Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post
Market Place

Add an ad

View all ads

Latest topics

» INVITATION TO FORUM MODERATORS
by Sstar Today at 6:36 pm

» INVEST ON AAIC, HASU, UAL.... YOU WILL NEVER WORRY......
by wisdom79 Today at 5:56 pm

» Market will test 4700
by nuwanmja Today at 4:16 pm

» Keep eye on Politics
by Maharaja Today at 1:05 pm

» AIA INSURANCE DE-LISTING (CTCE)
by lokka1 Today at 12:55 pm

» Sri Lanka’s Top 10 Imports
by Gajaya Today at 11:16 am

» Top 10 Small Scale Business ideas & Opportunities in Sri Lanka 2019
by Gajaya Today at 11:15 am

» when bank lending rates put down ?
by nuwanmja Today at 11:01 am

» CSE from Dawn of Peace to Rebirth of Terrorism
by soileconomy Today at 7:52 am

» Pakistan’s trade with Sri Lanka comes to a halt
by Teller Today at 3:26 am

» Sri Lanka’s largest pension fund EPF return to Colombo Stocks
by wisdom79 Yesterday at 10:46 pm

» Sri Lanka's EPF enters stock market with blood in the streets
by God Father Yesterday at 8:21 pm

» Sri Lanka caught in the big power conflicts
by God Father Yesterday at 8:16 pm

» Why AAIC Should trade above RS.50/-
by wisdom79 Yesterday at 8:04 pm

» Daily Stock Market Update
by Insights Equity Yesterday at 5:21 pm

» Hight Profile Selling at EAST
by Uaecoindubai Yesterday at 4:43 pm

» A Trader’s Guide to FIX Engine
by Brenda John Yesterday at 11:24 am

» Reasons for market to crash
by Uaecoindubai Yesterday at 10:08 am

» ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල
by ChooBoy Mon May 20, 2019 5:59 pm

» Terrorism and its Impact on the Sri Lankan Economy
by ChooBoy Mon May 20, 2019 5:41 pm

» Sri Lanka Equity Market Place
by Sstar Mon May 20, 2019 4:36 pm

» Sri Lanka Equity Market Talk
by Sstar Mon May 20, 2019 12:23 pm

» Sri Lanka Equity Market Help
by Sstar Mon May 20, 2019 12:18 pm

» LOFC IN FOR A BIG RUN
by stockback Sun May 19, 2019 5:20 pm

» Look PAP Amazing company
by Uaecoindubai Sun May 19, 2019 5:13 pm

» Sri Lanka Equity Market Place
by Uaecoindubai Sun May 19, 2019 5:13 pm

» CSE NOW AND AFTER ELECTION
by Ahcha Sun May 19, 2019 4:40 pm

» Do not be greedy, rely on small profits Guide to the markets
by Asoka Samarakone Sun May 19, 2019 12:11 pm

» 6 % of EPF funds in stock market
by hammurabi Sat May 18, 2019 3:47 pm

» Weekly Stock Market Roundup
by Insights Equity Sat May 18, 2019 12:54 pm

» EPF Enter Stock Market
by visvajith Sat May 18, 2019 12:20 pm

» UNION BANK (UBC) to be takeover by Union bank of india
by Soilconomy Sat May 18, 2019 8:54 am

» SEC yet to publish its 2017 Annual Report
by ChooBoy Sat May 18, 2019 6:01 am

» EAST Steady at 18
by Chanaka303 Fri May 17, 2019 10:20 pm

» 20th MAY IS IT A HOLIDAY FOR CSE?
by Winner123 Fri May 17, 2019 1:33 pm

» East total Hotel deal value US $ 58 Mn there will be another Dividend, Nahil's family is smart
by karuna2 Fri May 17, 2019 6:48 am

» What is going on with TFC.N0000
by Gihan04 Thu May 16, 2019 11:58 pm

» Sri Lanka's Commercial Bank's deposits surpass landmark Rs 1 Trillion in Q1 2019
by hammurabi Thu May 16, 2019 8:05 pm

» LIOC upward curve
by hammurabi Thu May 16, 2019 7:42 pm

» Maithree pala siresenas next winning chance
by Uaecoindubai Thu May 16, 2019 5:10 pm

» RENUKA CAPITAL PLC KZOO.N0000@2.80
by Uaecoindubai Thu May 16, 2019 5:05 pm

» Mahaweli coconut will be listed soon
by Uaecoindubai Thu May 16, 2019 4:57 pm

» BALA can come down to 9/-
by Uaecoindubai Thu May 16, 2019 1:08 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT ඩීල් එක ඉවරයි @ 19-59 - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි

BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT ඩීල් එක ඉවරයි @ 19-59 - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි

Go down  Message [Page 1 of 1]

mahasona2

Equity Analytic
Equity Analytic
BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT  ඩීල් එක ඉවරයි   - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි 

කලයක සිටන් ම JINS / BFN  ඩීල් කිය කියා සමහරු අසරණ අලුත් කොටස් වෙළදපල ගණු දෙනු කරුවන් අනාත කරහ 
අපෙ මූඩ අයද කියන කියන විට නටමින් අනාත වූහ  හෙටත් අනාත වෙති 

මෙම සමගමේ JINS AND BFN ඩිල් ඩිල් කිය කියා බ්‍රොකර් වරු පෝසත් වුහ
විශේසයෙන්ම BARTLEETS - EQUVITY - CAPITOL TRUST 
කෙසේ නමුත් බ්ෆ්න් සමාගමේ පුද්ගලික කොටස් නිකුතුව ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවට  සමාගමේ ආරන්චි මාර්ග පවසයි එයට අමතරව වෙන අමුතු ඩීල් කිසිවක් නැති බවත්  පුද්ගලික කොටස් නිකුතව කරන රුපියල් 19-59 බැගින්ම ශාෆ්ටර් පවුල තම පවුලට හිමි 92% කොටස්  ද රුපියල් 19-59 බැගින්ම විකිනීමට කතිකා කරගෙන තිබෙන බවත් කියයි  මෙය පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් වෙළදපොළට පැමිණි වහාම සිදුවෙනු ඇත .. 

නව ගැණුම් කරුවන් අදාල ආයත්නික අවසර සුරැකුම්පත් සහ කොටස් වෙළද පල බලදාරීන්ගෙන් අවසර ගෙන අනිවාර්ය මිලදී ගැනීමක්  MANDOTOERY OFFER @ 19-59  TO 8%  වන සාමනය කොටස් හිමියන්ට සිදු කර මෙම සමාගම කොටස් වෙළද පොළ්න් ඉවත් කරගනු ඇති බවට පැවසේ ..

මේ නිසා BFN කොටස්  රුපියල් 20 වඩා දී මිලදී ගත් ගැණුම් කරුවන්ට ඉතා විශාල අලාභයක් දරාගන්නට සිදු වෙනු ඇත ..මන්ද යත් කිසිම අයුරකින් මෙම සමාගමේ  කොටසකට රුපියල් 19-59 වඩා එහා මිලක් වෙත යාම සිදු නොවන  නිසාය ..

මෙම තතු ඉතා ඉක්මනින් පැවත්වෙන වා යයි කියන අතිවිශේස මහා සභාවේ දී කොටස් හිමියන්ට දැනුම් දෙනු ඇත  ..

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@mahasona2 wrote:BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT  ඩීල් එක ඉවරයි   - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි 

EKATA MONAWADA Razz Razz Razz

arun.cse

Stock Analytic
Stock Analytic

mahasona2

Stock Trader

Posts : 1
Equity Stars : 3
Reputation : 0
Join date : 2019-03-12

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@mahasona2 wrote:BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT  ඩීල් එක ඉවරයි   - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි 

කලයක සිටන් ම JINS / BFN  ඩීල් කිය කියා සමහරු අසරණ අලුත් කොටස් වෙළදපල ගණු දෙනු කරුවන් අනාත කරහ 
අපෙ මූඩ අයද කියන කියන විට නටමින් අනාත වූහ  හෙටත් අනාත වෙති 

මෙම සමගමේ JINS AND BFN ඩිල් ඩිල් කිය කියා බ්‍රොකර් වරු පෝසත් වුහ
විශේසයෙන්ම BARTLEETS - EQUVITY - CAPITOL TRUST 
කෙසේ නමුත් බ්ෆ්න් සමාගමේ පුද්ගලික කොටස් නිකුතුව ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවට  සමාගමේ ආරන්චි මාර්ග පවසයි එයට අමතරව වෙන අමුතු ඩීල් කිසිවක් නැති බවත්  පුද්ගලික කොටස් නිකුතව කරන රුපියල් 19-59 බැගින්ම ශාෆ්ටර් පවුල තම පවුලට හිමි 92% කොටස්  ද රුපියල් 19-59 බැගින්ම විකිනීමට කතිකා කරගෙන තිබෙන බවත් කියයි  මෙය පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් වෙළදපොළට පැමිණි වහාම සිදුවෙනු ඇත .. 

නව ගැණුම් කරුවන් අදාල ආයත්නික අවසර සුරැකුම්පත් සහ කොටස් වෙළද පල බලදාරීන්ගෙන් අවසර ගෙන අනිවාර්ය මිලදී ගැනීමක්  MANDOTOERY OFFER @ 19-59  TO 8%  වන සාමනය කොටස් හිමියන්ට සිදු කර මෙම සමාගම කොටස් වෙළද පොළ්න් ඉවත් කරගනු ඇති බවට පැවසේ ..

මේ නිසා BFN කොටස්  රුපියල් 20 වඩා දී මිලදී ගත් ගැණුම් කරුවන්ට ඉතා විශාල අලාභයක් දරාගන්නට සිදු වෙනු ඇත ..මන්ද යත් කිසිම අයුරකින් මෙම සමාගමේ  කොටසකට රුපියල් 19-59 වඩා එහා මිලක් වෙත යාම සිදු නොවන  නිසාය ..

මෙම තතු ඉතා ඉක්මනින් පැවත්වෙන වා යයි කියන අතිවිශේස මහා සභාවේ දී කොටස් හිමියන්ට දැනුම් දෙනු ඇත  ..
kawadda athi wisesa sabaawa.... Question Question Question Question

karuna2

Senior Equity Analytic
Senior Equity Analytic
dan oken monada adahas karanne

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@karuna2 wrote:dan oken monada adahas karanneagm ekdhi
Private placement dine kawadda kiyala kiwwoth bfn aphu 17/=18/=wenna puluwan

karuna2

Senior Equity Analytic
Senior Equity Analytic
Dont believe BFN sanju
oka kali deparak 17 gihilla awe
e kiyanne kadanna amaeyi kiyala mata hitenne
LOFC gatta 3.50

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@karuna2 wrote:Dont believe BFN sanju
oka kali deparak 17 gihilla awe
e kiyanne kadanna amaeyi kiyala mata hitenne
LOFC gatta 3.50
LOFC OK 3.30 gatththa east wikunala 3/= ganna inne lokuwatama... Very Happy Very Happy Very Happy

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@mahasona2 wrote:BFN - DEAL OVER - TO BE DE LISTED SOON AFTER THE PRIVATE PLACEMENT  ඩීල් එක ඉවරයි   - කොටස් වෙළදපලෙනුත් ඉවත් කරගන්නා බවට ආරන්චි 

කලයක සිටන් ම JINS / BFN  ඩීල් කිය කියා සමහරු අසරණ අලුත් කොටස් වෙළදපල ගණු දෙනු කරුවන් අනාත කරහ 
අපෙ මූඩ අයද කියන කියන විට නටමින් අනාත වූහ  හෙටත් අනාත වෙති 

මෙම සමගමේ JINS AND BFN ඩිල් ඩිල් කිය කියා බ්‍රොකර් වරු පෝසත් වුහ
විශේසයෙන්ම BARTLEETS - EQUVITY - CAPITOL TRUST 
කෙසේ නමුත් බ්ෆ්න් සමාගමේ පුද්ගලික කොටස් නිකුතුව ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවට  සමාගමේ ආරන්චි මාර්ග පවසයි එයට අමතරව වෙන අමුතු ඩීල් කිසිවක් නැති බවත්  පුද්ගලික කොටස් නිකුතව කරන රුපියල් 19-59 බැගින්ම ශාෆ්ටර් පවුල තම පවුලට හිමි 92% කොටස්  ද රුපියල් 19-59 බැගින්ම විකිනීමට කතිකා කරගෙන තිබෙන බවත් කියයි  මෙය පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් වෙළදපොළට පැමිණි වහාම සිදුවෙනු ඇත .. 

නව ගැණුම් කරුවන් අදාල ආයත්නික අවසර සුරැකුම්පත් සහ කොටස් වෙළද පල බලදාරීන්ගෙන් අවසර ගෙන අනිවාර්ය මිලදී ගැනීමක්  MANDOTOERY OFFER @ 19-59  TO 8%  වන සාමනය කොටස් හිමියන්ට සිදු කර මෙම සමාගම කොටස් වෙළද පොළ්න් ඉවත් කරගනු ඇති බවට පැවසේ ..

මේ නිසා BFN කොටස්  රුපියල් 20 වඩා දී මිලදී ගත් ගැණුම් කරුවන්ට ඉතා විශාල අලාභයක් දරාගන්නට සිදු වෙනු ඇත ..මන්ද යත් කිසිම අයුරකින් මෙම සමාගමේ  කොටසකට රුපියල් 19-59 වඩා එහා මිලක් වෙත යාම සිදු නොවන  නිසාය ..

මෙම තතු ඉතා ඉක්මනින් පැවත්වෙන වා යයි කියන අතිවිශේස මහා සභාවේ දී කොටස් හිමියන්ට දැනුම් දෙනු ඇත  ..
Cool Cool Cool Basketball Basketball Basketball Basketball

kalu351

Manager - Equity Analytics
Manager - Equity Analytics
@sanjulanka wrote:

ඉතින් යකෝ 13-14 ගත්තු උන්ට ඉක්මනටම කල්ල මරේ නේ 
ඊක  තමා මම කිව්වේ 13-14 වගෙ ගනන් වලදි එකෙතු කරගන්න කියල 
දැන් 12-80 එකතු කරගන්න පුලුවන් 
මාස 1-2 තුල කොහොමත් 17 -18 වෙයි කියල හිතෙනවා\\

17 ගත්තු අයටත් හොද වෙලාව 13 වගේ ගානට අරන් ආපහු එකතු කරල 17 ගත්තු ඒවාගෙ ගාන 14 -15 කරගන්න ...

අපේ මිනිස්සූ  කොටස ගන්නේම - වැඩි වෙද්දි 
දුවන කෝච්චි වලටමයි අපි එල්ලෙන්නේ ..

ආපහු තව සුමාන 1-2 BFN  15 -16 වෙද්දි ගන්න පටන් ගනියි 
දන් 13 ගානේ එකතු කරගන්න බයයි ...

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum