Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» JACKPOT for LDEV share holders
by Chanuque Today at 11:04 am

» WATCHOUT CITRUS GROUP SHARES
by Eugine Fernando Today at 10:47 am

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by 2017 Cse Yesterday at 7:27 pm

» Jackpot For LDEV share holders
by bushra03 Yesterday at 6:07 pm

» LLMP -වාර්තාව හොඳ නැත
by max shanu Yesterday at 9:01 am

» Meka Mahinda Rajapaksege Wadak
by kjojo Yesterday at 8:55 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by sanjulanka Mon Nov 20, 2017 11:45 pm

» MULL trade up possibilities
by Hewagak Mon Nov 20, 2017 8:48 pm

» GROUP LEASE PUBLIC COMPANY LIMITED vs COCR
by TARGET Mon Nov 20, 2017 6:21 pm

» Commercial Credit COCR and Group Lease Deal Pricing story
by kjojo Mon Nov 20, 2017 3:10 pm

» HEXP N.0000
by chathura Mon Nov 20, 2017 11:26 am

» CFT 7+...........today
by max shanu Mon Nov 20, 2017 11:10 am

» GRANN - Gonna fly
by prasa2004 Mon Nov 20, 2017 8:55 am

» Any News on JINS???
by prasa2004 Mon Nov 20, 2017 8:51 am

» RENUKA CAPITAL PLC (KZOO.N0000)
by kjojo Sun Nov 19, 2017 5:28 pm

» Watch DFCC and NDB and guess which one is best
by Small Investor Sun Nov 19, 2017 10:28 am

» HVA - Game changer! High profits this quarter!!!!!
by Yahapalanaya Sat Nov 18, 2017 11:51 pm

» is KFP good to buy
by Fayaz_2017 Fri Nov 17, 2017 4:19 pm

» Plantation stocks
by anjelo Fri Nov 17, 2017 3:43 pm

» Good News - Watch ( VFIN , LFIN , CFIN, SAMP,LOFC)
by Harry82 Thu Nov 16, 2017 9:10 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Thu Nov 16, 2017 8:55 pm

» LDEV trading on a PEOf 2
by bushra03 Thu Nov 16, 2017 6:38 pm

» How about LDEV
by sanjulanka Thu Nov 16, 2017 2:16 pm

» Plantation Stocks....
by JamesL Thu Nov 16, 2017 2:04 pm

» Don't get caught others form promoters plantation shares
by Wimal Modawansa Thu Nov 16, 2017 7:18 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ආර්ථිකය අඩපන කරන පැරණි හොල්මන් තවමත්

ආර්ථිකය අඩපන කරන පැරණි හොල්මන් තවමත්

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

Vacations To Sri Lanka

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics

ආර්ථිකය අඩපන කරන පැරණි හොල්මන් තවමත්

- Feb 24, 2017
Twitter



විදෙස් ආයෝජකයන් විසින් මෙරට කොටස් වෙළඳපොලේභාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම්කරවල ආයෝජනය කර ඇති මුදල් විශාල ප්රමාණයක් නැවත ලබාගෙන ඇති බවට පසුගිය දිනවල පුවත් පළවියරුපියල් බිලියන 18 ක් පමණ මෙසේ නැවත ලබාගෙන ඇති බවත් විදෙස් ආයෝජකයන් රඳවා ගැනීමට අසමත් වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් විය.
ඒ අනුව එය මෙරට ආර්ථිකයේ මහා බිඳවැටීමක් බවයි සමහරුන් ප්රකාශ කළේ.
එහෙත් සත්ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න මේ වනවිට හෙළිවෙමින් පවතී.
මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ Franklin Templeton Fund නැමැති අරමුදලේ මුදල්යහොංකොංහි ඇති ඇමරිකාව මූලික කරගත් මෙම අරමුදල විසින් කොටස් වෙළඳපොලේභාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කළ මුදල් මෙසේ නැවත ලබාගෙන තිබේ.
මෙම අරමුදල පිහිටුවා ඇත්තේ ලොවපුරා සිටින මිලියන ගණනක විශ්රාමිකයන්ගේ දායකත්වයෙනිඑය හරියට මෙරට EPF / ETF අරමුදල්වලට සමාන වේ.
මෙම අරමුදල ව්යාප්තවීමත් සමග කූට ලෙස මුදල් උපයන දෙශපාලනඥයන් මෙන්ම කලු සල්ලි සුදු කරන ව්යාපාරිකයන් ද අරමුදලට සම්බන්ධ වී තිබේඒ අනුව මෙය මේ වනවිට ලෝක ව්යාප්ත විශාල අරමුදලකි.
මෙම අරමුදල ලංකාවට හඳුන්වා දෙන්නේ පැවති රජය සමයේදීයඒ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසිනිසත්ය වශයෙන්ම මුදල් ආපසු ලබාගෙන ඇත්තේ ද මෙම අරමුදලට සම්බන්ධ වී සිටින රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හෙංචයියන්ට අයත් මුදල්ය.
මෙම ගැටලුව රජයේ ආර්ථික ප්රතිපත්තිවල ගැටලුවක් නිසා හෝ කොටස් වෙළඳපොල කඩාවැටීමක් නිසා හෝ සිදුවූවක් නොවේආර්ථිකය බිඳවැට්ටවීමේ අරමුණින් සහ රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදුකළ කූට උපක්රමයකි.
ඒ අනුව රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් විවිධ කූට උපක්රම හා මුල්ය වංචා මගින් උපයා ගත් මුදල් Templeton Fund හරහා නැවත කොටස් වෙළඳපොලේභාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම්කරවල ආයෝජනය කර තිබූ අතර දැන් සැළසුම් සහගතව එම මුදල් නැවත ලබාගනිමින් තිබේඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය බිඳවැටී ඇති බවත් ආයෝජකයන් රජය පිළිබඳව නොසතුටින් සිටින බවත් පෙන්වා ජනමතය වෙනස් කිරීමටයිඒ හරහා නැවත බලයට පැමිණීමටයි.

ADDITIONAL INFO

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Please produce the readers the origination of the facts given above. Such as any referenced website, media revelations.
Thanks

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
lol!  lol!  lol!  lol!

මේව හොඳයි ඉතින් කොටස් ගැන නොවේ සිල්ලර කඩයක් වත් කරන හැටි නොදන්න බබ්බුන් ව  රවට්ටන්න​.

මේ වගේ තමන් ගෙ බැරි කම වගහන්න බොළඳ  කතා මේකෙ පලකරල තමන් ම විහිලුවට ලක්වීම හැර වෙන දෙයක් වෙන්නෙ නැ.  



"මෙම ගැටලුව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටලුවක් නිසා හෝ කොටස් වෙළඳපොල කඩාවැටීමක් නිසා හෝ සිදුවූවක් නොවේ. !" hikis !


elephant elephant elephant

gayanath1983

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Naki kotaluwo

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum