Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» We Provider Verifiable BG,SBLC.MT103,MT760
by ruwan326 Today at 10:05 pm

» Project finance/Bg,Sblc specifically for lease
by kimsungnyon02 Today at 9:58 pm

» Genuine bank instrument for lease/sale,such as BG, SBLC, MTN
by kimsungnyon02 Today at 9:53 pm

» BG / SBLC / LC / DLC / MTN ETC AVAILABLE FOR LEASE
by kimsungnyon02 Today at 9:51 pm

» We Currently Have Providers of BG/SBLC and Other Financial Instruments
by kimsungnyon02 Today at 9:49 pm

» Financial Offer/Business Funding Through Bank Instruments
by kimsungnyon02 Today at 9:47 pm

» CSE THIS WEEK
by ruwan326 Today at 9:03 pm

» Financial Reports Q-4 2018
by ruwan326 Today at 8:54 pm

» FOREIGN NEWS
by ruwan326 Today at 8:52 pm

» Daily Foreign Transactions
by ruwan326 Today at 8:51 pm

» Performance of the Market
by ruwan326 Today at 8:49 pm

» CROSSINGS TODAY
by ruwan326 Today at 8:21 pm

» Daily Stock Market Update
by Insights Equity Today at 5:29 pm

» Sri Lanka's EPF loses most from Laugfs, Dockyard, Carsons; gains from banks
by charithaa Today at 12:49 pm

» Sri Lanka's Anilana Hotels says to get more cash from Singapore’s SOMAP
by charithaa Today at 12:47 pm

» Tea industry’s performance in 2018 and prospects for 2019
by ruwan326 Today at 12:44 pm

» Marriet Hotel Going to Sell their 100% Stake Keep On Eye EAST
by NCC Today at 12:44 pm

» EAST EPF Deal Finalized Keep On Eye
by NCC Today at 10:32 am

» HOPL, TPL, KFP, TSML, MGT results analysis
by arjunaupendra Today at 6:03 am

» LOFC AND UBC WILL RUN FROM TOMORROW
by fireshelter Yesterday at 10:54 pm

» DIVIDEND ANNOUNCEMENTS- JAN/MARCH 2019
by ruwan326 Yesterday at 9:07 pm

» We are direct provider for BG/SBLC specifically for lease/sale
by rsileaseconsult Yesterday at 8:11 pm

» Plantation sector
by ruwan326 Yesterday at 7:12 pm

» LDEV - MADU - BALA - WATCH
by kalu351 Yesterday at 4:56 pm

» BFN WILL RUN AFTER WEDNESDAY ONLY IT WILL REMAIN AT 14/40 - 15 LEVELS THIS WEEK AND START THH RUN
by kalu351 Yesterday at 11:36 am

» කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
by kalu351 Yesterday at 11:36 am

» LDEV SAGA WITH MOUNTING SELLING PRESSURE
by kalu351 Yesterday at 11:30 am

» ##FUN TOONS###
by ruwan326 Yesterday at 11:28 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Yesterday at 10:53 am

» Fundermentels singnles STRONG BUY Without speculation there is no active stock market in the world Every thing is speculative You all will see next feww days how \ LDEV UBC BFN LOFC BIL RIL CFT ECL KOTA MAL X MAL N REEF Perform
by Harry82 Yesterday at 9:19 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN - චීන බැන්කුවට තමන්ගේ කොටස් විකිනීමෙන් 110 % පමන ලාබයක් ලබා ගත හැකිවනු ඇති බවට තැරව්කරුවන් පවසයි ..

BFN - චීන බැන්කුවට තමන්ගේ කොටස් විකිනීමෙන් 110 % පමන ලාබයක් ලබා ගත හැකිවනු ඇති බවට තැරව්කරුවන් පවසයි ..

Go down  Message [Page 1 of 1]

kalu351


Manager - Equity Analytics
Manager - Equity Analytics
ජනශක්ති සමාගම දුනාමි කැපිටල් සමාගම මිලදී ගැනීමත් සමගම එයට අයත් ඔරියන්ට් ෆිනැස් සමාගමේ කොටස් ද ජනශක්ති මව් සමාගමට අයිති වන නිසා - මහජනයා සතු කොටස් ප්‍රමාණය 8% දක්වා පහල බසි.
ඉතා ඉක්මනට සිදු කෙරෙනවා යයි කියන ඔරියන්ට් සමාගම චීන පුද්ගලික බැන්කුවකට විකිණිමේ ගනු දෙනුවෙන් පසු 8% පමන කොටස් වලට හිමිකම් කියන මහ ජනයාට මෙම සමාගම මිලදී ගන්නා චීන බැන්කුවට තමන්ගේ කොටස් විකිනීමෙන් 110 % පමන ලාබයක් ලබා ගත හැකිවනු ඇති බවට තැරව්කරුවන් පවසයි ..
මෙම ගනුදෙනුව සිදුවීමට නියමිතව ඇත්තේ කොටසක් රුපියල් 32 බැගින් බව පැවසේ ..එවිට මිලදී ගන්නා චීන සමාගමට මහජනයා සතු කොටස් රුපියල් 32 බැගින් ගැනීමට සිදු වෙතැයි පැවසෙන අතර 14-15 මිල ගනන් වලට කොටස් එකතු කරගන්නා අයට 110% ලාබයක් ලබා ගැනීමට සමහර විට හැකියාව පවතී .

මහින්ද රාජපක්ස රජය බලයට පැමිනීමත් සමග මෙම මහා ගනුදෙනුව ඉතා ඉක්මනට නොවැම්බර් මස අය -වැයට පසුව සිදු වෙතැයි ඇපේක්සා කෙරේ ..


https://cdn.cse.lk/cmt/upload_cse_announcements/2631540804789_.pdf

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kalu351 wrote:ජනශක්ති සමාගම දුනාමි කැපිටල් සමාගම මිලදී ගැනීමත් සමගම එයට අයත් ඔරියන්ට් ෆිනැස් සමාගමේ කොටස් ද ජනශක්ති මව් සමාගමට අයිති වන නිසා - මහජනයා සතු කොටස් ප්‍රමාණය 8% දක්වා පහල බසි.
ඉතා ඉක්මනට සිදු කෙරෙනවා යයි කියන ඔරියන්ට් සමාගම චීන පුද්ගලික බැන්කුවකට විකිණිමේ ගනු දෙනුවෙන් පසු 8% පමන කොටස් වලට හිමිකම් කියන මහ ජනයාට මෙම සමාගම මිලදී ගන්නා චීන බැන්කුවට තමන්ගේ කොටස් විකිනීමෙන් 110 % පමන ලාබයක් ලබා ගත හැකිවනු ඇති බවට තැරව්කරුවන් පවසයි ..
මෙම ගනුදෙනුව සිදුවීමට නියමිතව ඇත්තේ කොටසක් රුපියල් 32 බැගින් බව පැවසේ ..එවිට මිලදී ගන්නා චීන සමාගමට මහජනයා සතු කොටස් රුපියල් 32 බැගින් ගැනීමට සිදු වෙතැයි පැවසෙන අතර 14-15 මිල ගනන් වලට කොටස් එකතු කරගන්නා අයට 110% ලාබයක් ලබා ගැනීමට සමහර විට හැකියාව පවතී .

මහින්ද රාජපක්ස රජය බලයට පැමිනීමත් සමග මෙම මහා ගනුදෙනුව ඉතා ඉක්මනට නොවැම්බර් මස අය -වැයට පසුව සිදු වෙතැයි ඇපේක්සා කෙරේ ..


https://cdn.cse.lk/cmt/upload_cse_announcements/2631540804789_.pdf
"මුහුද හත් ගවුවක් තියෙද්දී අම්බුඩේ ගහන්න ලෑස්ති වෙන්න එපා " Wink

PM not yet decided  Mad

3 Mahinda inawa sure on Wed Oct 31, 2018 12:58 pm

kalu351


Manager - Equity Analytics
Manager - Equity Analytics
Mahinda innawa hodin hoo narakin eka sure 
UNP eken 14 ENAWALU ..Me week ekee cabinet eke balanna

sheildskye

sheildskye
Manager - Equity Analytics
Manager - Equity Analytics
දැන් පේනවා කාගෙ කැක්කුමටද මේ තක්කඩි ආණ්ඩුවක් හදා ගත්තෙ කියල  Mad

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum