Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Stock Market Update
by Insights Equity Today at 5:17 pm

» AAIC HAS BECOME THE BEST...NOW
by hasitha@CSE Today at 3:16 pm

» BFN EGM - FEB - BROKERS SAY FOR SURE PRICE WILL MOVE ABOVE 19-59 PRIVATE PLACEMNT PRICE SLOWELY SLOWELY
by NP Today at 2:34 pm

» CTCE CTCE CTCE CTCE
by roshan1039 Today at 1:57 pm

» Any news from AMF?
by ruwan326 Today at 11:13 am

» ##FUN TOONS###
by ruwan326 Today at 11:11 am

» BFN WHY PRIVATE PLACEMENT PRICE IS 19.80
by ruwan326 Today at 11:05 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Today at 9:48 am

» CSE THIS WEEK
by ruwan326 Today at 8:50 am

» Don’t care if the markets are going up, down or sideways. Find opportunities to make money.
by ruwan326 Today at 8:48 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 12:37 pm

» Questionnaire on share market investor behaviour..!
by gayani2018 Yesterday at 8:52 am

» අනං## මනං ##
by ruwan326 Mon Jan 14, 2019 9:10 pm

» Daily Foreign Transactions
by heshan1997 Mon Jan 14, 2019 8:50 pm

» CROSSINGS TODAY
by ruwan326 Mon Jan 14, 2019 8:04 pm

» FOREIGN NEWS
by ruwan326 Mon Jan 14, 2019 8:02 pm

» Performance of the Market
by ruwan326 Mon Jan 14, 2019 7:57 pm

» CSE net foreign inflows expected to rise as investors 'Look East'
by kalu351 Mon Jan 14, 2019 5:09 pm

» intra day trading
by thu dam Mon Jan 14, 2019 12:51 pm

» January dividend history (2010 to 2019)
by ruwan326 Mon Jan 14, 2019 11:24 am

» BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..
by kalu351 Mon Jan 14, 2019 10:45 am

» some banking sector valuations, looks under valued?
by arjunaupendra Mon Jan 14, 2019 10:07 am

» Chicken Run
by roshan1039 Mon Jan 14, 2019 7:24 am

» CTCE SHARE TO WATCH
by roshan1039 Mon Jan 14, 2019 6:33 am

» what are the shares to buy for short term ?
by roshan1039 Mon Jan 14, 2019 6:30 am

» Hayleys controlled Amaya, Carbotels set price of Hunas Falls stake at Rs. 696.35 Mn
by Miss-Sangeetha Sun Jan 13, 2019 8:35 pm

» JKH News & Reports
by ruwan326 Sun Jan 13, 2019 7:17 am

» We need a complete analysis on mid term direction of the CSE
by Yahapalanaya Sat Jan 12, 2019 10:16 pm

» How to Choose a Stock
by ruwan326 Sat Jan 12, 2019 9:35 pm

» HOTEL RUN FROM MONDAY
by roshan1039 Sat Jan 12, 2019 7:43 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN ගනු දෙනුව වෙනවා ..

BFN ගනු දෙනුව වෙනවා ..

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
BFN ගනු දෙනුව වෙනවා ..

කල්පනාවෙන් සුදුසු වෙලාවට ආයෝජනය කරන්න - ණයට කොටස් ගන්න එපා 

ඩයලොග් එක කල්ෆ්  ගත්තා වගේ එක පාරටම බ්ෆ්න් එක 24 -25 වුනාම අයියෝ කියල කියන්නයී තියනේ ..

ලොක්කන්ගේ ගේම් වලට අසු නොවී බොරු ප්‍රචාර වලට රැවටෙන්න නැතුව කැමති අය දැන් අඩුමිලට එකතු කරගන්න

Last edited by kalu351 on Mon Dec 10, 2018 10:16 am; edited 2 times in total

Gambino7

Stock Analytic
Stock Analytic
Ethakota BFN announcement eke thiyenne monada danne nehe. Nikan minissu gonata andanna epa! Api otuwone..

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic
බොරු කියල හොයන සල්ලි වලින් කන්න බොන්න එපා යකෝ බඩ යනව. BFN එක දාල තියනව BFN  එකෙන්. JINS එක දාල තියනව JINS එකෙන්.

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@Equity Suda wrote:බොරු කියල හොයන සල්ලි වලින් කන්න බොන්න එපා යකෝ බඩ යනව. BFN එක දාල තියනව BFN  එකෙන්. JINS එක දාල තියනව JINS එකෙන්.

hako hako ohoma yamaukoo

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic
Deal eka gana mama danne na. mama kiwwe announcement eka gana uba damme boruwak kiyala. eka piligannawada

aklt

Stock Analytic
Stock Analytic

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@aklt wrote:

BFN කොටස් ගැනයි 

මම  කාටවත් BFNගන්න කිව්වේ නැ 

මම ලැබෙන තොරතුරු දැම්මා - දානවා පිලිගන්න අය හොයලා බලලා පිලිගන්න

බාර්ට්ලීට්ස් - LOLC - EQUVITY -Brokers  check with some one you all know and who share inside infomation they will let you know and say BFN deal is 100 % sure and JINS also under talks and soon all will happen BFN ගන්න ඔනා අය හිතල බලලා ගන්න .
මතක තබා ගන්න CALF - ඩයලොග් එකෙන් ගත්තු විදිහ 
එක පාරටම 17 කොටස් 35 වගේ වුනා..එක දවසින් 
ඒ ගනුදෙනුව සාක්ච්චා වුනා අවුරුද්දක් 
වුනේ එක පාරටම - BFN එකේ තොරතුරු වගේ හැමෝටම ආරන්චි වුනේ නැ
ලොකු ලොක්කො ටිකක් විතරක් ලාබෙ බෙදා ගත්තා 

BFN  එකේ චීන ආයෝජනය වෙනවා මයි -ඒ මගේ මට තියන ආරන්චි වෙන තොරතුරු 

නිතියේ කොහේ වත් නැ මේ වගේ ගනු දෙනුවක් සාකච්චා වෙන කොට කොටස් වෙළද පලේ කොටස් හිමියන් දැනුවත් කරන්න කියල කලින් - පාලකයන් ඒක කරනවා 
අනිකBFN  එකේ තනිකර 90 අයිතිය JINS  සතුයි 
ඒක නිසා කාටවත්ම කියන්න ඔනා නැ - මහජනතාව සතුව තියන්නේ කොටස් මිලියන 6- 7  විතරයි  .වැඩේ වුනාම කොටස් වෙළද පලට ඉන්ස් එකෙන් කියාවි මෙහෙම චීන සමාගමකට වික්කා කියල ..අප් නිවෙදන අහල  කලබල වෙලා ලොකු සල්ලි කාරයන්ට අඩු මුදලට කොටස් දෙනවා - එක පාරටම උඩ යද්දි ආපහු එල්ලෙනවා
එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ ..අපරාදෙ ..

ඒකයි මම දිගටම කිවේ ණයට නොගෙන BFN  17-18 පහල එකතු කරගන්න කියලා - මම ලක්ශ 5 එකතු කර ගත්තා ..ඔව් ..එක පාරටම DEAL එක වෙයි ...

15-16 ට අරගෙන 22 -23 ට විකුණන්න පුලුවන් වෙයි 
එහෙම නොවුනත් බ්ෆ්න් දහ ජරාවක් නෙවෙයි ලාභය  පවා බෙදන ආයතනයක්

තීරණය ඔබේ - එකතු කරන්න - විකුනන්න එපා..
JINS  ගනු දෙනුවත් වෙනවාමයි - ඔය නිවේදන කොහොමත් දාන්න වෙන්නේ ඔහොම තමයි ගනු දෙනුවක් වෙනවා  කියල කොහොමද දාන්නේ - කොහොමට හිටීද ඔක්කොම එකතු කරන්න පටන් ගනී - ගනු දෙනුව කරන අයට ලාබ නැත්තටම නැති වෙයි එකයි අයිතිකාරයෝ ..එහෙම දෙයක් නැ කියල දාන්නේ ..DPL එකත් ඔහොම වුනේ ත්ව ඔනා තරම ආයතන ඔහොම නැ කියල මාසයක් ඇතුලත වික්කා 

රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS  එකතු කරන්නා හෙට දිනනනවා

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@kalu351 wrote:

ඇත්ත දන්න අය අදත් දෙසැම්බර්  10 ත්  15 /15-80  ට එකතු කරා අපි මෝඩයෝ වගේ විකුනනවා ..අපරාදෙ

Gambino7

Stock Analytic
Stock Analytic
halo BFN eke 90% tiyenne JANA walata JINS neme. Ane mehema harakek, anik unuth harak kiyala hithanne

ruwan326

avatar
Senior Vice President - Equity Analytics

@Gambino7 wrote:halo BFN eke 90% tiyenne JANA walata JINS neme. Ane mehema harakek, anik unuth harak kiyala hithanne
JANA  සහ JINS අතර වෙනස නොදන්නා අමනයන් වෙනුවෙන් තිළිණයක්  Wink 

JANA-https://www.cse.lk/home/company-info/JANA.D0000/company-profile

JINS-https://www.cse.lk/home/company-info/JINS.N0000/trade-summery

aklt

Stock Analytic
Stock Analytic
"මම කාටවත් BFNගන්න කිව්වේ නැ "... "මම දිගටම කිවේ ණයට නොගෙන BFN 17-18 පහල එකතු කරගන්න කියලා" "තීරණය ඔබේ - එකතු කරන්න" ane manda pissuwenda kiyawanne @kalu351 ganna kiyala na eya kiyala thiyenne ekathu karaganna kiyala.

nosf766

Equity Analytic
Equity Analytic
everyone now knows kalu361 intentions are to push up his stocks...please do your own research and not listen to him...same thing he will try with other stocks so beware! jins i believe will now go down as there is no truth in these rumours. also, BFN as mentioned many times over, has nothing to do with JINS! same thing people will try with other insurance companies - be careful!

13 ALL lies JINS AND BFN DEALS WILL GO THROUGH on Tue Dec 11, 2018 2:34 pm

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@nosf766 wrote:everyone now knows kalu361 intentions are to push up his stocks...please do your own research and not listen to him...same thing he will try with other stocks so beware! jins i believe will now go down as there is no truth in these rumours. also, BFN as mentioned many times over, has nothing to do with JINS! same thing people will try with other insurance companies - be careful!
 OH REALLY ..
YAH I AM COLLECTING but not selling ..even I collected JINS today 27/50 Now i have 550000 BFN thats enough these boith deals are  for sure happening

Attach a screenshot of your portfolio as a proof of you being sooooo sure. Bet you cant.. Very Happy Very Happy Very Happy

sanjulanka

Manager - Equity Analytics
Manager - Equity Analytics
මෙතන කතා කරන අයගෙන් බහුතරයකට තමන්ගෙම අරමුණක් තියෙන බවයි පෙනෙන්නෙ.කොහොමත් පොඩියි මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන ලොකු අය ඉදීමත් සතුට දනවන කරුනක්.මෙතන කතා කරන බොහො දෙනෙක් එක පාරක් හරි මොනයම්ම හරි කොටසක් ගන්න කියපු අයයි.එයාල එහෙම කියන්නෙ අඩුවට එම කොටස ගත්තට පස්සෙයි.එහෙම ගත්ත කොටසෙයි මිල අඩු වන විට  හැමොම කියන්නෙ අරගෙන කාලයක් ඉන්න එතකොට ඉහල යනව කියලයි.දුප්පත් අයොජකයින්ට එහෙම තියාගෙන ඉන්න අමාරු බව හොදටම දැනගෙන මෙහෙම කියන අය තමුන් අඩු මුදලට ගත්ත කොටස මෙයාලට විකුනල නැවත වෙනත් එකක් ගන්න කියනව දුප්පත් අයොජකයො නැවත ඉස්සරල ගත්ත කොටස අඩු මුදලට මෙයාලටම විකුනනව.ලොකු අය හැමදාම දිනුම්.අමතක කරන්න එපා තමුන්ගෙ හිතට අව0ක උනෙ නැත්නම් ගන්න සල්ලි අනාගතෙදි පොලිත් එක්ක ගෙවන්න වෙනව කියල.දිට්ටය එනව තමුන්ගෙ පස්සෙන්.ඔහොම යන්.... Very Happy Very Happy Very Happy Very Happy

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@aklt wrote:
@kalu351 wrote:
@nosf766 wrote:everyone now knows kalu361 intentions are to push up his stocks...please do your own research and not listen to him...same thing he will try with other stocks so beware! jins i believe will now go down as there is no truth in these rumours. also, BFN as mentioned many times over, has nothing to do with JINS! same thing people will try with other insurance companies - be careful!
 OH REALLY ..
YAH I AM COLLECTING but not selling ..even I collected JINS today 27/50 Now i have 550000 BFN thats enough these boith deals are  for sure happening
Attach a screenshot of your portfolio as a proof of you being sooooo sure. Bet you cant.. Very Happy Very Happy Very Happy
Good one aklt Twisted Evil +for you

kalu351, put a screen shot so all will believe you that you really want to help retailers Wink

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@aklt wrote:"මම  කාටවත් BFNගන්න කිව්වේ නැ "... "මම දිගටම කිවේ ණයට නොගෙන BFN  17-18 පහල එකතු කරගන්න කියලා" "තීරණය ඔබේ - එකතු කරන්න" ane manda pissuwenda kiyawanne @kalu351 ganna kiyala na eya kiyala thiyenne ekathu karaganna kiyala.

BFN ගන්නේ නැතුව එකතු කරන විදිය මටත් කියපන්කො kalu 351 Wink

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kalu351 wrote:
@nosf766 wrote:everyone now knows kalu361 intentions are to push up his stocks...please do your own research and not listen to him...same thing he will try with other stocks so beware! jins i believe will now go down as there is no truth in these rumours. also, BFN as mentioned many times over, has nothing to do with JINS! same thing people will try with other insurance companies - be careful!
 OH REALLY ..
YAH I AM COLLECTING but not selling ..even I collected JINS today 27/50 Now i have 550000 BFN thats enough these boith deals are  for sure happening
I think kalu 351 collecting JINS today for the screen shot Very Happy Very Happy Very Happy Very Happy

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@aklt wrote:
@kalu351 wrote:
@nosf766 wrote:everyone now knows kalu361 intentions are to push up his stocks...please do your own research and not listen to him...same thing he will try with other stocks so beware! jins i believe will now go down as there is no truth in these rumours. also, BFN as mentioned many times over, has nothing to do with JINS! same thing people will try with other insurance companies - be careful!
 OH REALLY ..
YAH I AM COLLECTING but not selling ..even I collected JINS today 27/50 Now i have 550000 BFN thats enough these boith deals are  for sure happening
Attach a screenshot of your portfolio as a proof of you being sooooo sure. Bet you cant.. Very Happy Very Happy Very Happy
kalu351,කෝ බන් BFN 550000 හේ screenshotඑක?????

Equity Suda

Senior Equity Analytic
Senior Equity Analytic
kalu351 ko oyaaa......

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum