Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» Tea prices up and up.Plantation shares down and down!
by fortuneteller Today at 1:16 pm

» For Miss Sangeetha
by Neluka Karannagoda Today at 12:09 pm

» coco.x share
by lakmal87 Fri Dec 15, 2017 10:45 pm

» නොමිළේම ඩොලර් (free $ 5 ) tokens
by cseguide Fri Dec 15, 2017 7:58 pm

» S&P upgrades DFCC Bank’s rating outlook from Negative to Stable
by TraderCSE Fri Dec 15, 2017 9:23 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by Yahapalanaya Thu Dec 14, 2017 10:50 pm

» Moody’s affirms ratings of three Sri Lankan banks; maintains negative outlook
by Miss-Sangeetha Thu Dec 14, 2017 8:39 pm

» best stocks to buy now
by Ryan Hudson Wed Dec 13, 2017 9:23 pm

» Current situation of the Adam group of companies
by anges Wed Dec 13, 2017 5:36 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Wed Dec 13, 2017 9:11 am

» People's Leasing Company
by prasa2004 Tue Dec 12, 2017 6:51 pm

» SDB - AN IMPRESSIVE PERFORMANCE
by prasa2004 Tue Dec 12, 2017 5:43 pm

» Beware of banking stocks
by prasa2004 Tue Dec 12, 2017 5:40 pm

» CEYLON COLD STORES PLC(CCS.N0000)
by Agape Tue Dec 12, 2017 2:49 pm

» Lanka Cement
by sureshot Tue Dec 12, 2017 11:09 am

» Roshan Egodage's Money Grabbing
by Investor1994 Mon Dec 11, 2017 7:10 pm

» CIFL ANY NEWS
by Gambino7 Mon Dec 11, 2017 12:13 pm

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Sun Dec 10, 2017 6:43 pm

» BFN .. ORIENT FINANCE PLC
by Teller Fri Dec 08, 2017 10:52 pm

» Sri Lanka Exports up 12.9-pct in Sept
by Teller Fri Dec 08, 2017 10:38 am

» DECEMBER DISCOUNT
by Teller Fri Dec 08, 2017 10:30 am

» LLMP - New Strategic Marketing >>> Boooom
by Teller Fri Dec 08, 2017 10:27 am

» Why LLUB.N0000 going down ?
by Teller Fri Dec 08, 2017 10:20 am

» LDEV rights
by Teller Fri Dec 08, 2017 10:16 am

» SAMP Rights Issue
by niru Thu Dec 07, 2017 8:04 pm

HashFlare

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි

GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

kcrRanz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ප්‍රධාන වශයෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූලි මාසයේ දී කාර්මික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 757 ක් දක්වා සියයට 11.6 කින් වර්ධනය විය. පසුගිය මාස දෙක තුළ පැවති රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් එම අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 467 ක් දක්වා සියයට 9.6 කින් ඉහළ ගිය අතර, එය මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම වේ.
2017 මැයි මාසයේ දී GSP+ සහනය නැවත ලබා ගැනීමේ යහපත් බලපෑම පිළිබිඹු කරමින් 2017 ජූලි මාසයේ දී යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කරන ලද ඇඟලුම් අපනයනවලින් ලද ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක් දක්වා සියයට 6.5 කින් වර්ධනය විය.
මෙම මාසය තුළ. ඇමරිකා එක්සත් ජනපදය සහ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත යොමු වූ ඇඟලුම් අපනයන තුළින් ලද ආදායම් ද පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 7.9 කින් සහ සියයට 6.5 කින් වර්ධනය විය.
2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.

http://biz.adaderana.lk/gsp-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA/

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
This is as expected. It is must to maintain good relationship with developed countries to increase country's export revenue. Economic policies should be set up with open eyes leaving a method of square peg hitting around wall of the well.

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum