Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Stock Market Update
by Insights Equity Today at 5:17 pm

» AAIC HAS BECOME THE BEST...NOW
by hasitha@CSE Today at 3:16 pm

» BFN EGM - FEB - BROKERS SAY FOR SURE PRICE WILL MOVE ABOVE 19-59 PRIVATE PLACEMNT PRICE SLOWELY SLOWELY
by NP Today at 2:34 pm

» CTCE CTCE CTCE CTCE
by roshan1039 Today at 1:57 pm

» Any news from AMF?
by ruwan326 Today at 11:13 am

» ##FUN TOONS###
by ruwan326 Today at 11:11 am

» BFN WHY PRIVATE PLACEMENT PRICE IS 19.80
by ruwan326 Today at 11:05 am

» PLAYERS PICK OF THE DAY
by ruwan326 Today at 9:48 am

» CSE THIS WEEK
by ruwan326 Today at 8:50 am

» Don’t care if the markets are going up, down or sideways. Find opportunities to make money.
by ruwan326 Today at 8:48 am

» SRI LANKA @ 2020
by ruwan326 Yesterday at 12:37 pm

» Questionnaire on share market investor behaviour..!
by gayani2018 Yesterday at 8:52 am

» අනං## මනං ##
by ruwan326 Mon Jan 14, 2019 9:10 pm

» Daily Foreign Transactions
by heshan1997 Mon Jan 14, 2019 8:50 pm

» CROSSINGS TODAY
by ruwan326 Mon Jan 14, 2019 8:04 pm

» FOREIGN NEWS
by ruwan326 Mon Jan 14, 2019 8:02 pm

» Performance of the Market
by ruwan326 Mon Jan 14, 2019 7:57 pm

» CSE net foreign inflows expected to rise as investors 'Look East'
by kalu351 Mon Jan 14, 2019 5:09 pm

» intra day trading
by thu dam Mon Jan 14, 2019 12:51 pm

» January dividend history (2010 to 2019)
by ruwan326 Mon Jan 14, 2019 11:24 am

» BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..
by kalu351 Mon Jan 14, 2019 10:45 am

» some banking sector valuations, looks under valued?
by arjunaupendra Mon Jan 14, 2019 10:07 am

» Chicken Run
by roshan1039 Mon Jan 14, 2019 7:24 am

» CTCE SHARE TO WATCH
by roshan1039 Mon Jan 14, 2019 6:33 am

» what are the shares to buy for short term ?
by roshan1039 Mon Jan 14, 2019 6:30 am

» Hayleys controlled Amaya, Carbotels set price of Hunas Falls stake at Rs. 696.35 Mn
by Miss-Sangeetha Sun Jan 13, 2019 8:35 pm

» JKH News & Reports
by ruwan326 Sun Jan 13, 2019 7:17 am

» We need a complete analysis on mid term direction of the CSE
by Yahapalanaya Sat Jan 12, 2019 10:16 pm

» How to Choose a Stock
by ruwan326 Sat Jan 12, 2019 9:35 pm

» HOTEL RUN FROM MONDAY
by roshan1039 Sat Jan 12, 2019 7:43 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN 27 MILLION SHARES PRIVATE PLACEMENT @ 19.59

BFN 27 MILLION SHARES PRIVATE PLACEMENT @ 19.59

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Equity Analytic
Senior Equity Analytic
බලන්නකෝ හෙට ඉදල PRIVATE PLACEMENT EKEE  SHARE EKAK 19.59 නිකුත් කරන්නේ ..එතින් අනිවාර්යෙන්  PRICE  වෙනස් වෙනවා 19 -20    ගනන් වලට - එකයි ඊයේ 18-50 /18 ට විකුනන්න හිටපු ඔක්කොම  අයින් කරගත්තේ ..
ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි  හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි 

 එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල 

2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000  කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද 

එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ  19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම්  කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක්

ruwan326

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kalu351 wrote:බලන්නකෝ හෙට ඉදල PRIVATE PLACEMENT EKEE  SHARE EKAK 19.59 නිකුත් කරන්නේ ..එතින් අනිවාර්යෙන්  PRICE  වෙනස් වෙනවා 19 -20    ගනන් වලට - එකයි ඊයේ 18-50 /18 ට විකුනන්න හිටපු ඔක්කොම  අයින් කරගත්තේ ..
ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි  හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි 

 එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල 

2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000  කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද 

එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ  19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම්  කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක්



1- JINS /JANA ගැන උඹ දන්නේ නැහැ වෙන්න බැහැ..... 19/= තිබ්බ එක නැති deal එකක් ගැන කියලා 30/=ට ගෙනාව .... මේ සතියේ ඉඳලා බලමු JINS මිළට මොකද වෙන්නේ කියලා.( නැවතත් 19/= කිට්ටු කරයි බොහෝ විට )

******* දිගු කාලීනව ආයෝජනයට JINS සුදුසු උනත් 30/=ට  නම් වටින්නේ නැහැ මේ දවස්වල.

******* අනාගතයේ BFN deal එක වෙනවනම් හොඳයි.



2- Private replacement එක වුනාම බොහෝවිට BFN මිළ 15.50සහ 16.00 අතර වෙනවා. උඹ කලින් කිවුව 25/= නම් වෙන්නේ නැහැ.

****** අනික මේ දවස් වල ආයෝජකයෝ වැලේ වැල් නැතුව ඉන්න එකේ බොහෝවිට BFN මිළ පහල යන්න තියෙන ඉඩ වැඩියි.

 

3- නොදන්නා දේවල් කියන්න කලින් හොයලා බලලා දන්න අයගෙන් අහලා post කලානම් තමයි වටින්නේ. උඹේ කීම අහලා JINS  30/=ට ,BFN 15/=ට ගත්ත වුන් පවු නේද බං ?

4-සුබ නත්තලක් වේවා 

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum