Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» #PM Crisis#
by Ryan Hudson Today at 9:16 am

» Financial Reports Q-3 2018
by ruwan326 Today at 7:19 am

» ##FUN TOONS###
by ruwan326 Today at 7:06 am

» TBs worth Rs.14.2 bn issued to SriLankan in 2012
by ruwan326 Today at 6:42 am

» MARKET RISE - GUARANTEED
by samaritan Yesterday at 9:22 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 7:24 am

» Dealing by directors
by ruwan326 Fri Nov 16, 2018 9:08 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Fri Nov 16, 2018 9:06 pm

» Daily Foreign Transactions
by ruwan326 Fri Nov 16, 2018 9:05 pm

» CSE WEEKLY
by ruwan326 Fri Nov 16, 2018 9:02 pm

» BFN Price HOLDING ON AS THE DEAL COME CLOSER
by sanjulanka Fri Nov 16, 2018 1:29 pm

» Another Finance sector deal UBC UBC UBC Deal
by kalu351 Fri Nov 16, 2018 10:56 am

» BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK
by kalu351 Fri Nov 16, 2018 10:54 am

» MARKET CRASH - GUARANTEED
by Maharaja Fri Nov 16, 2018 9:32 am

» Q-TO-Q Financial Report-Financial Performance- Period ended 30 September 2018
by ruwan326 Thu Nov 15, 2018 9:00 pm

» CB raises key rates in surprise move to support currency
by Miss-Sangeetha Thu Nov 15, 2018 4:59 pm

» President rejects NCM brought against PM, Govt.
by ranferdi Thu Nov 15, 2018 2:36 pm

» DIVIDEND ANNOUNCEMENTS- OCT/NOV
by ruwan326 Thu Nov 15, 2018 1:59 pm

» Supreme Court issues stay order on Gazette dissolving Parliament
by THUWA Wed Nov 14, 2018 5:28 pm

» CSE THIS WEEK
by ruwan326 Wed Nov 14, 2018 8:27 am

» Veterans return to lead state banks
by ruwan326 Wed Nov 14, 2018 8:21 am

» Collect ODEL Range Rs. 23-25 .......Target Price over Rs.35
by soileconomy Tue Nov 13, 2018 8:54 pm

» අනං## මනං ##
by ruwan326 Tue Nov 13, 2018 8:52 pm

» JKH News & Reports
by ruwan326 Tue Nov 13, 2018 8:11 pm

» Survey - Individual Investors' Behaviour and Investment Performance
by eroshans Tue Nov 13, 2018 3:49 pm

» USD/MXN Can Face A Bearish Reversal
by GersonH Mon Nov 12, 2018 10:22 pm

» EURUSD breaks major horizontal support
by GersonH Mon Nov 12, 2018 10:18 pm

» EURCHF is headed south
by GersonH Mon Nov 12, 2018 10:14 pm

» EURUSD: the pair is close to the lower boundary of the B-B channel
by GersonH Mon Nov 12, 2018 10:12 pm

» Parliament dissolved from midnight ????????
by Yahapalanaya Mon Nov 12, 2018 6:24 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » ජී.එස්‌.පී. ප්ල්ස්‌ සහනය ලබාදීමේ තීරණය මැයි 16 දා ප්‍රකාශයට පත් කෙරේ.

ජී.එස්‌.පී. ප්ල්ස්‌ සහනය ලබාදීමේ තීරණය මැයි 16 දා ප්‍රකාශයට පත් කෙරේ.

Go down  Message [Page 1 of 1]

Vacations To Sri Lanka

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
http://www.divaina.com/2017/05/02/news02.html


නව ත්‍රස්‌ත මර්දන පනතට 
කැබිනට්‌ අනුමැතිය
...

කීර්ති වර්ණකුලසූරිය 

පැවැති ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට නව ත්‍රස්‌ත මර්දන පනතක්‌ කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කර ඇත. 

රජය නව පනත අනුමත කර ඇත්තේ ජී.එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාගැනීම සඳහායි. ජී.එස්‌.පී. ප්ල්ස්‌ සහනය ලබාදීමේ තීරණය මැයි 16 දා ප්‍රකාශයට පත් කෙරේ.

මෙතෙක්‌ ක්‍රියාත්මක වූ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය රජයෙන් ඉල්ලා තිබිණි.

පැරණි පනත යටතේ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි පොලිස්‌ සහ හමුදා නිලධාරීන් 86 ක්‌ පිළිබඳව රජය මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.

නව ත්‍රස්‌ත මර්දන පනත යටතේ රහස්‍ය තොරතුරු ඒකරාශි කිරීම ත්‍රස්‌ත කටයුතුවලට උදව් දීම සහ ඊට අදාළ ක්‍රියා සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු දඬුවම් ලැබිය හැකි වැරදි වේ.


 
Powered By - 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum