Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Stock Market Update
by Insights Equity Today at 5:17 pm

» AAIC HAS BECOME THE BEST...NOW
by hasitha@CSE Today at 3:16 pm

» BFN EGM - FEB - BROKERS SAY FOR SURE PRICE WILL MOVE ABOVE 19-59 PRIVATE PLACEMNT PRICE SLOWELY SLOWELY
by NP Today at 2:34 pm

» CTCE CTCE CTCE CTCE
by roshan1039 Today at 1:57 pm

» Any news from AMF?
by ruwan326 Today at 11:13 am

» ##FUN TOONS###
by ruwan326 Today at 11:11 am

» BFN WHY PRIVATE PLACEMENT PRICE IS 19.80
by ruwan326 Today at 11:05 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Today at 9:48 am

» CSE THIS WEEK
by ruwan326 Today at 8:50 am

» Don’t care if the markets are going up, down or sideways. Find opportunities to make money.
by ruwan326 Today at 8:48 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 12:37 pm

» Questionnaire on share market investor behaviour..!
by gayani2018 Yesterday at 8:52 am

» අනං## මනං ##
by ruwan326 Mon Jan 14, 2019 9:10 pm

» Daily Foreign Transactions
by heshan1997 Mon Jan 14, 2019 8:50 pm

» CROSSINGS TODAY
by ruwan326 Mon Jan 14, 2019 8:04 pm

» FOREIGN NEWS
by ruwan326 Mon Jan 14, 2019 8:02 pm

» Performance of the Market
by ruwan326 Mon Jan 14, 2019 7:57 pm

» CSE net foreign inflows expected to rise as investors 'Look East'
by kalu351 Mon Jan 14, 2019 5:09 pm

» intra day trading
by thu dam Mon Jan 14, 2019 12:51 pm

» January dividend history (2010 to 2019)
by ruwan326 Mon Jan 14, 2019 11:24 am

» BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..
by kalu351 Mon Jan 14, 2019 10:45 am

» some banking sector valuations, looks under valued?
by arjunaupendra Mon Jan 14, 2019 10:07 am

» Chicken Run
by roshan1039 Mon Jan 14, 2019 7:24 am

» CTCE SHARE TO WATCH
by roshan1039 Mon Jan 14, 2019 6:33 am

» what are the shares to buy for short term ?
by roshan1039 Mon Jan 14, 2019 6:30 am

» Hayleys controlled Amaya, Carbotels set price of Hunas Falls stake at Rs. 696.35 Mn
by Miss-Sangeetha Sun Jan 13, 2019 8:35 pm

» JKH News & Reports
by ruwan326 Sun Jan 13, 2019 7:17 am

» We need a complete analysis on mid term direction of the CSE
by Yahapalanaya Sat Jan 12, 2019 10:16 pm

» How to Choose a Stock
by ruwan326 Sat Jan 12, 2019 9:35 pm

» HOTEL RUN FROM MONDAY
by roshan1039 Sat Jan 12, 2019 7:43 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN - JINS - LIFE ගනු දෙනු වල අලුත්ම තොරතුරු සමහරු අහනවා

BFN - JINS - LIFE ගනු දෙනු වල අලුත්ම තොරතුරු සමහරු අහනවා

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
BFN - JINS - LIFE ගනු දෙනු වල අලුත්ම තොරතුරු සමහරු අහනවා 
බොරු කරල උබේ එකතුකර ගත්තුවා වික්කා නේද කියල සමහරු අහනවා 
නැ මම මේ ආයෝජනය කරේ දිගු කාලීන ආයෝජනයක් හැටියට ..

එත් මේ ටිකේ එකතු කරගන්න යම් කිසි ප්‍රමාණයක් ගනු දෙනුවෙන් පස්සේ විකුනන්න හිතන් ඉන්නේ 

අද JINS  29 ට එකතු කරා - මේක  හෙට 15 -16-17- 18  ගනන් BFN එකටත් වෙන්න පටන් ගනි ..සෙමෙන් සෙමෙන් එකතු කරන එක වෙයි .

වාර්තා වන තොරතුරු හැටියට 
චීන FINANCIAL   සමගම් සමූහයට අමතරව ..
ලන්කාවේ ..මේ දවස් වල ඉතා ඉහල මට්ටමේ ලැයිස්තු ගත සමාගම් කිහිපයක්ම තමන් ගේ යටතට කොටස් මිල දී ගැනීම් හරහා කල ප්‍රසිද්ද සමාගම් සමූහයක් කැමත්ත පළ කරල තියනවා - එම සමාගම් සමුහය තමයි JINS LIFE  සමාගම මිලයට ගන්නට සාකච්චා  කරන්නේ - දැන් ඔවුනුත් BFN සමාගම ට ලන්සු තබා ගන්නට කැමත්ත පල කර තිබෙනවා ..තවමත් JANA  සමූහය තිරණය කරලා නැ චීනේ බැන්කුවටද - ලන්කාවේ සමගමටද දෙන්නේ කියලා .

පහුගිය සති අන්තේ මේ විදේශ  සමාගම පවසලා තියනවා රට ස්තාවර වීම සමගම ඔවුන් තම ගනුදෙනුවේ සාකච්චා සදහා යලි මෙරටට පැමිනේන බව ..මේ අතර තමයි ලන්කාවේ JANA LIFE එක ගන්න සමාගම් සමූහයත් BFN එක ගන්න කැමති බව ප්‍රකාශ කරල තිබෙන්නේ  - SOFT LOGIC .... රට ස්තාවර වෙද්දි කටයුතු හෙමින් හෙමින් සිදු වෙයි ..
ආයෝජනය කරන්න ..එකතු කරන්න ..හොයල බලල

ruwan326

avatar
Senior Vice President - Equity Analytics

@kalu351 wrote:BFN - JINS - LIFE ගනු දෙනු වල අලුත්ම තොරතුරු සමහරු අහනවා 

19 තිබ්බ JINS 29ට ගන්නවලු ,12ට තිබ්බ BFN 17/18 ගන්නලු ............ Rolling Eyes Rolling Eyes Rolling Eyes
"නැ මම මේ ආයෝජනය කරේ දිගු කාලීන ආයෝජනයක් හැටියට .." Very Happy Very Happy Very Happy
LT ආයෝජනයට ඔහොම daily promote කරන්න ඕනද kalu ???????

kalu351

Senior Equity Analytic
Senior Equity Analytic
@ruwan326 wrote:

මී හරක් ට තේරෙන්නේ නැ JINS  කොහොමත් 19  වගේ ගානට යන්නේ නැ කියලත් BFN  12 -14 යන්නේ නැ කියලත්..අනිත් මිනිස්සු ලාභ ගන්නවට කාලකන්නි ඉරිසියාවක් තියන මහා පරිමාන ආයෝජකයන්ට රහසින් වැඩ කරන මේ වගේ අය බලන්නේ කොටස් මිල වට්ටන්න .වට්ටලා එකතු කරගන්න ..

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kalu351 wrote:

යන්න දෙයක් නෑ අමනයෝ ... උබ උදේ ඉඳන් රෑ වෙනකං promote කලේ නැත්නම්.October 19/=ට  තිබ්බ JINS ,12/=ට  තිබ්බ BFN deal එකක් ගැන මතුරන්නේ පැය 24ම මී හරකෙක් වගේ.

මොකෙක් හරි උඩ යනවා කිවුව ගමන් වැඩි ගානට shares  ගන්න මී හරක් set එකටයි ,උඩ යනවා කියන set එකටයි  මහින්දගේ අගමැති වීමේ ආතල් එකත්   ගානටම set උනා.

අපි බලාගෙන ඉමු අනාගතේ JINS /BFN උඩ යන හැටි  Basketball

Coming months all the people fall for this trap will realize   

A pump and dump scam is an illegal transaction, where an investor or group of investors promote a stock that they hold, then abruptly sell off their shares immediately after the stock price spikes,following the surge in interest resulting from their recent endorsement.

https://www.investopedia.com/ask/answers/05/061205.asp

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum