Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» New to investing. Looking for advice
by srad11 Today at 8:20 am

» Weekly Stock Market Roundup
by Insights Equity Today at 6:30 am

» CROSSINGS TODAY
by sikka89 Yesterday at 6:45 pm

» Financial Reports Q-4 2018
by sikka89 Yesterday at 6:41 pm

» DIVIDEND ANNOUNCEMENTS- JAN/MARCH 2019
by sikka89 Yesterday at 6:33 pm

» Daily Stock Market Update
by Insights Equity Yesterday at 5:57 pm

» CTCE CTCE CTCE CTCE
by Agape Yesterday at 5:34 pm

» 20 companies hit 12 month low today
by aravinda123 Yesterday at 2:40 pm

» SRI LANKA,AMERICA 0027655786861 MAAMABARAKA 2019 INSTANT BLESSING SANDAWANA OIL/SKIN,BUSHILI OIL,HALUWA OIL,RUKUYA OIL FOR BRING BACK LOST LOVERS,SALARY INCREASE,BUSINESS BOOST,ATTRACT CUSTOMERS OMAN,KUWAIT,GERMAN,SOUTH AFRICA,LESOTHO
by maamabaraka Yesterday at 1:52 pm

» SRI LANKA+27655786861 TESSELLATED MAGIC RING/WALLET/SKIN FOR QUICK MAGIC MONEY,BRING BACK LOST LOVERS,SALARY INCREASE,STOP BAD LUCK AND SPELLS IN LIFE,QUICK SALE OF PROPERTY,FAMOUS AND RESPECT IN SOUTH AFRICA,ZIMBABWE,BOTSWANA,NAMIBIA
by maamabaraka Yesterday at 1:32 pm

» MARKET CRASH - GUARANTEED
by pure equity Yesterday at 1:27 pm

» SRI LANKA 0027655786861 APETAMIN CREAM/YODI PILLS FOR HIPS,BUMS,BREASTS ENLARGEMENT WITH A PROVED SERVICE OF NO SIDE EFFECTS AT ALL SHARPE UP IN 3 DAYS TIME IN AMERICA,UK,SOUTH AFRICA,BOTSWANA
by maamabaraka Yesterday at 1:16 pm

» SRI LANKA,HAWAII,OREGON +27655786861 BE SMART JOIN ILLUMINATI NEW WORLD ORDER FOR MONEY POWER,SUCCESS IN LIFE AND BUSINESS,CHURCH POWERS TO PROPHETS,OVER COME ALL EVILS AND MAGIC POWERS,FAMOUS
by maamabaraka Yesterday at 1:00 pm

» SRI LANKA +27655786861 POWERFUL WOMAN LOVE SPELLS RITUAL,MONEY SPELLS,REVENGE SPELLS,STOP DIVORCE SPELLS IN SOUTH AFRICA,AMERICA,OMAN,SWEDEN,DUBAI
by maamabaraka Yesterday at 11:58 am

» 0027655786861 TIME TO WIN IT LOTTO/LOTTERY,POWER BALL,,JOCK POT INTERNATIONAL SPELLS GERMAN,SWEDEN,DUBAI,SOUTH AFRICA,NAMIBIA
by maamabaraka Yesterday at 11:40 am

» GOOD DEAL -SELL KAPI @ 18 LEVELS AND BUY BFN @ 14-50
by easthetic Yesterday at 7:31 am

» සල්ලි තියනවනම් දැන් නියම වෙලාව කියල එකතු කරන්න BFN -UBC -BALA -EAST - LEDV -KHL -KHC -SERV
by sanjulanka Yesterday at 6:52 am

» COLLECT AAIC FOR A BETTER FUTURE!!!
by wisdom79 Thu Feb 21, 2019 10:29 pm

» Sri Lanka rupee ends higher as banks sell dollar; stocks at near 4-mth low
by Ahcha Thu Feb 21, 2019 1:47 pm

» INSURANCE bubble finally bursting!
by nosf766 Thu Feb 21, 2019 10:22 am

» SFL deal price
by charithaa Thu Feb 21, 2019 10:00 am

» MGT - Collect n keep
by Trader321 Thu Feb 21, 2019 9:54 am

» UBC.N0000 ? what about the future ?
by Trader321 Thu Feb 21, 2019 9:49 am

» Deal Waligama Property to be sell EAST Interesting
by NCC Thu Feb 21, 2019 9:13 am

» SFL, where will it end by March
by sikka89 Thu Feb 21, 2019 5:30 am

» තාම dividend cheque නේද එන්නේ, කවදාද account එකට එන්නේ
by hasitha@CSE Wed Feb 20, 2019 4:58 pm

» Exit KAPI today
by Maharaja Wed Feb 20, 2019 3:08 pm

» Amibroker database
by Sonny Bill Wed Feb 20, 2019 12:59 pm

» ACCESS ENG
by sanjulanka Wed Feb 20, 2019 12:51 pm

» TKYO.N000 potential
by NP Wed Feb 20, 2019 12:00 pm

» JANASHAKTHI INSURANCE COMPANY PLC (JINS.N0000)
by cheetah Wed Feb 20, 2019 5:46 am

» CASH RICH REXP
by Cricketman Wed Feb 20, 2019 5:21 am

» Earn 50% Profit From Forex Monthly Without Stress
by princess111 Tue Feb 19, 2019 8:25 pm

» Ruwan 326 Please come back to the forum
by Miss-Sangeetha Tue Feb 19, 2019 8:06 pm

» Make a comfortable living as a day Trader
by Miss-Sangeetha Tue Feb 19, 2019 7:23 pm

» Daily Foreign Transactions
by sikka89 Mon Feb 18, 2019 10:49 pm

» Sleeping giants-
by Chanaka303 Mon Feb 18, 2019 4:56 pm

» Any news on TKYO.N0000
by Thushara Ayya Mon Feb 18, 2019 3:35 pm

» Can anyone recommend me a stock broker in Kandy
by Chanaka303 Mon Feb 18, 2019 2:21 pm

» CTCE ලාභාංශ පුරොකතනය.
by dmtmadusanka Mon Feb 18, 2019 10:22 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » Forum rules & BFN351

Forum rules & BFN351

Go down  Message [Page 1 of 1]

1 Forum rules & BFN351 on Sat Feb 02, 2019 8:31 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
» BFN - බොරු ප්‍රචාර වලට කලබල වෙන්න එපා අද ආරන්චි 2-3 ම ගියා BFN ගැන
by sanjulanka Today at 7:34 am

» BFN DONT SELL WIL GO BEYONED 20
by anges Thu Jan 31, 2019 5:11 pm

» SELL KAPI AND BUY BFN 
by kalu351 Thu Jan 31, 2019 1:50 pm

» ඇත්ත අතුලත කතාව ..ඔරියන්ට් ෆ්යිනෑන්ස් සමාගම BFN 
by kalu351 Thu Jan 31, 2019 1:54 am

 POSITIVE PLAYERS PICK OF THE DAY - WEEK - MONTH

  by kalu351 Wed Jan 30, 2019 9:23 am by

 ලාබෙට කොටස් ගන්න කාලේ ඉවර වේගෙනයි එන්නේ 

  by kalu351 Wed Jan 30, 2019 12:57 am by 

 කොටස් ගන්න කාලේ තව දින කිහිපයක් වෙන්න පුලුවන් - ගන්න ගන්න buy buy buy 

  by kalu351 Fri Jan 25, 2019 12:27 pm by 

 BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..

  by kalu351 Mon Jan 14, 2019 10:45 am

 JINS NO DEAL YET - BFN IS ON AND POSITIVE -CHECK THE COMPNAY ANNOUNCEMENT CAREFULLY - NO NOTHING ABOUT BFN 

  by kalu351 Fri Dec 07, 2018 10:03 pm

 DONT SELL BFN - LOFC -UBC 

  by kalu351 Fri Nov 23, 2018 12:08 pm

 WATCH BFN PRICE CHARTS AND CHECK WITH YOUR BORKER ALL SAY ITS POSITIVE NOW 

  by kalu351 Wed Nov 21, 2018 10:22 am

 KEEP AN CLOSE EYE ON BFN DONT SELL BELOW 17 

  by kalu351 Mon Nov 19, 2018 7:05 pm

 BFN DEAL -DONT SELL BFN AT 14 LEVEL

  by kalu351 Mon Nov 19, 2018 10:45 am

 BFN Deal to go on in spite of the political crisis

  by kalu351 Mon Nov 19, 2018 8:36 am

 BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK

  by kalu351 Fri Nov 16, 2018 10:54 am

 BFN -Public share Holding Reduced - Closing the Deal

  by kalu351 Wed Oct 31, 2018 12:12 pm

 BEN - Deal to Finalize with PRO Chinese Political environment 

  by kalu351 Tue Oct 30, 2018 8:40 am 

 Though the CSE and RUPEE passing a bad time BFN Deal to go on

  by kalu351 Wed Sep 26, 2018 1:41 am

 DON’T GET TRAPPED TO BIG FISH – BFN DEAL IS CONFIRMED

  by kalu351 Tue Aug 28, 2018

Above are few posts i pick,Do you really need this much of posting for one share ????????????????? Shocked Shocked Shocked Shocked Shocked

CSEC deal any one post like this before it happens ????
HUNA deal any one post like this before it happens?????
Why BFN??????

2 Re: Forum rules & BFN351 on Sat Feb 02, 2019 10:57 am

roshan1039

Manager - Equity Analytics
Manager - Equity Analytics
Yes, me too observed this but my question is BFN moving solely because of this promotion or is there anything else.

I think BFN is moving up and down due to speculation of something.

The company it self sold millions of share above LKR 19 in a private placement.

I am holding some BFN too.
I made some profit from BFN too.

My opinion is who ever deal with what ever the speculation, manipulation or fundamentals wisely will win this game.

Its a game do your own analysis, study the financials study the external & internal environment, analyze the patterns win the game.

Don't just buy merely because of someone's promotion.

Happy trading cheers cheers cheers cheers cheers cheers cheers

3 Re: Forum rules & BFN351 on Sun Feb 03, 2019 2:58 pm

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@ruwan326 wrote:» BFN - බොරු ප්‍රචාර වලට කලබල වෙන්න එපා අද ආරන්චි 2-3 ම ගියා BFN ගැන
by sanjulanka Today at 7:34 am

» BFN DONT SELL WIL GO BEYONED 20
by anges Thu Jan 31, 2019 5:11 pm

» SELL KAPI AND BUY BFN 
by kalu351 Thu Jan 31, 2019 1:50 pm

» ඇත්ත අතුලත කතාව ..ඔරියන්ට් ෆ්යිනෑන්ස් සමාගම BFN 
by kalu351 Thu Jan 31, 2019 1:54 am

 POSITIVE PLAYERS PICK OF THE DAY - WEEK - MONTH

  by kalu351 Wed Jan 30, 2019 9:23 am by

 ලාබෙට කොටස් ගන්න කාලේ ඉවර වේගෙනයි එන්නේ 

  by kalu351 Wed Jan 30, 2019 12:57 am by 

 කොටස් ගන්න කාලේ තව දින කිහිපයක් වෙන්න පුලුවන් - ගන්න ගන්න buy buy buy 

  by kalu351 Fri Jan 25, 2019 12:27 pm by 

 BFN කොටස් හිමීයන්ගේ අති විශේශ සභාව පෙරවාරි යේ ..

  by kalu351 Mon Jan 14, 2019 10:45 am

 JINS NO DEAL YET - BFN IS ON AND POSITIVE -CHECK THE COMPNAY ANNOUNCEMENT CAREFULLY - NO NOTHING ABOUT BFN 

  by kalu351 Fri Dec 07, 2018 10:03 pm

 DONT SELL BFN - LOFC -UBC 

  by kalu351 Fri Nov 23, 2018 12:08 pm

 WATCH BFN PRICE CHARTS AND CHECK WITH YOUR BORKER ALL SAY ITS POSITIVE NOW 

  by kalu351 Wed Nov 21, 2018 10:22 am

 KEEP AN CLOSE EYE ON BFN DONT SELL BELOW 17 

  by kalu351 Mon Nov 19, 2018 7:05 pm

 BFN DEAL -DONT SELL BFN AT 14 LEVEL

  by kalu351 Mon Nov 19, 2018 10:45 am

 BFN Deal to go on in spite of the political crisis

  by kalu351 Mon Nov 19, 2018 8:36 am

 BFN BFN BFN BFN BFN DEAL ......WITH CHINESE BANK

  by kalu351 Fri Nov 16, 2018 10:54 am

 BFN -Public share Holding Reduced - Closing the Deal

  by kalu351 Wed Oct 31, 2018 12:12 pm

 BEN - Deal to Finalize with PRO Chinese Political environment 

  by kalu351 Tue Oct 30, 2018 8:40 am 

 Though the CSE and RUPEE passing a bad time BFN Deal to go on

  by kalu351 Wed Sep 26, 2018 1:41 am

 DON’T GET TRAPPED TO BIG FISH – BFN DEAL IS CONFIRMED

  by kalu351 Tue Aug 28, 2018

Above are few posts i pick,Do you really need this much of posting for one share ????????????????? Shocked Shocked Shocked Shocked Shocked

CSEC deal any one post like this before it happens ????
HUNA deal any one post like this before it happens?????
Why BFN??????

රුවන් ඔයා කොතරම් ල0කෙම් ගැන කතා කලාද?තව කොතරම් කොටස් ගැන ඔයා කතා කරල තියෙනවද?ල0කාවෙ කොටස් වෙළද පොළේ කොටස් වෙන කිසිම රටක් සමග හෝ ලාභ අලාභ මත තීරණය වන අවස්තා ගැන තිබෙන්නේ වෙනමම  ආකල්පයක් කියල ඔබට තවම තේරුනේ නැද්ද.ලොකු ප0ඩිතයින් වගේම එතරම් උගත්කමක් නැතත් කොටස් වෙළද පොලේ ඉන්න අයත් යම් අදහසක් කියන්න තියෙන තැනක වෙන දේවල් ගැන ලොකුවට කතා නොකර හිටියනම් හැමොටම හිත් රිදව ගන්නෙ නැතුව සතුටින් ඉන්න පුලුවන්.යමෙක් තමුන්ගෙ කොටස් විකුන ගන්න හරි අදහසක් ඉදිරිපත් කරනවනම් හොද දෙයක් විදියට දකින්න පුරුදු උනොත් වැදගත්.ඔයා හුගක් ලෝකයේ ලොකු කෙරුමන්ගෙ අදහස් අපිට ඉගෙන ගන්න දානව උනාට වෙන කෙනෙක් යමක් දානකොට හරහට කතා කරනව විවේචනය හොද උනත් දිගටම එකම කරන්න ගියාම එපාවෙනව.BFN කොටසින් වගේම kKapilaකොටස්වලිනුත් හුගක් සල්ලි හොයන්න පුලුවන් උනා.අඩුවට අරගෙන වැඩියට විකුනන අයට මේ කොටස් දෙකෙන්ම ලොකු ලාභයක් අඩු කාලයක් තුල හොයන්න පුලුවන් උනාEAST,MBSLකියන්නෙත් එහෙම පුලුවන් උන සමාගම් දෙකක්.samp ගැනත් එහෙමයි.තැනේ හැට්යට ඇනේ ගහන්නෙ නැතුව පොඩි මිනිහට එකක්ම නගිනකන් ඉන්න අමාරුයි.පොඩි කට්ටිය හින්ද තමයි මෙහෙමවත් කොටස් වෙලද පොලෙ ඉන්න හිතෙන්නෙ.ඔයාල ලොකුවට ල0කෙම් 6ට අරන් නැවත 5 අරන් නැවත 4.50ට අරන් නැවත 4ට අරන් 5.50ට දෙන්න මොනා කලත් පොඩි කට්ටිය එකක් දීල තව එකක් ගන්නකොට තමයි ඔයාගෙ කොටස් උනත් ඉදිරියට යන්නෙ.ඉස්සරට වඩා දෙගුනයක් කොටස් තියෙන සමාගමක කොටස් උඩට යනවට වඩා වැඩි වෙගයකින් කොටස් ප්‍රමනය අඩු සමාගමක  මිල ගනන් ඉඅහල යන්න තියෙන සම්භාවිතාවය ගැනත් පොඩ්ඩක් හිතන්න.අයිතිකරයින් ලග කොටස් ගොඩක් තියෙන සමහර සමාගම් එයාලට ඔන කාලය වෙනකම් ඉහල යන්නෙ නැති බව අපි අත්දකිනවනෙ.LOFC.EXPO,RAL වගෙ එව ගැන ඔයා දන්නවනෙ.
මම මෙහෙම ලිව්වෙ මමත් BFN ගැන මුල ඉදලම කතා කරල වගෙම ලාභ ලබලත් තියෙන හින්දයි.මම කිසිම කෙනෙකුට වැරදි කියන්නෙ නැත්තෙ මෙකෙ පකීර්ල නැති හින්දයි.කොටසක් අරන් තියගෙන ඉන්න කවදහරි නගිනව කියන්න හුගක් අය දක්ෂ උනාට යම් කාලයක් තුල කොටසක් ඉහල යනව කියන්න බාහිර සාදකත් බලපානව කියන්නයි.හොද සාමජිකයෙක් කියන එක වචනයකින් හෝ දෙන එක ඉගියකින් ගොඩ ගිය අයත් ඉන්නව කියන්නයි. I love you I love you I love you

4 Re: Forum rules & BFN351 on Sun Feb 03, 2019 3:45 pm

TARGET

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Well said sanju.

5 Re: Forum rules & BFN351 on Mon Feb 04, 2019 11:45 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@sanjulanka wrote:

අටුවා,ටීකා, ටිප්පණි නැතුව කෙටියෙන් ඔබතුමාගේම පොස්ට් එකකින් මන් පිළිතුර දෙන්නම්.

2018 September 26 ඉඳලා post 150කටත් වැඩිය BFN ගැන රෑ දවල් දන්නේ අපිට තියෙන ආදරේට වෙන්න ඇති ?????????
මේ තියෙන්නේ kalu 351 දාපු පලවෙනි BFN post එක , දැන් 2019 පෙබරවාරි  Very Happy Very Happy Very Happy ... 

ඔන්න kalu 351 අළුත්ම පොස්ට් එක ධම්මික පෙරේරා සහ  BFN .දැන් ඉතාමත් පැහැදිලියි මේ SLEF forum එකේ ඇඩ්මින්ලා/ සමහරක් සාමාජිකයෝ/තැරවූකාර සමාගම් එක්ක එකතුවෙලා ගහන ගේම.
BFN ඉවර වුනාට පස්සේ LDEV /EXPO /MBSL /LOFC /UBC දිවා රෑ කළු promote කරන බවට පොස්ට් කිහිපයක් දාලා තියෙන්නේ.

බල්ලෝ මරලා හරි සල්ලි හොයන theory එකේ බහුතරයක් ඉන්න නිසා පොස්ට් එක ඉවර කරන්නම් ඔයාගෙම පොස්ට් එකක පණිවිඩයකින්  Wink

6 Re: Forum rules & BFN351 on Tue Feb 05, 2019 6:55 am

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
බොහොම ස්තුතියි රුවන් මගෙ ලිපි කියවීම ගැන.ඔයා බලන්න ඉගෙන ගෙන ගනුදෙනු කරන කෙනෙකුට මම කියපුවත් ඇති ගොඩ යන්න.මේ වගෙ ෆොරම් එකකින් තමුන්ගෙ දැනුම වැඩි කර ගන්න දගලන අයට වැඩියෙ ඉන්නෙ තමුන්ගෙ කොටස් තව කාගෙ හරි ඇගේ ගහන්ඩ දගලන අයයි.ඒක ඔයාටත් අදාලයි.ඔයා පොරක් නෙමෙයි වගේම මමත් පොරක් නෙමෙයි.මෙතන මොනව ලිව්වත් මෝරු,තෝරු අතරෙ හාල් මැස්සන්ට ලොකු දෙයක් කරන්න බැ.එකම දේ එයාලගෙ කටට වැටෙන්නෙ නැතුව ජීවිතෙ බේර ගන්න එකයි.කොටස් වෙළද පොලේ තියරිය මැනින් මාර්කට් එකෙ තියරියට සමාන වෙන වෙලාවලුත් තියෙනව.තොග මිලට ගත්තු මාලු ගත්ත ගානට අඩුවෙන් විකුනන තොග වෙලෙන්දො වාගෙම සිල්ලර වෙලෙන්දොත් ඉන්නව.මෙතන ලෝකෙ කාල වතුර බීපු අයට වෙලදාම ගැන කියල දෙන තැනක් නෙමෙයි.ඔයා ඔයාගෙ අදස දානව හොදයි වටීයි කියල හිතෙනවනම් අපි ඒක පිලි ගන්නව. කොහොමත් තවලම යනව කියන එක විතරයි කියන්න තියෙන්නෙ.බෝඪිසත්ව ගුනොපෙත කට්ටිය ල0කාවෙ කොටස් වෙලද පොලෙන් තිය ලොකෙ කිසිම කොටස් වෙලද පොලකින් හොයන්න එපා.ගලන ගගෙන් දිය දෝතක් ගන්න,බොර කරන්නෙ නැතුව අනිත් අයට වතුර තියන තැන කියන්න.කොහොමත් දිට්ටය එනව වැරදි කරන අය පස්සෙන් .කියන්න කෙසේ කීවත් අසන්න සිහිබුද්දියෙන් ලොක්ක.ඔහොම ය0 I love you I love you I love you I love you

7 Re: Forum rules & BFN351 on Tue Feb 05, 2019 7:16 am

Yahapalanaya

Yahapalanaya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
I am watching and enjoying the game of promotors.Some even doesn't know the value of those shares and chasing with the group.Soon these people burn their fingers and fight with each other.That would be claimax of the game.Let's continue to watch the game... Very Happy Very Happy Very Happy

8 Re: Forum rules & BFN351 on Tue Feb 05, 2019 10:27 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Yahapalanaya wrote:I am watching and enjoying the game of promotors.Some even doesn't know the value of those shares and chasing with the group.Soon these people burn their fingers and fight with each other.That would be claimax of the game.Let's continue to watch the game... Very Happy Very Happy Very Happy
Yahapalanaya,

How about join the share promotion apart from promoting UNP as a top contributor  Wink

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum