Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» coco.x share
by lakmal87 Yesterday at 10:45 pm

» නොමිළේම ඩොලර් (free $ 5 ) tokens
by cseguide Yesterday at 7:58 pm

» For Miss Sangeetha
by Neluka Karannagoda Yesterday at 12:59 pm

» S&P upgrades DFCC Bank’s rating outlook from Negative to Stable
by TraderCSE Yesterday at 9:23 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by Yahapalanaya Thu Dec 14, 2017 10:50 pm

» Moody’s affirms ratings of three Sri Lankan banks; maintains negative outlook
by Miss-Sangeetha Thu Dec 14, 2017 8:39 pm

» Tea prices up and up.Plantation shares down and down!
by fortuneteller Thu Dec 14, 2017 3:04 pm

» best stocks to buy now
by Ryan Hudson Wed Dec 13, 2017 9:23 pm

» Current situation of the Adam group of companies
by anges Wed Dec 13, 2017 5:36 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Wed Dec 13, 2017 9:11 am

» People's Leasing Company
by prasa2004 Tue Dec 12, 2017 6:51 pm

» SDB - AN IMPRESSIVE PERFORMANCE
by prasa2004 Tue Dec 12, 2017 5:43 pm

» Beware of banking stocks
by prasa2004 Tue Dec 12, 2017 5:40 pm

» CEYLON COLD STORES PLC(CCS.N0000)
by Agape Tue Dec 12, 2017 2:49 pm

» Lanka Cement
by sureshot Tue Dec 12, 2017 11:09 am

» Roshan Egodage's Money Grabbing
by Investor1994 Mon Dec 11, 2017 7:10 pm

» CIFL ANY NEWS
by Gambino7 Mon Dec 11, 2017 12:13 pm

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Sun Dec 10, 2017 6:43 pm

» BFN .. ORIENT FINANCE PLC
by Teller Fri Dec 08, 2017 10:52 pm

» Sri Lanka Exports up 12.9-pct in Sept
by Teller Fri Dec 08, 2017 10:38 am

» DECEMBER DISCOUNT
by Teller Fri Dec 08, 2017 10:30 am

» LLMP - New Strategic Marketing >>> Boooom
by Teller Fri Dec 08, 2017 10:27 am

» Why LLUB.N0000 going down ?
by Teller Fri Dec 08, 2017 10:20 am

» LDEV rights
by Teller Fri Dec 08, 2017 10:16 am

» SAMP Rights Issue
by niru Thu Dec 07, 2017 8:04 pm

HashFlare

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » සමාගමක කොටස් ගත්තහම අපිට මොනවද හම්බෙන්නේ

සමාගමක කොටස් ගත්තහම අපිට මොනවද හම්බෙන්නේ

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
ඔන්ලයින් ක්‍රමය කොටස් මිලදී ගත්තම අපියි සමාගමයි අතර බැදීම මොන වගේද??ඒ කියන්නේ අපි ඒ සමාගමේ කොටස් ගට්ටම අපිට ඩොකියුමන්ට් එකක් වගේ දෙනවද???
සුරැකුම්පත් කියන්නේ ඒවාද???

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
VIEWS- 193
No Any One Reply
ඇහුවේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද???

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@saliya1000 wrote:VIEWS- 193
No Any One Reply
ඇහුවේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද???
මට පේන විදිහට මල්ලිට සෑහෙන්න ඉගෙන ගන්න තියෙනව. Very Happy Very Happy

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
සිංහලෙන් ඉගෙන ගන්න තියෙනවානම් හොදයි.....මන් දන්නේ ඕකෙන් වෙන්නේ අඩුවට අරන් වැඩියට විකුණන එකයි ..ලබංශ ගන්න එකයි විතරයි,...

Neluka Karannagoda

Manager - Equity Analytics
Manager - Equity Analytics
No document issued but in a Company ( Secretariat office ) there is a document called shareholders registry. After you purchase shares that registry will updated and then u also become a share holder of that company.
Then u revived the followings other than selling and get a profit.
1. Dividend
2.Voting Power

"Surakum Path" is a different thing.

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
Surakumpath ganath poddak kiyala denawada???

etakota samahara company walin benfits hambenawa neda>>
issara dialog 1n match eka balanna free ticket dunna wage ewa.....
me benfits gana danaganne kohomada>?

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@saliya1000 wrote:Surakumpath ganath poddak kiyala denawada???

etakota samahara company walin benfits hambenawa neda>>
issara dialog 1n match eka balanna free ticket dunna wage ewa.....
me benfits gana danaganne kohomada>?
Very Happy Very Happy Very Happy Very Happy Very Happy ඕන් සිංහලෙන්
http://forum.srilankaequity.com/t27830-topic

Neluka Karannagoda

Manager - Equity Analytics
Manager - Equity Analytics
yes then they ( Relevant Company ) will post a letter to your home address regarding the benefits. For an example some hotels give special discount to there share holders and gift vouchers. Then they will post it to you.

ifenny

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
Can this be a genuine question from a person who are with the forum forum since 2015 ?

saliya1000Equity Analytic

Posts : 45
Equity Stars : 932
Reputation : 0
Join date : 2015-01-19

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
yes im a old to share market..but i dont know basics and others

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
So how much you lost in the market???? Smile

ifenny

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
@saliya1000 wrote:yes im a old to share market..but i dont know basics and others
ඔයා බබා ... ඇහුවේ නැද්ද ඔයාගේ බ්රෝච්කර්ගෙන් ඔය ප්‍රශ්නේ  ?

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

සමාගමක කොටස් ගත්තහම අපිට මොනවද හම්බෙන්නේ

පසුගිය කාලෙ  සමාගම් වල  කොටස් ගත්ත බොහෝ අයට හම්බඋනා:

ඔලුව කැක්කුම,  නින්ද නොයාම​, නිතරම​ බඩ දන ගතිය , ගැස්ට්‍රයිටිස්,   අධි රුධිර පීඩනය , කේන්ති යාම ,  පවුලේ අසමගිය​,  බිරිඳ ගේ නොනවතින බැනුම්,   කුණු හරුප කටින් පිටවීම​, තනියම කියවීම​, ක්ලාන්තය​, හම රැලි වැටීම​, බඩ වේලීම හෝ බඩ බුරුලෙන් යාම​, දරුවන්ට මන් ද පෝෂනය, දරුවන් ගේ අද්‍යාපනය / විවාහ අඩාල වීම්...  අාදී බොහෝ   වටිනා දේවල් .

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:

Correctly said ChinWi Very Happy Very Happy
Nice to see you after long time. So you recovered from all above privileges by now???

ඉහත සඳහන් ඒවාට අමතරව කොලොස්ටරෝල් අධිකවීම, අධික මත්පැන් බාවිතය,මත් ද්‍රව්‍ය,චිකන් ගුන්යා,හෙපටඉටිස්B, සමාජ රෝගයන්,ඉච්ඡා භංගත්වය etc etc affraid ..........

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
ok

saliya1000

avatar
Senior Equity Analytic
Senior Equity Analytic
broker gen ahanna ona phone 1n e nisa ahanna yanne naa wadiya....taniyama igena gena tama karanna baluwe..danne nati nisa ahuwe...its ok aya ahanne naaa

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
තාම 100 000/= තියෙනවනම්  tyre-1000, tjl-1000 , ඉතුරු එකේ odel ගන්න. මස 03ක් තියාගන්න. අප් උනොත් විකුණන්න. cheers cheers cheers

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@ruwan326 wrote:
Correctly said ChinWi
Nice to see you after long time. So you recovered from all above privileges by now???

..........

හෆොයි අනුන්ට බණ කිය කිය මං නිකං බලං හිටිය නම් ඉවරම තමයි. රට බාර ගත්ත අයගේ කැරැට්ටුව ගැන දන්න නිසා ආපු කාලෙම මාජින් වලින් බොහෝ දුරට ගැල උනා. ඉන් පස්සේ risky PF පුලුවන් තරම් අඩු කර ගත්ත​.
දැන් පසුගිය වසර 2ක් තිස්සේ වෙන දේවල් කරගෙන නිදහසේ ඉන්නව​.
ඒත් 2015 කල ආයෝජනය 2 කින් මිලියන් 1 ක විතර රියලයිස් නොවුන පාඩුවක් තියෙනව​. වෙනත් පොඩි ඒවගෙන් ලැබූ ලක්‍ෂ 2-3 ක ලාබය නිසා එකතුව - 7 යි. ඒ පාඩු කලින් වසර වල ලාබ වලින් කොටසක් යොදා කළ ආයෝජන නිසා එතරම් ගානක් නෑ.

ලොකුම අපහසුව ඒක නොවේ.
පසුගිය වසර 10 පමණ වෙනත් අමතර වියදම්, සංචාර , විනෝදාංශ​ සඳහා ලෙහෙසියෙන් මුදලක් අතට ආවේ කොටස් වෙලෙඳපලේ කරපු සූදු නොවන අඩු රිස්ක් ආයෝජන වලින්. වසර 2 ක කාලෙක ඉඳල ඒ cash flow එක නැවතිලා.

ලැබුන පහසුව තමයි වෙනද වගේ නිදි මරාගෙන එන එන රිපෝට් කියව කියව ඉන්නෙ නෑ. දවල් වරුවෙ ඇඟ වෙහෙසෙන වෙන වැඩක් කරගන්න පුලුවන්. පිට පලාත් වල ඇවිදින්න යන්න පුලුවන්. වැඩිවෙමින් තීබුන නරක කොලෙස්ටරෝල් LDL වසර 3 ක් තිස්සේ අඩු වෙමින් එනව බෙහෙත් නැතුව !

මම නම් හිතුවේ Chinwi සැහෙන්න කොටස් වෙළඳ පොලෙන් හම්බ කරන්න ඇති කියලා Very Happy Very Happy . මම මිලියන 5ක් දාල තිබුන 2015 වෙනකොට. තාමත් මිලියනයක් 1.2ක් TWOODවල හිරවෙලා. හොඳ වෙලාවට ගිය ජනවාරි වල මිලියන 4ක් හොරණ ඉඩම් 5ක් ගන්න, කොටස් ලක්ෂ 6ක් පාඩුවට වික්ක. මේ වෙනකොට ඉඩම් මිල 50%කින් නැගල.කොටස් වෙළඳ පොලෙන් පාඩුව මිලියන 1.6, ඉඩම් වලින් ලබය මිලියන 2. යන්තම් ජාමේ බේර ගත්තා.මාජින් වලටත් සැහෙන්න ගෙවූව.

දැන් නම් වත්තේ  එළවලු පලතුරු ටිකක් වවාගෙන නිදහසේ ජීවත් වෙනවා. අවූරුදු 16ක් පිට රට වැඩ කරලා හොයාගත්ත සල්ලි ටික තව පොඩ්ඩෙන් ගඟේ මුහුදේ දැම්ම වගේ වෙනවා. 36න් විශ්‍රාම අරන් දැන් නම් හොඳින් ඉන්නවා.

sumanasiri

Stock Analytic
Stock Analytic
danagena giyoth katharagama,nodana giyoth atharamaga...

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum