Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» MARKET CRASH - GUARANTEED
by DS Wijesinghe Today at 10:58 am

» Govt has failed to set up Export Import(EXIM) Bank as promised in 2015 Nov Budget
by ruwan326 Yesterday at 7:37 pm

» SRI LANKA @ 2020
by samaritan Sat Oct 20, 2018 2:35 pm

» Financial Reports Q-3 2018
by ruwan326 Fri Oct 19, 2018 7:52 pm

» Summary of Key Announcements during the week
by ruwan326 Fri Oct 19, 2018 7:34 pm

» Dealing by directors
by ruwan326 Fri Oct 19, 2018 7:30 pm

» CSE WEEKLY
by ruwan326 Fri Oct 19, 2018 7:28 pm

» Daily Foreign Transactions
by ruwan326 Fri Oct 19, 2018 7:24 pm

» THE MAN WHO KILLED THE SRI LANKAN STOCKMARKET!
by ruwan326 Fri Oct 19, 2018 12:41 pm

» We Have Fresh Cut Bank Guarantee For Lease and sale (BG/SBLC - Tura
by king12 Fri Oct 19, 2018 7:32 am

» ඉන්ධන මිල සූත්‍රය මෙන්න
by ruwan326 Thu Oct 18, 2018 7:34 pm

» Daily Stock Market Update
by Insights Equity Thu Oct 18, 2018 5:53 pm

» Dreams of big profits as marijuana becomes legal in Canada
by janith123 Thu Oct 18, 2018 3:07 pm

» $ 1 b from China Development Bank in Sri Lanka today
by ruwan326 Thu Oct 18, 2018 10:20 am

» US Share Market Crash Seems to Good for Sri Lankan/Asian Share Market and Currencies
by Yahapalanaya Thu Oct 18, 2018 9:59 am

» Banking sector profits seen losing steam ahead of 3Q earnings season
by Yahapalanaya Thu Oct 18, 2018 9:50 am

» Dr. Ali Gulamhusein resigns from People’s Leasing board, amid litigation/floundering listed companies
by ruwan326 Thu Oct 18, 2018 7:24 am

» Sri Lanka to revoke rogue bikini ban
by ruwan326 Thu Oct 18, 2018 6:58 am

» ORIENT FINANCE PLC - RATING REVIEW
by ruwan326 Wed Oct 17, 2018 8:43 pm

» EPF needs governance overhaul to invest in Sri Lanka stock market
by janith123 Wed Oct 17, 2018 4:58 pm

» MD behave like ANIMAL
by janith123 Tue Oct 16, 2018 4:48 pm

» Sri Lanka may be one of few countries who takes ridiculous tax
by soileconomy Tue Oct 16, 2018 7:50 am

» ALHP WILL MOVE UP SOON
by ruwan326 Tue Oct 16, 2018 7:27 am

» Stock Broker Companies for sale
by janith123 Mon Oct 15, 2018 9:26 pm

» Fresh push to woo UK investors to SL
by ruwan326 Mon Oct 15, 2018 8:03 pm

» Central Bank will intervene if rupee moves on speculation – official
by Yahapalanaya Mon Oct 15, 2018 6:18 pm

» FUTURE WINNING STOCKS AT BOTTOM LEVEL
by Yahapalanaya Mon Oct 15, 2018 6:15 pm

» Nimal returns to stock market
by sapumal Mon Oct 15, 2018 4:53 pm

» Stock price decline leaves John Keells (JKH) vulnerable to a takeover by Sri Lanka’s oligarchs
by ruwan326 Mon Oct 15, 2018 8:08 am

» අනං## මනං ##
by ruwan326 Sat Oct 13, 2018 9:45 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Charts & Graphs » Commodities & Indices Trading In Sri Lanka made easy by forex4srilanka

Commodities & Indices Trading In Sri Lanka made easy by forex4srilanka

Go down  Message [Page 1 of 1]

forex4srilanka

avatar
Equity Analytic
Equity Analytic
Commodities & Indices Trading In Sri Lanka made easy by forex4srilanka

UNIGLOBE MARKETS ආයතනයේ ඔයාලට Trade (වෙළඳාම්) කරන්න Currency Pairs වලට අමතර දේවලුත් තියෙනවා.ඒතමයි Commodities සහ Indices.දැන් හිතෙනවා ඇති මොකද්ද මේ අළුතින් ආව නම කියල? මේවත් වැටෙන්නේ Stock Exchange Market (කොටස් වෙළඳපොල) ගනයටයි. නමුත් මෙහි නම් වල ඇතුලාන්තය මහා පරිමාණ වේ.හේතුව Indices වලට වැටෙන්නේ එක රටක සියළුම කොටස් වෙළෙන්ඳන්ගේ සමාගම් සියල්ලම එකට එකකට එක් කර ඒ සඳහා මිළ ගනන් සකසා වෙළඳපොලට Trading සඳහා නිකුත් කිරීමයි.එක රටක Indices එකකට එම රටේ සියළුම කොටස් වෙළෙඳ සමාගම් එකට එක් කරනු ලැබේ.
උදහරණයක් වශයෙන් අපි UK100 යන නමින් හැදින්වෙන Indices එක අයිති වන්නේ එංගලන්තයටයි.එනම් එහි අන්තර්ගත තේරැම වන්නේ (UK ) එංගලන්තය තුල (Listed Shares) නාම්ලැයිස්තු ගත වු කොටස් වෙළෙඳ සමාගම් 100 කි යන්නයි.එවැනි Indices කිහපයක් අප UNIGLOBE MARKETS සමාඟම තුල ඔබට Trade යෙදීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
NAS100 = AMERICAN LISTED SHARES COMPANY
UK100 = UNITED KINGDOM LISTED SHARES COMPANY
AUS200 = AUSTRALIYA LISTED SHARES COMPANY
ESP35 = SPANISH LISTED SHARES COMPANY
FRA40 = FRANCH LISTED COMPANY SHARES
මෙලෙස අප ආයතනය තුළවූ Indices ඔබට කැමති ආකාරයට තොරගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.
ඊළගට අපි බලමු Commodities කියන්නේ මොනවද කියලා?Commodities නමින් හඳුන්වනු ලබන්නේ අප සියලුම දෙනා එදිනෙදා ජීවිතය තුළ නිතර භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වලට.ඒවා ඔබ කවුරැත් දන්නා GOLD,SILVER,COPPER,NATHURAL GAS,OIL,SUGUR,COFEE යන දේවල් වේ.මෙවැනි Commodities අප ආතනය තුල ඔබට Trade කිරීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
XAUUSD = GOLD (රත්තරන්)
XAGUSD = SILVER (රිදී)
NGAS = NATHURAL GAS ( ස්වභාවික ගෑස්)
USOIL = CRUDE OIL (බොර තෙල්)
UKOIL = BRENT OLI ( බ්රෙන්ට් තෙල්)
මෙලෙස ඔබට කැමති ආකාරයට අප ආයතනය තුළවූ Commodities තෝරාගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.මෙම සියළුම දෑ හේතු කොටගෙන අප UNIGLOBE MARKET ආයතනයෙහි Commodities සහ Indices වල (Trade) වෙළඳාමෙ හි නිරත වීම තනිකරම නීත්‍යානුකූලය.එමනිසා ඔබට Currency වලට අමතර Trade කිරීම සඳහා Commodities සහ Indices භාවිතා කළ හැක.එමඟින් ඔබට Trading සඳහා නීත්‍යානුකූලය පසුබිමක් ගොඩනගා ගත හැක.
මෙහිදී එනම්,Forex,Commodities,Indices යන වෙළඳපොලවල් වර්ග තුනේම ඇත්තේ වර්ථමාන මිළ දර්ශක බැවින් ඒවයේ මිළ දර්ශක අගයන් සෑම ත්පරයකම වෙනස්වනූ ලැබේ.එම සංඛ්‍යාත්මක මිළ දර්ශක විටෙක ඉහල යමින් සහ විටෙක පහල යමින් වෙනස් වීමට බලපානු ලබන්නේ ලෝක ආර්ථිකයයි.එම ලෝක ආර්ථිකය තුල සෑම රටකම ක්රියාකාරකම් ගණනය වන අතර අදාළ රටවල් අනුව වෙළඳපොල (Market) තුල අදාළ මිළ දර්ශක වල වෙනස්වීම් සිදුවේ.

For more information contact us on :

T  : +91 832 653 1001 - (Uniglobe Markets Sinhalese Customer Support)
    : +91 832 653 0002

S  : ugm.srilanka

E  : support@forex4srilanka.com

W : forex4srilanka.com


http://www.forex4srilanka.com

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum