ජනශක්ති පවරාදීමක් තාම නැ - ඔරියන්ට් ගණුදෙනුවේ සාකච්චා සාර්තකයි ජනශක්ති නිවේදනයේ ඒ නිසයි ඔරියන්ට් ගැන කතාවක් නැත්තේ
ඇයි අනේ හොදට මගේ පෝස්ට් බලන්න මම කිව්වන්නේ ජින්ස් එක 30 එහ යන්නේ නැ ගන්න එපා කියල ..කෙලින්ම සාක්ච්චා තාම යනවලු බය වෙන්න එපා JINS ලයිෆ් විකුනනවමලු ...
එතකොට මම හැමදාම කිව්වේ - බ්ෆ්න් එක ගැන නේ
BFN එකේ DEAL එක යනවා ඉක්මනටම එකතු කරගන්න ..කල්පනාවෙන් ගැස්සුනොත් එක නිස අතේ තියන සල්ලි වලට ගන්න ණයට නම් ගන්න එපා
ගන් දෙනුව 25 ට යනවා කියලයී කියන්නේ ..බලන්න කෝ මේ නිවේදනය හොදටම කියවල ..අයිතිකාරයෝ බ්ෆ්න් එක විකුනන්නේ නැ කියල මේකෙන් කියන්නේ නැ .
කොහොමත් BFN 17-18 -19 -20 ට ගත්තත් පාඩුවක් වෙන්නේ නැඑකතු කරල තියා ගන්න- මතකනේ ණයට ගන්න එපා ..කල්පනාවෙන් UBC LOFC ඊලගට ..එවත් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගන්න අඩු ගානට UBC11 මරු හැමෝටම කිය කියා ඉදලා වන කරගන්නේ නැතුව අපි කල්පනාවෙන් ආයෝජනය කරමු
https://cdn.cse.lk/cmt/upload_cse_announcements/4151544164844_.pdf