Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum
සිංහල පරිවර්තනය
Poll

SLEF Market Sentiment Indicator

73% 73% [ 1146 ]
27% 27% [ 429 ]

Total Votes : 1575

Latest topics
» RENUKA CAPITAL PLC (KZOO.N0000)
by The Hunter Today at 1:47 pm

» Comparison TAFL,BFL & GRAN
by wisdom Today at 12:01 pm

» Personal Loans & Leasing
by Lstyle Today at 10:10 am

» BALA WILL BE A STAR
by fireshelter Today at 12:25 am

» Who is a HNWI
by Yahapalanaya Yesterday at 9:41 pm

» MULL heating up!
by anjelo Yesterday at 4:53 pm

» Save the stock market- and may be they (cse) will bring down the cse & sec levy.
by reyaz Yesterday at 3:07 pm

» AINV.N is ready to run ?
by Neluka Karannagoda Yesterday at 2:24 pm

» KGAL at LKR 70
by SIRRA123 Yesterday at 12:50 pm

» VALLIBEL FINANCE PLC
by SIRRA123 Yesterday at 12:20 pm

» HEXP Starts Next Run to Rs.300
by J-CAT Yesterday at 11:51 am

» ACME & LCEM ??
by Tissa Yesterday at 11:34 am

» CFVF run Will start soon
by kjojo Yesterday at 10:54 am

» WHERE NDB & DFCC ARE HEADING??
by worthiness Yesterday at 10:50 am

» Penny TESS 7.4Mn trade volume!
by anjelo Yesterday at 9:21 am

» Financial Instrument- Lease BG/SBLC
by leasingmandate Yesterday at 4:36 am

» PABC : This must pass 20 rs. level very soon
by soileconomy Thu Oct 19, 2017 9:31 pm

» Today run LOFC 5+
by kjojo Thu Oct 19, 2017 8:25 pm

» Planning to buy some shares - Suggession please
by sanjulanka Thu Oct 19, 2017 7:33 pm

» LLUB - At the Current Price
by kjojo Thu Oct 19, 2017 5:49 pm

» Positive Trends.. Exports up..
by ranferdi Thu Oct 19, 2017 5:03 pm

» LCEM 10/-.......
by kjojo Thu Oct 19, 2017 2:46 pm

» KZOO ... KZOO ...Stock Buy Back underway ?
by Namal Thu Oct 19, 2017 1:32 pm

» LANKA CEMENT....STILL GOOD
by Wimal Modawansa Thu Oct 19, 2017 9:09 am

» The New Pope: Bergoglio of Argentina
by leasingmandate Wed Oct 18, 2017 5:41 pm

» කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි.
by trasantha Wed Oct 18, 2017 8:03 am

» UDPL Next Run soon
by kovida Tue Oct 17, 2017 10:58 pm

» Financial Instrument- Lease BG/SBLC
by leasingmandate Tue Oct 17, 2017 2:39 pm

» HVA.............? wtz gonna happen with HVA?
by anjelo Tue Oct 17, 2017 1:53 pm

» watch CSF
by kjojo Tue Oct 17, 2017 12:21 pm

» ගංගා මෑණියන්ගේ බැල්ම ලගදිම කොටස් වෙලදපොල දෙසට
by ranferdi Tue Oct 17, 2017 7:57 am

» + Point for Market : IMF reaches staff level agreement on third review of Sri Lanka’s EFF
by Ran49 Tue Oct 17, 2017 7:16 am

» Hotels face tough time --- Drop in tourist arrivals predicted/so many new hotels are opening
by kcrRanz Tue Oct 17, 2017 4:55 am

» Asian shares conquer 10-year peak
by kcrRanz Tue Oct 17, 2017 4:51 am

» Ideas about SCAP.N000 ?
by kcrRanz Tue Oct 17, 2017 4:40 am

» Why CSEC going up....???
by kcrRanz Tue Oct 17, 2017 4:30 am

» why bfl...gran...tafl...not moving
by kcrRanz Tue Oct 17, 2017 3:17 am

» Time to Talk About How Budget 2018 will Help for Us!
by Dailytrader Mon Oct 16, 2017 7:02 pm

» MBSL - MERCHANT BANK OF SRI LANKA
by Roshan Fernando Mon Oct 16, 2017 2:11 pm

» LOFC 7+ next week
by kjojo Mon Oct 16, 2017 12:41 pm

» SAMP - ABSORBING REAL VALUE
by niru Mon Oct 16, 2017 11:43 am

» RENUKA CAPITAL PLC (KZOO.N0000)
by Namal Mon Oct 16, 2017 10:54 am

» From today - Watch Watch
by Richman Mon Oct 16, 2017 8:44 am

» IS CTBL.N ready to run ?
by Richman Mon Oct 16, 2017 8:43 am

» Sri Lanka tea prices seen remaining high on global shortfall
by Wimal Modawansa Mon Oct 16, 2017 8:10 am

» Recommended buys in planation
by Wimal Modawansa Mon Oct 16, 2017 8:08 am

» BFN .. ORIENT FINANCE PLC
by worthiness Sun Oct 15, 2017 1:38 pm

» Plantation Sector Summary
by Wimal Modawansa Sun Oct 15, 2017 7:28 am

» BUY CFT with expect to cross share 10+
by sameboy Sat Oct 14, 2017 12:53 pm

» HATTON PLANTATIONS LTD
by gdid Fri Oct 13, 2017 5:32 pm

» WATA N00000
by gdid Fri Oct 13, 2017 5:29 pm

» MAL N and X
by Captain Fri Oct 13, 2017 12:05 pm

» Watch DFCC and NDB and guess which one is best
by Captain Fri Oct 13, 2017 11:54 am

» WHY WE SHOULD BUY CFVF...
by kjojo Fri Oct 13, 2017 11:42 am

» 4 new all-time record prices in Lanka Commodity Brokers Catalogue of 11 Oct. auction
by anjelo Fri Oct 13, 2017 8:58 am

» LIOC run Just started
by Ran49 Fri Oct 13, 2017 7:28 am

» LIOC is going to increase oil price
by SIRRA123 Thu Oct 12, 2017 9:06 pm

» See what these UNP criminals has done to our EPF and ETF, We have to burn these fellas
by Ryan Hudson Thu Oct 12, 2017 7:57 pm

» COCR COCR
by newone Thu Oct 12, 2017 5:41 pm

» Heavy rainng......But still VPEL & HPFL at very low price
by newone Thu Oct 12, 2017 5:35 pm

» TKYO - Capital Trust Recommends BUY
by Maxime Thu Oct 12, 2017 3:17 pm

» CEYLON TEA BROKERS PLC (CTBL.N0000)
by Namal Thu Oct 12, 2017 2:26 pm

» DOCK FUTURE hit 120 share
by kjojo Thu Oct 12, 2017 1:58 pm

» keey eye on DOCK
by kjojo Thu Oct 12, 2017 12:37 pm

» look MULL. Today Run
by TuTanKaman Thu Oct 12, 2017 12:25 pm

» MEL.N0000-ANY NEWS
by DHAVER88 Thu Oct 12, 2017 12:15 pm

» Aitken Spence - Prospects
by MasterD Thu Oct 12, 2017 10:41 am

» NDB Bank PLC
by MasterD Thu Oct 12, 2017 10:38 am

» UBC - Union bank a hidden GEM
by MarketWch Thu Oct 12, 2017 10:36 am

» Correct time to buy DFCC
by Harry82 Thu Oct 12, 2017 9:28 am

» NTB A RISING STAR
by samaritan Thu Oct 12, 2017 9:20 am

» Watch the followings
by Harry82 Thu Oct 12, 2017 9:03 am

» WHERE IS TELLER........market down.......ASI 5700...
by kjojo Thu Oct 12, 2017 9:01 am

» Bank Guarantee/StandBy Letter of Credit(MT760),Project Funding,MT103,Loan.
by kimsungnyon010 Thu Oct 12, 2017 8:17 am

» Bank Guarantee/StandBy Letter of Credit(MT760),Project Funding,MT103,Loan.
by kimsungnyon010 Thu Oct 12, 2017 8:16 am

» Bank Guarantee/StandBy Letter of Credit(MT760),Project Funding,MT103,Loan.
by kimsungnyon010 Thu Oct 12, 2017 8:13 am

» AGST can move
by Richman Thu Oct 12, 2017 7:28 am

» ACAP latest penny
by Richman Thu Oct 12, 2017 7:06 am

» Can the oil price remain as it is?
by predictor Thu Oct 12, 2017 6:52 am

» Market is falling continuously
by Yahapalanaya Thu Oct 12, 2017 5:27 am

» COLOMBO SHIT EXCHANGE UNDER YAHAPALANAYA
by Yahapalanaya Thu Oct 12, 2017 5:20 am

» LDEV Price
by sanjulanka Wed Oct 11, 2017 6:10 pm

» Stock Market Entertainment
by SL.Market Wed Oct 11, 2017 6:05 pm

» DOCK FUTURE
by kjojo Wed Oct 11, 2017 1:02 pm

» LLMP N0000
by kjojo Wed Oct 11, 2017 12:54 pm

» look LOFC- Ready to run
by max shanu Wed Oct 11, 2017 10:03 am

» LOLC towards ...150
by Harry82 Wed Oct 11, 2017 9:37 am

» Is it ok vone
by prasa2004 Wed Oct 11, 2017 8:53 am

» WILL SEYLAN WAKE UP TODAY TO JOIN BANKING RUN??
by prasa2004 Wed Oct 11, 2017 8:51 am

» How about LDEV
by sanjulanka Tue Oct 10, 2017 11:29 pm

» FC recommends a STRONG BUY on SAMP.N
by Harry82 Tue Oct 10, 2017 4:08 pm

» Watch LDEV..
by Beta1 Tue Oct 10, 2017 2:09 pm

» How About CHOU
by max shanu Tue Oct 10, 2017 11:30 am

» ACME and LCEM
by Tissa Tue Oct 10, 2017 10:31 am

» UDPL Lead the Plantation
by Ran49 Tue Oct 10, 2017 7:43 am

» Financial Instrument- Lease BG/SBLC
by leasingmandate Tue Oct 10, 2017 4:32 am

» ready to ACME blast
by gayanath1983 Mon Oct 09, 2017 3:06 pm

» ACME 9+ Coming soon
by rasikagamage Mon Oct 09, 2017 2:31 pm

» World bank confirms bribery involving Maithri –Australian Co. that gave it blacklisted
by samaritan Mon Oct 09, 2017 2:14 pm

How about LDEV

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

How about LDEV

Post by sanjulanka on Sun Jul 23, 2017 10:52 pm

First topic message reminder :

වතු සමාගම්වල ලාභ වැඩිවීම් අපෙක්ශාවෙන් එම සමාගම්වල කොටස් මිල ඉහල යනු දක්නට පුලුවන.ආගරපතන  වැවිලි සමාගම හිමි Lankem development සමාගමේ කොටස්වල අගයද මේ අනුව වැඩි විය හැක.
Question Question Question

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Equity Stars : 637
Reputation : 2
Join date : 2016-06-14

Back to top Go down

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

Post by kamal9perera on Mon Oct 02, 2017 3:45 pm

කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ෂමිල පෙරේරා

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය වසර කිහිපය තුළ යම් පසුබෑමක් පෙන්වූවද, නැවත වතාවක් ඉහළ නැගීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීමය. මෙම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මාසයේ සිට මාස 3ක් ඇතුළත 10%කට වැඩි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එහිදී, අගෝස්තු මාසයේ අග සහ සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළේ යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබුණි.
සැප්තැම්බර් මාසයේ මැද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ මුළු ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 28කි. ශුද්ධ විදේශීය ආයෝජනය යනු විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම හා විකිණීම අතර වෙනසයි. සැප්තැම්බර් මැද වනවිට විදේශීය ආයෝජකයන් රු.බිලියන 81ක වටිනාකමකට කොටස් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් කොටස් විකුණා තිබුණේ රු.බිලියන 53ක වටිනාකමකට පමණි. ඒ අනුව, විදේශීය ආයෝජකයන් රු.බිලියන 28ක් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනවිත් තිබුණි. එය ඉතා ඉහළ අගයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරකට වාර්තා වී තිබූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ලෙස මෙය සටහන් වෙයි.
විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම් හදාරා බලනවිට පැහැදිලි වන්නේ ඔවුන් කාර්යක්ෂමතාව අතින් ඉහළ 'බ්ලූචිප්' සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. බොහෝවිට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේදී තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සමීක්ෂණ සිදුකරන අතර, ඉන් පසුව ආයෝජන තීරණ ගනු ලබයි. විදේශීය ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔවුනට කොටස් වෙළෙඳ‌ පොළේ ආයෝජනය කිරීම සූදුවක් නොවන අතර, ඔවුන් එය පැහැදිලි ආයෝජනයක් ලෙසට යොදාගනී. අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යෑම බව මින් පෙනේ. ඒ අනුව, මෙම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීම බව පැහැදිලිය.
සැප්තැම්බර් මස මැද භාගයේදී හේලීස් පී.එල්.සී. සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. සමාගමේ කොටස්වලින් 61% ක් මිලදී ගැනීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ රු.බිලිනය 28ක ශුද්ධ විදේශීය ආයෝජනවලට යම් බලපෑමක් සිදුවිය. හේලීස් පී.එල්.සී. සමාගම විසින් මෙම කොටස් මිලදී ගැනීම සඳහා රු.බිලියන 10.9ක් වැය කළ අතර, එම කොටස් විකිණීම සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසිනි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දුටු ඉතා විශාලතම ගනුදෙනුවක් ලෙස මෙය වාර්තා විය. මෙම ගනුදෙනුව හේතුවෙන් රු.බිලියන 28ක්ව තිබූ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 17ක් දක්වා පහළ වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ මෙසේ විදේශීය ආයෝජන සක්‍රීයව පවතින විට වඩාත් කතාබහට පත්වූ මාතෘකාව වූයේ විදේශීය ආයෝජකයන් මෙසේ සක්‍රීයව සිටියදී දේශීය ආයෝජකයන් සක්‍රීය නොවන්නේ මන්ද යන්න පිළිබඳවයි. එහෙත් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ සක්‍රීයව ඇති ආකාරය දැකගත හැකිය. නමුත්, මෙම දේශීය ආයෝජකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට සම්පූර්ණයෙන් වෙනස් හැසිරීම් රටාවක් අනුගමනය කරන බවයි. සමහරක් දේශීය ආයෝජකයන්ගේ මෙම හැසිරීම් රටාව බොහෝදුරකට සමාන කළ හැකිවන්නේ සූදුවක් ලෙසය. ඔවුන් කොටස් මිලදී ගෙන ඇති සමාගම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් සමාගම්වල කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකොට යම් ආකාරයක කටකතා හා සමපේක්ෂණ මත කොටස් මිලදී ගන්නා බවකි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ දත්ත පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පසුගිය මාස දෙක තුළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගොස් ඇත්තේ වතු සහ වැවිලි සමාගම් ක්ෂේත්‍රයෙහි බව පෙනී යයි. ඊට සාධක කිහිපයක්ම පවතී. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා ඉතා ඉහළ මිලක් ඇති වීම මින් ප්‍රධාන කරුණකි. ඒ අනුව, බලනවිට වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල මිල ඉහළ යෑම තාර්කික කරුණකි.
කෙසේ වෙතත්, මෙහිදී ප්‍රධාන වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම් 6ක් පසුගිය මාස දෙකක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇති බව පෙනෙයි. ඒ අතර, එක් සමාගමක ජුනි මස අවසානයේදී රු.3/- කට පැවති කොටසක මිල, සැප්තැම්බර් මස අවසානය වනවිට රු.10/- කට ආසන්න වී තිබුණි. එය 230% ක වර්ධනයකි. සැලකිය යුතු ලෙස කොටසක මිල ඉහළ ගිය වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල ආසන්නතම මාස දෙකක කාලය තුළ 100% ඉක්මවූ කොටස් මිලෙහි වර්ධනයක් හෙවත් වෙනසක් දැකිය හැකිය. මෙම ඉහළ යෑම සලකා බැලීමේදී නිරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ මෙතරම් ප්‍රමාණයකට කොටස් මිල ඉහළ යෑම තාර්කිකද යන්න බවයි. ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ඇතිවීම හේතුවෙන් මිල යම් ප්‍රමාණයකට ඉහළ යෑම සාධාරණ වුවත්, මෙතරම් ප්‍රමාණයකට මිල ඉහළ යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ. මේ අතර කොටස් මිලෙහි 230%ක වර්ධනයක් පෙන්වූ සමාග‌මේ කොටසක මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳ පොළ විසින් සැප්තැම්බර් මස 15 වැනි දින එම සමාගමෙන් විමසා ඇත. එහිදී කොටස් වෙළෙඳ පොළ විසින් එම සමාගමෙන් විමසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ එම සමාගමේ ‌ෙකාටස් මිල විශාල ලෙස ඉහළ නැගීමට බලපාන ලද ප්‍රකාශිත නොවූ මිල සංවේදී තොරතුරක් ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අදාළ සමාගම කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට දන්වා ඇත්තේ එම සමාගමේ කොටස් මිලට සංවේදීව බලපාන ප්‍රකාශයට පත් නොවූ තොරතුරු කිසිවක් ‌නොමැති බවකි. එහිදී, තම සමාගමේ කොටස් මිලට බලපාන මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බව සමාගම පවසා සිටියදීත් එම කොටස් මිල නොනවත්වා ඉහළ යෑම ප්‍රශ්නකාරී බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම සමාගම් බොහෝමයක කොටස් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීම් රටාවයි. දේශීය ආයෝජකයන් සමහරක් තරගයට මෙන් මෙම සමාගම් බොහෝමයක කොටස් මිලදී ගනිමින් සිටියි. මිලදී ගැනීමටත් ඔබ්බට ගොස් ඔවුන් සූදු කෙළීම ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ. මෙම සූදු කෙළීම සඳහා ඔවුන් බොහෝවිට වෙබ් අඩවි සහ සමාජ ජාලා යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාදෙන (නිල නොවන) බ්ලොග් අඩවි සහ සමාජ ජාලා නිරීක්ෂණය කර බැලුවහොත් ‌සමහරක් ආයෝජකයන් මෙම බ්ලොග් අඩවි සහ සමාජ ජාලා භාවිත කරන බව පෙනී යයි.
මෙම මාධ්‍යය හරහා බොහෝවිට වාර්තා වන්නේ ඉදිරියේදී මිලදී ගත යුතු සමාගම් කොටස් සහ මිල ඉහළ යාහැකි අන්දමයි. මෙම තොරතුරු පළ කරන්නන් කිසිදු සමීක්ෂණයකින් තොරව කොටස් මිල ගණන් ඉහළ යාහැකි අන්දම පමණක් පෙන්වාදීම අතිශය ප්‍රශ්නකාරී වෙයි. මෙම තොරතුරු මත කොටස් මිලදී ගන්නා ආයෝජකයන් සිදුකරනු ලබන්නේ අඳුරේ අතපත ගෑමකි. කවුරුන් හෝ සඳහන් කළ පමණින් සත්‍ය වටිනාකමින් වැඩි මිලකට මෙම නොදැනුවත් ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබයි. කොටස් මිලදී ගන්නා ලෙස බ්ලොග් අඩවිවල මිල නිර්දේශ කරන පුද්ගලයන් බොහෝවිට ඉහළ මිලට එම කොටස් විකුණන්නන් විය හැකිය. එවිට ඔවුන් සිදුකරනු ලබන්නේ කිසියම් ව්‍යාජ නමකින් බ්ලොග් අඩවියක් භාවිත කර කොටස් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර, ඉන්පසුව කොටස් මිල ඉහළ ගියවිට තමන්ගේ කොටස් එම අහිංසක ආයෝජකයන්ට විකුණා දැමීමයි.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් බුද්ධිමත් විය යුතු වන්නේ මේ නිසාය. ඔවුන් මෙවැනි කූඨ තත්ත්වයන්ට හසුනොවිය යුතුය. ඔවුන් සිදුකළ යුතු වන්නේ කොටස් තැරැව්කාර ආයතන සහ අනෙකුත් සමීක්ෂණ ආයතන විසින් ලබාදෙන සමීක්ෂණ වාර්තා මත පිහිටා කොටස් මිලදී ගැනීමකි. එසේ ලබාදෙන සමීක්ෂණ වාර්තාවල ඇති පුරෝකථන 100% නිවැරදි නොවිය හැකි වුවත්, එම නිරීක්ෂණ වාර්තා යම්කිසි පදනමක් මත පිහිටා ප්‍රකාශයට පත් කළ ඒවාය. එසේ නොමැතිව බ්ලොග් අඩවියක ඇති කවුරුන් හෝ ව්‍යාජ නමක් භාවිත කරමින් ලබාදුන් කොටස් මිලදී ගැනීමේ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නුවණැති ආයෝජකයෙකුගේ ලක්ෂණය නොවේ.

මීට පෙර වර්ෂ 2010 - 2011 කාලවල සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ සූදු කෙළින්නට ගොස් අමාරුවේ වැටුණු ආකාරය අපි දැක ඇත්තෙමු. වර්තමානයේ සිටින සමහරක් ආයෝජකයන් ඒවායින් පාඩමක් ඉගෙන නොගැනීමද කණගාටුවට කරුණකි. කොටස් වෙළෙඳ පොළ යනු ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක් බව සැබෑවකි. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතී. මෙම ඉහළ යෑමට මුලින්ම දායක වූයේ විදේශ ආයෝජකයන්ය. දැනට මේ වනවිට සමහර දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ විශාල ලෙස ආයෝජනය කරමින් සිටියි. ඔවුන්ගෙන් සමහරක් ආයෝජකයන් නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගන්නට උත්සහ කරන අයුරු කොටස් වෙළෙඳ පොළ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මෙසේ සැකෙවින් අපි ඉදිරිපත් කළෙමු. එහෙත් ‌කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව අයෝජනය කරන දේශීය ආයෝජකයන් බොහෝමයක්ද සිටින බව අපි අමතක නොකළ යුතු වෙමු. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගැනීමට උත්සහ කරන ආයෝජකයන් අතීතය හදාරා එයින් පාඩමක් ඉගෙන, නැණවත්ව ආයෝජනය කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම අසීරු නොවන බව පමණක් අපි අවසන් වශයෙන් සිහිපත් කරන්නෙමු.

kamal9perera
Stock Trader

Posts : 9
Join date : 2012-06-07

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Mon Oct 02, 2017 4:22 pm

Yes My Average price 4.60 Very Happy Very Happy Very Happy Basketball Basketball Basketball

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Mon Oct 02, 2017 4:54 pm

kamal9perera wrote:කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

තවමත් විදේශකයින් කරන හැමදේම හරියි කියන මානසිකත්වයෙන් සිටින අපේ සමහර උගතුන්ට වසර ගනනක් කොටස් වෙලද පොළේ සිටින සුලු ආයෝජකයන් තමුන් කියන දෙයට පිටින් ගොස් ලාභ ලැබීම ඉවසිය නොහැකි බව මෙම ලිපියෙන්ද පෙනේ.මම ඉහත දැක්වූ පරිදි ආයෝජන උපදේශක්යින් කිසිවෙක් අඩු මිලට කොටස් ගැනීමට උපදෙස් දුන්නේ නැත.අද දින වතු සමගම් කොටස් තවත් ඉහල යාමට පුලුවන් බව එක් උපදේශකයෙක් පවසන ලදි.ඉහත ලිපියට අනුව මම පිලිගත යුතුවන්නේ එවන් උගතුන්ගෙ උපදේශයයි. Twisted Evil Twisted Evil Twisted Evil

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Mon Oct 02, 2017 4:57 pm

sanjulanka wrote:
sanjulanka wrote:වතු සමාගම්වල ලාභ වැඩිවීම් අපෙක්ශාවෙන් එම සමාගම්වල කොටස් මිල ඉහල යනු දක්නට පුලුවන.ආගරපතන  වැවිලි සමාගම හිමි Lankem development සමාගමේ කොටස්වල අගයද මේ අනුව වැඩි විය හැක.
Question Question Question
මිල රු. 2.90 - 3.00 අතර තිබියදි හිමිකම් නිකුතුව ගැන සිතමින් සහ ආගරපතන වැවිලි සමාගම මෙහි ප්‍රදාන අයෝජනය වග නොදැන සිටි නවක කොටස් වෙලද පොළේ අයෝජකයන්ට දැන්වත් තමන්ගේ තැරව්කරුවන්ගෙන් මිදි තම දැනුමට අනුව සමාගම් වාර්තා,ලෝක වෙළද පොළේ තේ මිළ වැඩිවීම්,ඉරාක, ඉරාන රටවල් නැවත තේ ම්ළට ගැනීමට පැමිනීම ආදි කරුණු තම දැනුමෙන් අවබෝධ වේවා!. I love you I love you I love you
Twisted Evil Twisted Evil Twisted Evil

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Mon Oct 02, 2017 5:11 pm

ruwan326 wrote:
sanjulanka wrote:
sanjulanka wrote:Thanks dear EC ....

මම පොඩි අයොජකයෙක්,කොටස් වෙළද පොළේ ලාභ ලැබීමට තමුන්ගෙ දැනුම නැතිනම් අමාරු බව තේරුම් ගන්න වසර 10ක් ගිය.අපි කොටස් තැරව්කාර සමාගම්වල අයෝජක උපදේශකයින් මත සහ තමුන්ගෙ අඩු මිළට ගත් කොටස් සුලු අයෝජකයින්ට විකුනා ගැනීම සදහා නොයෙකුත් උපක්‍රම යොදන මෙවැනි  FOURM වල සිටින බොහො ලේ මාපිලුන්ට අසුවී බොහොම අමාරුවෙන් උපයාගත් මුදල් විනාශ කර ගන්නෙමු.අපිව අරක්ෂා කිරීමට සිට්න ආයතනද කරන්නේ අපව විනාශ කිරීමයි.(කාර්තු 3ක් ලාභ වර්ධනය කරගත් LDEVසමාගමේ කොටස් වල මිල වැඩි වීමට හේතු විමසීම) කොටස් අඩු මිළට ලබා ගන්නට නොහැකි වු අයට සුලු අයොජකයන් ලග තිබෙන කොටස් ටික එම කරුනු විමසිමෙන් පසු ලබා ගැනීමට හැකි විය.මම තැරව්කාර සමාගම් තුනක අයෝජන උපදෙසකයින් 03ක් සමග කටයුතු කරන අතර සිකුරදා ප්‍රසිද්ධ කරන ලද නිවේදනය ගැන ඔහුන් මට දන්වා කොටස් විකුනණ ලෙස උපදෙස් දුන්නෙ සදුදා උදෑසන 9ත් 9.30ත් අතරය.තිදෙනාගෙන් කිසිවෙකු මෙම කොටස් රු.3.00,4.80,6.20 ආදි කිසිම අවස්තාවක මිළට ගැනීමට මට උපදෙස් නොදීම මෙහි ඇති ලොකුම ගැටලුවයි. දෙවෙනි වර කොටස් මිළ රු.7.10 අඩුවන විටද එලසම පවසන ලදි.මාතර,නුවර සහ කොළඹ මාගෙ තැරව්කරුවන් තිදෙනා සිටින අතර අඩු මිළට ලබාගත් කොටස් තමුන් විසින් ලාභදායක ලෙස විකුනා ගත්බව සතුටින් ප්‍රකාශ කලහ.මා හට එම අවස්තාව නොලැබීම ගැන කනගාටුවද ප්‍රකශ කලහ.සුලු අයොජකයින්ට මෙම තැරව්කරුවන්ගෙන් මිදෙන තෙක් ගැලවීමක් නැති බව මගේ වැටහීමයි.මෙම FOURM සිටින ඔස්තාර්ලාද හිමිකම් නිකුතුව ගැන අනතුරු හගවා නිහඩ වීම කනගාටුදායක විය.තමුනට ලබා ගැනීමට මුදල් නැති උනත් අනුන් හො ලාභ ලබා සතුටු වන මානසිකත්වයට මෙහි සිටින උගතුන් පත්වේවයි මගෙ පැතුමයි.
Very Happy Very Happy Very Happy I love you I love you I love you cheers cheers cheers

Same here........
Do your own analysis before invest.
I withdraw most of my capital and invested in lands till now.
Started trading in 2010 Still studying the market Very Happy Very Happy Very Happy Very Happy
You got a + for the post lol!
Thanks dear Ruwan I love you I love you I love you I love you

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Fri Oct 06, 2017 8:42 am

Members try collect more information this share u never fail Very Happy Very Happy Very Happy pirat pirat pirat Basketball Basketball Basketball

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Equity Stars : 637
Reputation : 2
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by ruwan326 on Fri Oct 06, 2017 11:02 am

kamal9perera wrote:කොටස් වෙළෙඳ පොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?

ෂමිල පෙරේරා

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය වසර කිහිපය තුළ යම් පසුබෑමක් පෙන්වූවද, නැවත වතාවක් ඉහළ නැගීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීමය. මෙම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මාසයේ සිට මාස 3ක් ඇතුළත 10%කට වැඩි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එහිදී, අගෝස්තු මාසයේ අග සහ සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළේ යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබුණි.
සැප්තැම්බර් මාසයේ මැද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ මුළු ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 28කි. ශුද්ධ විදේශීය ආයෝජනය යනු විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම හා විකිණීම අතර වෙනසයි. සැප්තැම්බර් මැද වනවිට විදේශීය ආයෝජකයන් රු.බිලියන 81ක වටිනාකමකට කොටස් මිලදී ගෙන තිබූ අතර, ඔවුන් කොටස් විකුණා තිබුණේ රු.බිලියන 53ක වටිනාකමකට පමණි. ඒ අනුව, විදේශීය ආයෝජකයන් රු.බිලියන 28ක් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනවිත් තිබුණි. එය ඉතා ඉහළ අගයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරකට වාර්තා වී තිබූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ලෙස මෙය සටහන් වෙයි.
විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිලදී ගැනීම් හදාරා බලනවිට පැහැදිලි වන්නේ ඔවුන් කාර්යක්ෂමතාව අතින් ඉහළ 'බ්ලූචිප්' සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. බොහෝවිට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේදී තමන් කොටස් මිලදී ගන්නා සමාගම් පිළිබඳව සමීක්ෂණ සිදුකරන අතර, ඉන් පසුව ආයෝජන තීරණ ගනු ලබයි. විදේශීය ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔවුනට කොටස් වෙළෙඳ‌ පොළේ ආයෝජනය කිරීම සූදුවක් නොවන අතර, ඔවුන් එය පැහැදිලි ආයෝජනයක් ලෙසට යොදාගනී. අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යෑම බව මින් පෙනේ. ඒ අනුව, මෙම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් එම සමාගම්වල කොටස් මිලදී ගැනීම බව පැහැදිලිය.
සැප්තැම්බර් මස මැද භාගයේදී හේලීස් පී.එල්.සී. සමාගම විසින් සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. සමාගමේ කොටස්වලින් 61% ක් මිලදී ගැනීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී තිබූ රු.බිලිනය 28ක ශුද්ධ විදේශීය ආයෝජනවලට යම් බලපෑමක් සිදුවිය. හේලීස් පී.එල්.සී. සමාගම විසින් මෙම කොටස් මිලදී ගැනීම සඳහා රු.බිලියන 10.9ක් වැය කළ අතර, එම කොටස් විකිණීම සිදුකරනු ලැබුවේ විදේශීය සමාගමක් විසිනි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දුටු ඉතා විශාලතම ගනුදෙනුවක් ලෙස මෙය වාර්තා විය. මෙම ගනුදෙනුව හේතුවෙන් රු.බිලියන 28ක්ව තිබූ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 17ක් දක්වා පහළ වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ මෙසේ විදේශීය ආයෝජන සක්‍රීයව පවතින විට වඩාත් කතාබහට පත්වූ මාතෘකාව වූයේ විදේශීය ආයෝජකයන් මෙසේ සක්‍රීයව සිටියදී දේශීය ආයෝජකයන් සක්‍රීය නොවන්නේ මන්ද යන්න පිළිබඳවයි. එහෙත් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ සක්‍රීයව ඇති ආකාරය දැකගත හැකිය. නමුත්, මෙම දේශීය ආයෝජකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට සම්පූර්ණයෙන් වෙනස් හැසිරීම් රටාවක් අනුගමනය කරන බවයි. සමහරක් දේශීය ආයෝජකයන්ගේ මෙම හැසිරීම් රටාව බොහෝදුරකට සමාන කළ හැකිවන්නේ සූදුවක් ලෙසය. ඔවුන් කොටස් මිලදී ගෙන ඇති සමාගම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් සමාගම්වල කාර්යක්ෂමතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකොට යම් ආකාරයක කටකතා හා සමපේක්ෂණ මත කොටස් මිලදී ගන්නා බවකි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ දත්ත පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පසුගිය මාස දෙක තුළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගොස් ඇත්තේ වතු සහ වැවිලි සමාගම් ක්ෂේත්‍රයෙහි බව පෙනී යයි. ඊට සාධක කිහිපයක්ම පවතී. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා ඉතා ඉහළ මිලක් ඇති වීම මින් ප්‍රධාන කරුණකි. ඒ අනුව, බලනවිට වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල මිල ඉහළ යෑම තාර්කික කරුණකි.
කෙසේ වෙතත්, මෙහිදී ප්‍රධාන වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම් 6ක් පසුගිය මාස දෙකක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇති බව පෙනෙයි. ඒ අතර, එක් සමාගමක ජුනි මස අවසානයේදී රු.3/- කට පැවති කොටසක මිල, සැප්තැම්බර් මස අවසානය වනවිට රු.10/- කට ආසන්න වී තිබුණි. එය 230% ක වර්ධනයකි. සැලකිය යුතු ලෙස කොටසක මිල ඉහළ ගිය වතු හා වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල ආසන්නතම මාස දෙකක කාලය තුළ 100% ඉක්මවූ කොටස් මිලෙහි වර්ධනයක් හෙවත් වෙනසක් දැකිය හැකිය. මෙම ඉහළ යෑම සලකා බැලීමේදී නිරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ මෙතරම් ප්‍රමාණයකට කොටස් මිල ඉහළ යෑම තාර්කිකද යන්න බවයි. ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ඇතිවීම හේතුවෙන් මිල යම් ප්‍රමාණයකට ඉහළ යෑම සාධාරණ වුවත්, මෙතරම් ප්‍රමාණයකට මිල ඉහළ යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ. මේ අතර කොටස් මිලෙහි 230%ක වර්ධනයක් පෙන්වූ සමාග‌මේ කොටසක මිල විශාල ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳ පොළ විසින් සැප්තැම්බර් මස 15 වැනි දින එම සමාගමෙන් විමසා ඇත. එහිදී කොටස් වෙළෙඳ පොළ විසින් එම සමාගමෙන් විමසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ එම සමාගමේ ‌ෙකාටස් මිල විශාල ලෙස ඉහළ නැගීමට බලපාන ලද ප්‍රකාශිත නොවූ මිල සංවේදී තොරතුරක් ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අදාළ සමාගම කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට දන්වා ඇත්තේ එම සමාගමේ කොටස් මිලට සංවේදීව බලපාන ප්‍රකාශයට පත් නොවූ තොරතුරු කිසිවක් ‌නොමැති බවකි. එහිදී, තම සමාගමේ කොටස් මිලට බලපාන මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බව සමාගම පවසා සිටියදීත් එම කොටස් මිල නොනවත්වා ඉහළ යෑම ප්‍රශ්නකාරී බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම සමාගම් බොහෝමයක කොටස් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීම් රටාවයි. දේශීය ආයෝජකයන් සමහරක් තරගයට මෙන් මෙම සමාගම් බොහෝමයක කොටස් මිලදී ගනිමින් සිටියි. මිලදී ගැනීමටත් ඔබ්බට ගොස් ඔවුන් සූදු කෙළීම ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ. මෙම සූදු කෙළීම සඳහා ඔවුන් බොහෝවිට වෙබ් අඩවි සහ සමාජ ජාලා යොදා ගන්නා බව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාදෙන (නිල නොවන) බ්ලොග් අඩවි සහ සමාජ ජාලා නිරීක්ෂණය කර බැලුවහොත් ‌සමහරක් ආයෝජකයන් මෙම බ්ලොග් අඩවි සහ සමාජ ජාලා භාවිත කරන බව පෙනී යයි.
මෙම මාධ්‍යය හරහා බොහෝවිට වාර්තා වන්නේ ඉදිරියේදී මිලදී ගත යුතු සමාගම් කොටස් සහ මිල ඉහළ යාහැකි අන්දමයි. මෙම තොරතුරු පළ කරන්නන් කිසිදු සමීක්ෂණයකින් තොරව කොටස් මිල ගණන් ඉහළ යාහැකි අන්දම පමණක් පෙන්වාදීම අතිශය ප්‍රශ්නකාරී වෙයි. මෙම තොරතුරු මත කොටස් මිලදී ගන්නා ආයෝජකයන් සිදුකරනු ලබන්නේ අඳුරේ අතපත ගෑමකි. කවුරුන් හෝ සඳහන් කළ පමණින් සත්‍ය වටිනාකමින් වැඩි මිලකට මෙම නොදැනුවත් ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබයි. කොටස් මිලදී ගන්නා ලෙස බ්ලොග් අඩවිවල මිල නිර්දේශ කරන පුද්ගලයන් බොහෝවිට ඉහළ මිලට එම කොටස් විකුණන්නන් විය හැකිය. එවිට ඔවුන් සිදුකරනු ලබන්නේ කිසියම් ව්‍යාජ නමකින් බ්ලොග් අඩවියක් භාවිත කර කොටස් මිලදී ගන්නා ලෙස නිර්දේශ කර, ඉන්පසුව කොටස් මිල ඉහළ ගියවිට තමන්ගේ කොටස් එම අහිංසක ආයෝජකයන්ට විකුණා දැමීමයි.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් බුද්ධිමත් විය යුතු වන්නේ මේ නිසාය. ඔවුන් මෙවැනි කූඨ තත්ත්වයන්ට හසුනොවිය යුතුය. ඔවුන් සිදුකළ යුතු වන්නේ කොටස් තැරැව්කාර ආයතන සහ අනෙකුත් සමීක්ෂණ ආයතන විසින් ලබාදෙන සමීක්ෂණ වාර්තා මත පිහිටා කොටස් මිලදී ගැනීමකි. එසේ ලබාදෙන සමීක්ෂණ වාර්තාවල ඇති පුරෝකථන 100% නිවැරදි නොවිය හැකි වුවත්, එම නිරීක්ෂණ වාර්තා යම්කිසි පදනමක් මත පිහිටා ප්‍රකාශයට පත් කළ ඒවාය. එසේ නොමැතිව බ්ලොග් අඩවියක ඇති කවුරුන් හෝ ව්‍යාජ නමක් භාවිත කරමින් ලබාදුන් කොටස් මිලදී ගැනීමේ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම නුවණැති ආයෝජකයෙකුගේ ලක්ෂණය නොවේ.

මීට පෙර වර්ෂ 2010 - 2011 කාලවල සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ මෙසේ සූදු කෙළින්නට ගොස් අමාරුවේ වැටුණු ආකාරය අපි දැක ඇත්තෙමු. වර්තමානයේ සිටින සමහරක් ආයෝජකයන් ඒවායින් පාඩමක් ඉගෙන නොගැනීමද කණගාටුවට කරුණකි. කොටස් වෙළෙඳ පොළ යනු ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක් බව සැබෑවකි. වසර කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතී. මෙම ඉහළ යෑමට මුලින්ම දායක වූයේ විදේශ ආයෝජකයන්ය. දැනට මේ වනවිට සමහර දේශීය ආයෝජකයන්ද කොටස් වෙළෙඳ පොළ තුළ විශාල ලෙස ආයෝජනය කරමින් සිටියි. ඔවුන්ගෙන් සමහරක් ආයෝජකයන් නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගන්නට උත්සහ කරන අයුරු කොටස් වෙළෙඳ පොළ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මෙසේ සැකෙවින් අපි ඉදිරිපත් කළෙමු. එහෙත් ‌කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව අයෝජනය කරන දේශීය ආයෝජකයන් බොහෝමයක්ද සිටින බව අපි අමතක නොකළ යුතු වෙමු. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ සූදුවක් කරගැනීමට උත්සහ කරන ආයෝජකයන් අතීතය හදාරා එයින් පාඩමක් ඉගෙන, නැණවත්ව ආයෝජනය කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම අසීරු නොවන බව පමණක් අපි අවසන් වශයෙන් සිහිපත් කරන්නෙමු.

ADA - 02.10.2017 කොටස් වෙළෙදපොළ වෙත සූදු කෙළින්නන් යළිත් ඇවිත්?
Good one Kamal lol!
you got a + for this.
I think it is investing vs day trading.....
Sri lankan like instant noodle and foreigners choose fine dining affraid affraid affraid affraid affraid
avatar
ruwan326
Assistant Vice President - Equity Analytics

Posts : 671
Equity Stars : 1219
Reputation : 8
Join date : 2016-09-16
Age : 39

Back to top Go down

Re: How about LDEV

Post by Cricketman on Fri Oct 06, 2017 6:04 pm

" />

Cricketman
Senior Equity Analytic
Senior Equity Analytic

Posts : 75
Equity Stars : 1066
Reputation : 2
Join date : 2015-02-19

Back to top Go down

Re: How about LDEV

Post by Cricketman on Fri Oct 06, 2017 6:15 pm

Above is LDEV monthly chart. 

On Technical Perpectives,

If you go by the Fib extensions 38.2% & 50 % the resistance levels  are  almost identical  to those vales respectively 16.50 & 20.00.
Just by the look of the trading pattern last few days & today, those targets are not far away.

On Funda Perspectives

Agarapathana estate is the heart of LDEV which has a rich amount of western high verity. They are getting a premium price these days. So their top line should be improved well.

Dis: Holding

This is not a buy recommendation & open for a healthy discussion

Cricketman
Senior Equity Analytic
Senior Equity Analytic

Posts : 75
Equity Stars : 1066
Reputation : 2
Join date : 2015-02-19

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Sat Oct 07, 2017 1:57 pm

Thanks dear Criketman I love you I love you I love you

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Equity Stars : 637
Reputation : 2
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by stockback on Sat Oct 07, 2017 11:21 pm

director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...

stockback
Senior Vice President - Equity Analytics

Posts : 2659
Equity Stars : 6251
Reputation : 53
Join date : 2012-02-19

Back to top Go down

Re: How about LDEV

Post by marusira on Sun Oct 08, 2017 1:44 am

Millions trade wenawa .dire sell kale 100k wage ne.

marusira
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Posts : 504
Equity Stars : 3142
Reputation : 7
Join date : 2011-03-06
Age : 77
Location : කහටගස්දිගිලිය

Back to top Go down

Re: How about LDEV

Post by TARGET on Sun Oct 08, 2017 9:09 am

stockback wrote:director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...
When cocr selling directors, you gave lorry talks.. FIND AND READ THEM... Very Happy

TARGET
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Posts : 499
Equity Stars : 994
Reputation : 18
Join date : 2016-06-29

Back to top Go down

Re: How about LDEV

Post by stockback on Sun Oct 08, 2017 11:01 am

TARGET wrote:
stockback wrote:director's selling now...(around 11- 11.10 level)

any idea about this...

if i am wrong please tell...
When cocr selling directors, you gave lorry talks.. FIND AND READ THEM... Very Happy

Right Issue on the card now.

stockback
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Posts : 2659
Equity Stars : 6251
Reputation : 53
Join date : 2012-02-19

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Sun Oct 08, 2017 12:16 pm

කොටස් මිළට ගන්නා විට අද්‍යක්ශකවරුන්ගේ ම්ළදී ගැනීම් සහ විකිනීම් සලකා බැලීම සුදුසු උවත් රු.3.40 වැනි මිළකට කොටස් මිළදී ගත් සුලු පරිමාණ අයෝජකයින් කොපමන දෙනෙක් තවමත් තමන් ලග එම කොටස් රදවාගෙන සිටීද යන්නද සැලකිය යුතු වේ.වතු සමගම්වල තේ ම්ළ තවමත් වැඩිවෙමින් පවතින වාතාවරනයක් තුල සහ කොටසක පළමු කාර්තුවේ මිල ඉපයීම 1.97(EPS) මට්ටමේ හෝ එයට වැඩි අගයක් ගැනීම ගැන බලපොරොත්තු දෙවනි කාර්තු වේද පවතින තත්වයක් තුල තමුන් හුගක් උගතුන් බව පවසන සමහරක් ගැන අඩු ම්ළට ගත් තමුන්ගේ කොටස් විකිනීමට පෙර සුලු අයෝජකයින් කල්පනා කිරීම සහ හොද දැනුමෙන් සිටීම සුදුසු බව මගේ සුලු දැනුම අනුව කිව හැක.මාගේ කොටසක අගය රු. 4.60ක් බැවින් මෙම කාර්තුවේ මිළ වාර්තා(financial statement)  එනතුරු සිටින්නට හැකියාව ඇති බව සතුටින් කිව හැක. Very Happy Very Happy Very Happy Basketball Basketball Basketball

රුපියල් මිලියන 150 ක හිමිකම් නිකුතුවට පසු පළමු කාර්තුවේම මිලියන 200කට අදික ලාභයක් ලැබීමෙන් පසු හිමිකම් නිකුතුව කොටස් හිමියන්ට ලැබෙන තවත් එක් වාසියක් බව මගේ හැගීමයි.යහපත් මනසකින් බලන අයකුට යහපත් ලෙස දැකිය හැකි උවත් තමුන්ට ලබා ගැනීමට නොහැකි වීම මතම අදහස් පලකිරීම නොකල යුතු බව මගේ උගත් මිතුරන්ට පැවසීමට සිදුවීම දුකට කරුනක් බව නොකියාම බැරිය.

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Equity Stars : 637
Reputation : 2
Join date : 2016-06-14

Back to top Go down

Re: How about LDEV

Post by Cricketman on Sun Oct 08, 2017 8:29 pm

If we want to buy or sell we can find many reasons for LDEV. 
Anyway Directors selling is very minimum & If RI comes now it will be ideal for shareholders & for the company.
RI was intended for short term capital requirements. May be they have sorted out this issue with good earnings this quarter.

Cricketman
Senior Equity Analytic
Senior Equity Analytic

Posts : 75
Equity Stars : 1066
Reputation : 2
Join date : 2015-02-19

Back to top Go down

Re: How about LDEV

Post by Richman on Tue Oct 10, 2017 7:34 am

LDEV has a PE under 2 and if you apply sector PE to ldev its worth around 25. 

Coming to revenue Tea prices are going up and up and with the combination of the tea they have they will produce good revenue. They have a hydro power plant under them, does any of you how much revenue this will add. With the last quarter eps of 1.97, I am expecting an EPS around 2 for this quater.

Richman
Equity Analytic
Equity Analytic

Posts : 46
Equity Stars : 217
Reputation : 2
Join date : 2017-05-12

Back to top Go down

Re: How about LDEV

Post by gayanath1983 on Tue Oct 10, 2017 11:19 am

Sanjulanka....many congratz
avatar
gayanath1983
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Posts : 1140
Equity Stars : 2572
Reputation : 14
Join date : 2014-08-24

Back to top Go down

Re: How about LDEV

Post by sanjulanka on Tue Oct 10, 2017 11:29 pm

gayanath1983 wrote:Sanjulanka....many congratz
බොහොම ස්තුතියි ගයනාත් මම නම් මේකෙ ඉන්න සියලුම දෙනාගෙ අර්තිකය යහපත් වෙන්න කියලයි පතන්නෙ.මම නොදැන කොටස් වෙලද පොලට ඇවිල්ල ලොකු අලාභ විදගෙන අවසාන තුහුරුම්පුවෙන් ගොඩ ගිය කෙනෙක්.උගත් මිතුරන් මොනා කිව්වත් අපි හුග දෙනෙකුට තියෙන ඉවසිලි නැතිකම සල්ලි ඉක්මනින් හොයන්න උනන්දු උනාට ඒව පරිස්සමින් ඉවත් කර ගන්න දන්නෙ නැතිකම අවස්තාව ගන්න නොදන්න කම නිසා හුගක් දෙනෙක් කොටි වලිගය අල්ල ගත්ත තත්වයට වැටිලයි ඉන්නෙ.මේකෙ ඉන්න හුග දෙනෙක් අයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ගන්න අය.ඒ ගොල්ලන්ගෙන් මිදී තමන් විසින් හොද වටපිටාවක් හදා ගත්තෙ නැත්නම් මේකෙන් ගොඩ එනව කියන්නෙ බොරු.ගයානත් ස්තුත්යි නැවත වරක් අපි ගොඩ එමු.තාම පටන් ගත්ත විතරයි.මම මේ දවස්වල ලස්සනට සෙල්ලම් කල සතුටුයි තාම ලාභ ලැබුවෙ නැතත් අලාභ හුගක් අඩු කර ගත්ත.තේ මිල තවමත් ඉහල යන හින්ද බලන්න ඔයාට හොද කොටස් හොයගන්න පුලුවන් වෙයි.පොඩි අවදානමක් අරන් බලන්න.මමත් කලා ඔයාට මට වඩා පුලුවන්.වාසනාව උදා වේවා  ! I love you I love you I love you

sanjulanka
Manager - Equity Analytics
Manager - Equity Analytics

Posts : 139
Equity Stars : 637
Reputation : 2
Join date : 2016-06-14

Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top

- Similar topics

Permissions in this forum:
You cannot reply to topics in this forum
Top posting users this week
kjojo
 
TARGET
 
kcrRanz
 
anjelo
 
Namal
 
sureshot
 
Wimal Modawansa
 
SIRRA123
 
anges
 
Ran49
 
Statistics
We have 21134 registered users
The newest registered user is CHANAKA PRASAD

Our users have posted a total of 328761 messages in 50520 subjects
Who is online?
In total there are 97 users online :: 4 Registered, 0 Hidden and 93 Guests

kjojo, samcader, sameboy, wanasinghe

Most users ever online was 541 on Mon Sep 19, 2011 11:29 am
Forum Disclaimer

The information contained in this forum have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein.

www.srilankaequity.com its blogs, forums, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever.

Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, www.srilankaequity.com its blogs, forums, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.