Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » කොටස් වෙළඳපොළේ කතා » FLCH , BIL

FLCH , BIL

Go down  Message [Page 1 of 1]

1 FLCH , BIL on Mon Jul 16, 2018 8:42 pm

anushka25

avatar
Stock Trader
ලඟදි ආපු අලුත්ම නිව්ස් එක උනේ flch සහ bil එකාබද්ධ වීම. ඒකෙදි කියවුනේ flch හැම කොටසකටම bil කොටස් දෙක බැගින් හිමිවෙනව කියල.
ඉතින් කොටස් වෙලදපල අත්දැකීම් බහුල අයගෙන් මේ සිදුවීම ගැන විෂයානුබද්ද හැදින්වීමක් බලාපොරොත්තු වෙනවා..

උදා : හිමිවන අමතර bil කොටස් ලැයිස්තුගත වෙන්නෙ කොහොමද? මොන අගයකටද?

2 Re: FLCH , BIL on Mon Jul 16, 2018 9:18 pm

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics

@anushka25 wrote:ලඟදි ආපු අලුත්ම නිව්ස් එක උනේ flch සහ bil එකාබද්ධ වීම. ඒකෙදි කියවුනේ flch හැම කොටසකටම bil කොටස් දෙක බැගින් හිමිවෙනව කියල.
ඉතින් කොටස් වෙලදපල අත්දැකීම් බහුල අයගෙන් මේ සිදුවීම ගැන විෂයානුබද්ද හැදින්වීමක් බලාපොරොත්තු වෙනවා..

උදා : හිමිවන අමතර bil කොටස් ලැයිස්තුගත වෙන්නෙ කොහොමද? මොන අගයකටද?
දැනට මෙපමණයි ,12July.
https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5011531397041_1048.pdf
16july
https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/9901531711242_1048.pd
මේ 2කේ පොඩි වෙනස් කම් තියෙනවා, බලමු ටිකක් ඉඳලා Basketball Basketball
අනාගතයේ වෙන දේවල් maharaja ගෙන් අහලා බලන්න Very Happy
මිනිහා නම් කියන්නේ මර්කට් වැටෙනවා , ඔක්‌කොම 2020න්  පස්සේ  Rolling Eyes
කැමතිනම් 2020 වෙනකම් ඉන්න Sleep Sleep Sleep

3 Re: FLCH , BIL on Mon Jul 16, 2018 10:18 pm

anushka25

avatar
Stock Trader
Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes
@ruwan326 wrote:
@anushka25 wrote:ලඟදි ආපු අලුත්ම නිව්ස් එක උනේ flch සහ bil එකාබද්ධ වීම. ඒකෙදි කියවුනේ flch හැම කොටසකටම bil කොටස් දෙක බැගින් හිමිවෙනව කියල.
ඉතින් කොටස් වෙලදපල අත්දැකීම් බහුල අයගෙන් මේ සිදුවීම ගැන විෂයානුබද්ද හැදින්වීමක් බලාපොරොත්තු වෙනවා..

උදා : හිමිවන අමතර bil කොටස් ලැයිස්තුගත වෙන්නෙ කොහොමද? මොන අගයකටද?
දැනට මෙපමණයි ,12July.
https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5011531397041_1048.pdf
16july
https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/9901531711242_1048.pd
මේ 2කේ පොඩි වෙනස් කම් තියෙනවා, බලමු ටිකක් ඉඳලා Basketball Basketball
අනාගතයේ වෙන දේවල් maharaja ගෙන් අහලා බලන්න Very Happy
මිනිහා නම් කියන්නේ මර්කට් වැටෙනවා , ඔක්‌කොම 2020න්  පස්සේ  Rolling Eyes
කැමතිනම් 2020 වෙනකම් ඉන්න Sleep Sleep Sleep

4 what goes around comes around on Tue Jul 31, 2018 1:49 pm

ruwan326

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
well, FLCH & BIL going down ,back to 3.70 and 2.70 Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum