Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Stock Market Update
by Insights Equity Today at 5:17 pm

» AAIC HAS BECOME THE BEST...NOW
by hasitha@CSE Today at 3:16 pm

» BFN EGM - FEB - BROKERS SAY FOR SURE PRICE WILL MOVE ABOVE 19-59 PRIVATE PLACEMNT PRICE SLOWELY SLOWELY
by NP Today at 2:34 pm

» CTCE CTCE CTCE CTCE
by roshan1039 Today at 1:57 pm

» Any news from AMF?
by ruwan326 Today at 11:13 am

» ##FUN TOONS###
by ruwan326 Today at 11:11 am

» BFN WHY PRIVATE PLACEMENT PRICE IS 19.80
by ruwan326 Today at 11:05 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Today at 9:48 am

» CSE THIS WEEK
by ruwan326 Today at 8:50 am

» Don’t care if the markets are going up, down or sideways. Find opportunities to make money.
by ruwan326 Today at 8:48 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 12:37 pm

» Questionnaire on share market investor behaviour..!
by gayani2018 Yesterday at 8:52 am

» අනං## මනං ##
by ruwan326 Mon Jan 14, 2019 9:10 pm

» Daily Foreign Transactions
by heshan1997 Mon Jan 14, 2019 8:50 pm

» CROSSINGS TODAY
by ruwan326 Mon Jan 14, 2019 8:04 pm

» FOREIGN NEWS
by ruwan326 Mon Jan 14, 2019 8:02 pm

» Performance of the Market
by ruwan326 Mon Jan 14, 2019 7:57 pm

» CSE net foreign inflows expected to rise as investors 'Look East'
by kalu351 Mon Jan 14, 2019 5:09 pm

» intra day trading
by thu dam Mon Jan 14, 2019 12:51 pm

» January dividend history (2010 to 2019)
by ruwan326 Mon Jan 14, 2019 11:24 am

» BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..
by kalu351 Mon Jan 14, 2019 10:45 am

» some banking sector valuations, looks under valued?
by arjunaupendra Mon Jan 14, 2019 10:07 am

» Chicken Run
by roshan1039 Mon Jan 14, 2019 7:24 am

» CTCE SHARE TO WATCH
by roshan1039 Mon Jan 14, 2019 6:33 am

» what are the shares to buy for short term ?
by roshan1039 Mon Jan 14, 2019 6:30 am

» Hayleys controlled Amaya, Carbotels set price of Hunas Falls stake at Rs. 696.35 Mn
by Miss-Sangeetha Sun Jan 13, 2019 8:35 pm

» JKH News & Reports
by ruwan326 Sun Jan 13, 2019 7:17 am

» We need a complete analysis on mid term direction of the CSE
by Yahapalanaya Sat Jan 12, 2019 10:16 pm

» How to Choose a Stock
by ruwan326 Sat Jan 12, 2019 9:35 pm

» HOTEL RUN FROM MONDAY
by roshan1039 Sat Jan 12, 2019 7:43 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » FOR all the BFN/CFVF/JINS Promoters

FOR all the BFN/CFVF/JINS Promoters

Go down  Message [Page 1 of 1]

1 FOR all the BFN/CFVF/JINS Promoters on Thu Dec 13, 2018 9:38 pm

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I said many time about this manipulation and difference between JINS and JANA Mad Mad Mad



Day traders come and go with plenty of promotion day and night till they dump their shares on retailers.I ask kalu351 to put a screen shot of his 550 000 BFN and still never had the balls to do it...Maybe he already dumped it and next he is going to dump UBC another crap banking share.

So this is my last post about these counters and I found another post regarding this matter in different forum and I am putting it down.
So if you like to burn your hard earned money be my guess Wink Wink

2 Re: FOR all the BFN/CFVF/JINS Promoters on Fri Dec 14, 2018 7:24 am

sanjulanka


Manager - Equity Analytics
Manager - Equity Analytics
රුවන් අපිට ලොකුවට ලාභ ලබන ඒව ඕන නැ ..දුවන අස්සයො තමා ඕන....පිහිය රත්තරන් කියල ඇනගන්න බැහැනෙ.අපේ කට්ටිය කොච්චර දැනුවත් කලත් උඩම ගානට ඇරගෙන අඩුම ගානට දෙන එක තමයි අපේ දැක්ම...එදිනෙදා ගන්න විකුනන අයට ඔය හොද කොටස් නරක කොටස් කියල ඒව අදාලම නැ.ඔයාගෙ දැනුවත් කිරීම හුගක් වටිනව වෙළද පොළේ හැසිරීම අනුව යටින්ම ගන්න කෙනාට අනිත් අයට වඩා වාසිදායක්යි කියලයි මටනම් කියන්න තියෙන්නෙ.තමුන්ගෙ මුදල් අනිත් අය කියනදේවල් අහල තමුන්ට හිතෙන තමුන්ට දැනෙන කොටසක අඩු මුදලට තියෙන වෙලාවෙ ආයොජනය නොකර ඉන්න එකනම් එතරම් හොද දෙයක් නෙමෙයි.මොකද ඔය කියන කිසිම කෙනෙකුට ස්තීරව කිසිම කොටසක උඩ පහල යාම කියන්න බැහැ.එහෙම දන්නවනම් එයා අනිත් අයට කියන්නෙ නැ තමුන්ගෙ ඉඩමක් හරි විකුනල ගන්නව මිසක්.හැමොම අද්දැකීම් ලබා ගනිමින් වතුරට බැහැලම පීනන එකයි ඇත්තෙ.හැමොම කියන්නෙ වෙන්න පුලුවන් කියලයි.නොවෙන්නත් පුලුවන් කියල තව කෙනෙකුට කියන්න පුලුවන්.ඔහොම ය0.. Very Happy Very Happy I love you I love you I love you

kalu351


Senior Equity Analytic
Senior Equity Analytic
BFN  ගනු දෙනුව වුනාට පස්සේ බලන්නකෝ දවසින් දවස BFN  කොටස් ගණු දෙනු වෙන විදි බලන් හිටියම තේරේ නවා මොකද වෙන්නේ කියල ..BFN - LOFC -UBC  - CRAP කියන එවුන්ගෙ මොලේ බලවගන්න ඔනා .
.
මේ වගෙ විශාල ගණු දෙනු වෙනකොට ස්වල්ප දෙනෙක් හැර අනිත් අය දැන ගන්නේ නැ මෙච්චර කල් වුනේ දුවන කෝච්චියට ගොඩ වෙන එකයි ..සමහරු එකතු කරල කෝටිපතියෝ වෙන එකයි ගොඩාක් වෙලාවට ..JINS LIFE  එක ආරන්චි විදිහට ගන්නේ සොෆ්ට් ලොජික් සමූහය ..


දුනාමි CSEC  කැපිටල් එක 98%  ජනශක්ති සමූහය මිලයට ගන්නෙත් BFN ගනුදෙනුව ස්තිරවම වෙන නිසා කියලයි තතු දත්තෝ කියන්නේ ...ජනා - ජනශක්ති - ජනශක්ති ල්යිෆ් ඔය සමූහයම  හසුරුවන්නේ එකම කන්ඩායමක් ඒක තෙරුම් ගන්න ඔනා.. පහු ගිය දින කීපයේ මාකට් තත්ත්ව මොනවා වුනත් මේ කොටස් මෙහෙම තියන්නේ මේ අත්පත් කරගනුම්   සහ විකීණීම් නිසයි 

මේ කේ බොහොම ලස්සනට දත්ත දාල පෝස්ට් පලකරල විශ්වාසය ගොඩ නගාගෙන සමහරු තමන්ගේ කෝටිපති ස්වාමිවරුන්ට ඊට පස්සෙ සුලු කොටස් හිමියන්ගේ කොටස් අඩු මුදලට ලබා ගන්න කොටස් මිල පහත හෙලල - මාර්ජින් කෝල් ක්‍රියාත්මක කරවන පන්ඩිත කොටස් ගොඩාක් මේකේ  ඉන්නවා 

අපි කලබල වෙලා මිල පහල යද්දි විකුනල අපේම සල්ලි විනාශ කරගන්නව

අපි විකුනන්නේ නැත්නම් ගොඩාක් වෙලාවට මිල පහල යන්නේ නැ - සුලු කොටස් හිමියෝ එකතු වෙලා ලොකු ෆ්න්ඩ් එකක් හදාගෙන එකතු වෙලා ලාබේ පාඩු බෙදා ගත්තනම් - සමහර ආසියානු කොටස් වෙලද පොළවල් වල වගේ මරු 

BFN LOFC UBC JINS  මම දන්න දත්ත අනුව මේ තියන මිළට කොහොමත් වටිනවා එත් මම කියන තොරතුරු අනුව විතරක් ගන්න යන්ට එපා කියලයි මම කිව්වෙත් කියන්නෙත්  

එත් BFN  කියපු කාලේ 13  ට ගත්තු අය අද දිනුම් 
දැන්  මේක කීයටවත් 14 පහල යන එකක් නැ - ඉතින් එකතු කරගන්න  මේ තමයි හොදම අවස්තාව ...කල්පනාවෙන් ආයෝජනය කරමු ..

4 Re: FOR all the BFN/CFVF/JINS Promoters on Fri Dec 14, 2018 8:25 am

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kalu351 wrote:BFN  ගනු දෙනුව වුනාට පස්සේ බලන්නකෝ දවසින් දවස BFN  කොටස් ගණු දෙනු වෙන විදි බලන් හිටියම තේරේ නවා මොකද වෙන්නේ කියල ..BFN - LOFC -UBC  - CRAP කියන එවුන්ගෙ මොලේ බලවගන්න ඔනා .
.
මේ වගෙ විශාල ගණු දෙනු වෙනකොට ස්වල්ප දෙනෙක් හැර අනිත් අය දැන ගන්නේ නැ මෙච්චර කල් වුනේ දුවන කෝච්චියට ගොඩ වෙන එකයි ..සමහරු එකතු කරල කෝටිපතියෝ වෙන එකයි ගොඩාක් වෙලාවට ..JINS LIFE  එක ආරන්චි විදිහට ගන්නේ සොෆ්ට් ලොජික් සමූහය ..


දුනාමි CSEC  කැපිටල් එක 98%  ජනශක්ති සමූහය මිලයට ගන්නෙත් BFN ගනුදෙනුව ස්තිරවම වෙන නිසා කියලයි තතු දත්තෝ කියන්නේ ...ජනා - ජනශක්ති - ජනශක්ති ල්යිෆ් ඔය සමූහයම  හසුරුවන්නේ එකම කන්ඩායමක් ඒක තෙරුම් ගන්න ඔනා.. පහු ගිය දින කීපයේ මාකට් තත්ත්ව මොනවා වුනත් මේ කොටස් මෙහෙම තියන්නේ මේ අත්පත් කරගනුම්   සහ විකීණීම් නිසයි 

මේ කේ බොහොම ලස්සනට දත්ත දාල පෝස්ට් පලකරල විශ්වාසය ගොඩ නගාගෙන සමහරු තමන්ගේ කෝටිපති ස්වාමිවරුන්ට ඊට පස්සෙ සුලු කොටස් හිමියන්ගේ කොටස් අඩු මුදලට ලබා ගන්න කොටස් මිල පහත හෙලල - මාර්ජින් කෝල් ක්‍රියාත්මක කරවන පන්ඩිත කොටස් ගොඩාක් මේකේ  ඉන්නවා 

අපි කලබල වෙලා මිල පහල යද්දි විකුනල අපේම සල්ලි විනාශ කරගන්නව

අපි විකුනන්නේ නැත්නම් ගොඩාක් වෙලාවට මිල පහල යන්නේ නැ - සුලු කොටස් හිමියෝ එකතු වෙලා ලොකු ෆ්න්ඩ් එකක් හදාගෙන එකතු වෙලා ලාබේ පාඩු බෙදා ගත්තනම් - සමහර ආසියානු කොටස් වෙලද පොළවල් වල වගේ මරු 

BFN LOFC UBC JINS  මම දන්න දත්ත අනුව මේ තියන මිළට කොහොමත් වටිනවා එත් මම කියන තොරතුරු අනුව විතරක් ගන්න යන්ට එපා කියලයි මම කිව්වෙත් කියන්නෙත්  

එත් BFN  කියපු කාලේ 13  ට ගත්තු අය අද දිනුම් 
දැන්  මේක කීයටවත් 14 පහල යන එකක් නැ - ඉතින් එකතු කරගන්න  මේ තමයි හොදම අවස්තාව ...කල්පනාවෙන් ආයෝජනය කරමු ..
kalu351,මහලොකුවට කිවුවේ 550 000 BFN ගත්තා කියලා ,දාපන්කෝ screen shot එකක් portfolio එකේ  lol!

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum