් කර පර ගැති සෝමාරි පාලනයක් ඇති කලේත් රට වට්ටල රට බෙදන්න​.
  අපේ කරුමෙට උන් හිතුවටත් වඩා නිවට සෝමාරියො අද උන්ට ලැබිල තියෙනව​.

උන් හිතුවටත් වඩා ඉක්මනින් රට අගාධයට ඇද ගෙන යන ගොබ්බ සේනල සෙට් එකකුයි, වෙන දේ ඇස් පනාපිට පෙනෙද්දිත් තාමත් උන් ගෙ ලෙවකන්න යන රෙප්ටයිල් බ්ලඩ් කාරයො ටිකකුයි ඉන්නව​.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum