Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» FLCH , BIL
by anushka25 Yesterday at 10:18 pm

» expo.. @4.00
by TuTanKaman Yesterday at 9:28 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Yesterday at 8:24 pm

» LDEV GEARING UP
by ruwan326 Yesterday at 8:06 pm

» Daily Foreign Transactions
by ruwan326 Yesterday at 8:00 pm

» Monday blood bath
by ruwan326 Yesterday at 12:41 pm

» Sri Lankan shares extend gains to 2-week closing high
by ruwan326 Yesterday at 11:40 am

» MARKET CRASH - GUARANTEED
by Avon Yesterday at 8:47 am

» Free earn 120$...or above
by Uaecoindubai Yesterday at 12:01 am

» Good bye your job and earn 20-30% per month
by Uaecoindubai Sun Jul 15, 2018 10:05 pm

» John Keells Miserable Future until 2020
by DS Wijesinghe Sun Jul 15, 2018 5:32 pm

» Summary of Key Announcements during the week end 13July 2018
by ruwan326 Sun Jul 15, 2018 7:59 am

» i am new comers forum
by sssmax Fri Jul 13, 2018 10:15 pm

» Wach out for RIL
by ruwan326 Fri Jul 13, 2018 12:38 pm

» BIL & FLCH
by ruwan326 Fri Jul 13, 2018 10:26 am

» CDS Form 28
by anushka25 Thu Jul 12, 2018 9:38 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් පහළට

භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් පහළට

Go down  Message [Page 1 of 1]

kcrRanz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
http://biz.adaderana.lk/42881-2/


අද (09)දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතවල තවදුරටත් පහළ යාමක් වාර්තා වී තිබේ.
මේ අනුව දින 91 බිල්පත් පොළිය 9.03% සිට 8.87% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.16% සිට 9.02% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.48% සිට 9.38% දක්වා ද පහළ ගොස් ඇත.
අද වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර එහිදී රුපියල් මිලියන 29,757 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු අනුමත කර ඇත.
එහිදී දින 91 බිල්පත් රුපියල් මිලියන 2,000 ක්, දින 182 බිල්පත් රුපියල් මිලියන 15,000 ක් හා දින 364 බිල්පත් 12,767 ක් වශයෙන් ලංසු භාර ගෙන තිබේ.
පසුගිය සතියේ පැවති බිල්පත් වෙන්දේසියේ දීද පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වූ අතර එහිදී දින 91 බිල්පත් පොළිය 9.44% සිට 9.03% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.71% සිට 9.16% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.99% සිට 9.48% දක්වා ද පහළ යන ලදී.
2017 ජනවාරි 20 දින පැවති බිල්පත් වෙන්දේසියෙන් පසු දින 91 බිල්පත් සඳහා සියයට 9 ට අඩු පොළි අනුපාතිකයක් නියම වූ පළමු අවස්ථාව ලෙසින් ද අද දින වෙන්දේසිය හැඳින්විය හැකිය.

 

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Rise or fall of treasury bill rate depend on demand, supply, economic condition, monetary policy & inflation. Typically rates rise during periods of business expansion & fall during recession. Considering current economic condition is there a halt or slow down of business expansion......

Ryan Hudson


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Under this government, the treasury bill rate is determined by the amount of money need to be looted by UNP for it snext election campaign. The yahapalana mad dogs are pooping on peoples head now

Teller

avatar
Moderator
Rate will increase near to election. In simply they want funds to buy votes.

prabath


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Teller wrote:Rate will increase near to election. In simply they want funds to buy votes.
Wrong.

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@worthiness wrote:Rise or fall of treasury bill rate depend on demand, supply, economic condition, monetary policy & inflation. Typically rates rise during periods of business expansion & fall during recession. Considering current economic condition is there a halt or slow down of business expansion......


wrong.

when rate falling. economy performing very well. ex :- Government borrowing reducing. Budget performing very well,  issue loan to business. business cost getting low then business can expand..

under Chandrika period interest rates around 24%. do you think that period economy performing very well bcz of high rates...


dont give wrong pitcher bcz of personal agenda...

now we have small problem in politics after next election everything will be sort-out

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum