Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» Presidential Election 2020 - Sri Lanka
by samaritan Today at 2:59 pm

» Positive News
by Eng Krishantha Today at 2:43 pm

» AITKEN SPENCE PLC (SPEN.N0000)
by Eng Krishantha Today at 2:34 pm

» A walk down memory lane .....
by mihiri84 Yesterday at 9:45 pm

» ARPICO INSURANCE PLC (AINS.N0000)
by mihiri84 Yesterday at 9:43 pm

» JOHN KEELLS HOLDINGS PLC (JKH.N0000)
by mihiri84 Yesterday at 9:41 pm

» CEYLON TOBACCO COMPANY PLC (CTC.N0000)
by De23 Yesterday at 5:15 pm

» Is forex ban in Srilanka?
by lishanthan Yesterday at 5:07 pm

» Earn free Dollars CSE watching
by Cma Yesterday at 2:57 pm

» RICHARD PIERIS EXPORTS PLC (REXP.N0000)
by Bakka1988 Yesterday at 1:34 pm

» VFIN and CDB good results
by wisdom Yesterday at 8:38 am

» Teller New Predictions
by Teller Yesterday at 12:26 am

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » Positive News

Positive News

Go to page : 1, 2, 3, 4, 5, 6, 7, 8  Next

Go down  Message [Page 1 of 8]

1Positive News Empty Positive News on Sat Aug 03, 2019 4:31 pm

Promoney


Manager - Equity Analytics
Manager - Equity Analytics
Positive News Screen13

2Positive News Empty Re: Positive News on Sat Aug 03, 2019 8:30 pm

roshan1039


Moderator
Moderator
Oh what a reliable news.

3Positive News Empty Re: Positive News on Sun Aug 04, 2019 9:00 am

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Promoney wrote:Positive News Screen13
IF A FAMILY DECIDE WHO IS THE PRESIDENTIAL CANDIDATE {NEXT SL PRESIDENT} MAY GOD BLESS SRI LANKA.

4Positive News Empty Re: Positive News on Sun Aug 04, 2019 10:17 am

Dilithads


Stock Trader
If gota is nominated by 14th , what stock/which sectors to be picked up ?

5Positive News Empty Re: Positive News on Sun Aug 04, 2019 3:11 pm

Teller

Teller
Moderator
Moderator
Again CSE into politics and full of market manipulation possible without any regulation


_________________
Teller said is said..

6Positive News Empty Re: Positive News on Sun Aug 04, 2019 10:41 pm

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම කොතෙක් කලක් යන්න පුලුවන්ද?ඕනම මිනිසෙක් මිය යන්න පුලුවන් එහෙම උනොත් මේ වගෙ කශ්ටිය ඊ ලගට ගන්න තීරනය කුමක්ද?රටක සියලු දෙනා එකතුවී තමන්ගෙ රටට හිතකර ප්‍රතිපක්තියක් හැදුවනම් මොන කෙනා රජ උනත් රටට හිතකර විදියට පාලනය ගෙනියන්න හැකියාව තියෙනව කියල හිතෙන්නෙ මට විතරද?රටට ආදරය කරන මිනිසුන් කොතරම් හිටියත් ඔහුන්ගේ නිහඩ බාවය රට ලොකු අගාදයකට රැගෙන යනවා ඇත.මෝඩයින්ගෙ පිනුම් ගැසීම් දිගටම සිදුවීම වලක්වන්න නොහැකි වනව ඇත.කියන්නා කෙසේ කිව්වත් අසන්න සිහි බුද්ධියෙන් කියන කතාව අපේ රටට ගලපන්න තවත් කොතරම් ලේ කදුලු වගුරවන්න සිදු වෙයිද?එක එකා වෙනුවෙන් ලොකුවට කඩේ යන උන් නිකම්ම කඩේ නොයන බව පොඩි මිනිසාට කවදා වැටහෙයිද?තමන්ට සලකපු එකාට සැලකීමට සිදුවන කිසිම පාලකයකුගෙන් සියල්ලන්ටම සාධරනය බලාපොරොත්තු වීම විහිලුවකි. Very Happy Very Happy Very Happy

7Positive News Empty Re: Positive News on Sun Aug 04, 2019 11:36 pm

Trader321


Manager - Equity Analytics
Manager - Equity Analytics
Fire Works will start Very Happy

8Positive News Empty Re: Positive News on Mon Aug 05, 2019 10:24 pm

Promoney


Manager - Equity Analytics
Manager - Equity Analytics
Positive News Screen14

9Positive News Empty Re: Positive News on Mon Aug 05, 2019 10:24 pm

Promoney


Manager - Equity Analytics
Manager - Equity Analytics
Oil plummets close to $60

mahasona2


Senior Equity Analytic
Senior Equity Analytic
දේශපාලකයෝ අපේ රටේ ඉන්න ඔක්කොම කාලකන්නි - මොන පාට - මොන පක්සෙන් ආවත් 

ඒත් කොළඹ කොටස් වෙළදපල පැත්තේන් බලද්දි - දැන් හොද කාලේ එන්නේ - මොකද මේ වෙලාවේ එජාපයේ කට්ටිය එකාට එකා නැතුව ගහ ගන්නවා කියන්නේ මම ඔබ කැමති උනත් අකමැතින් උනත් - ගොඨාභය රාජපක්ස්ට ගොඩාක් ඉඩ වැඩියි දිනන්න 

ඒ බව කොටස් වෙළදපල 2015 ට කලින් හිටපු තෝරු මෝරු හොදටම දන්නවා
ඒ නිසා අපි ගැන හිතල නෙවෙයි එයාලටම ගොඩාක් ලාභ ගන්න බලාගෙන කොටස් එකතු කිරීම දැන් පටන් අරන් - තව තව වැඩි වෙයි ඉස්සරහට - 

ඒ රාජපක්ස ආණ්ඩුවක් ආවාම - හලල දාන්න අඩුවට අරන් වැඩි ගානට හලනවා - පම්ප් ඩම්ප් ක්‍රමය - ඕක තමයි ඉස්සරත් උනේ

අපි කල්පනා වෙන් දැන් කොටස් එකතු කරගෙන ආන්ඩුවක් වෙනස් වුනු ගමන්තරමක ලාබෙට කොටස් විකුන්නයි තියන්නේ - මේ වෙලාව එකතු කරගන්න මම හිතන්නේ එහෙමයි 

අපි කරන්නේ ගොඩාක් වෙලාවට වැඩි වෙනකම් ඉදල එකතු කරන එක - ඔව් දැනුත් ටිකක් වැඩි වෙලා තියන්නේ  ඒත් මේ තාම පටන් ගත්තා විතරයි 

පහු වෙලා අරන් වැඩක් නැති වෙයි -කල්පනාවෙන් මේ මම හිතන විදිහ ....

11Positive News Empty Re: Positive News on Tue Aug 06, 2019 1:01 pm

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
PV (Political Volatility) inner and outer may keep market sluggish.

12Positive News Empty Re: Positive News on Tue Aug 06, 2019 4:36 pm

King of vice

King of vice
Stock Analytic
Stock Analytic
Sanjulanka කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් අවාසනාවකට වගේ අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බෑ. ඉර හඳ පවතින තුරු අපේ අය මෙහෙමම යාවි. කෙනෙක් මිය ගියොත් ඒ අය පවුල එකතු වෙලා පුතා, මාමා, අම්මා, ලොකු තාත්තා වගේ තමන්ගෙ කෙනෙක්ම ඉදිරිපත් කරාවි. මොකා රජ උනත් රටට හිතකර විදිහට පාලනය ගෙනියන කතාව හිතෙන්නෙ ඔබටයි මටයි විතරද කියලත් මට දැන් හිතෙනවා. කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් කතාව අපට ගලපන්න ලේ කඳුළු වගුරවන්න වෙන්නෙ නෑ. ඒ අපේ එවුන් සිහි බුද්ධියෙන් නොඅසන නිසා. කඩේ යන නොයන කතා පොඩි මිනිහාට කවදා කෙසේ වැටහෙන්නද උන් කරන්නෙත් සෙවිලි තහඩුවට සිමෙන්ති කොට්ටයට බත් පාර්සලයට ගල් බාගයට කඩේ යන එකම නිසා? "තමන්ට සලකපු එකාට සැලකීමට සිදුවන කිසිම පාලකයකුගෙන් සියල්ලන්ටම සාධාරනය බලාපොරොත්තු විම විහිලුවකි." 100% එකඟයි. මේ දහ ජරා සක්කිලි ක්‍රමය වෙනස් කරන්න සමාන අදහස් ඇති අපි ටිකින් ටික එක එකා එකතු වෙමු. අපේ ජීවිත කාලයේදී කරගන්න බැරි උනත් ඊළඟ පරම්පරාව හරි කරයි කියලා බලාපොරොත්තු වෙමු.

13Positive News Empty Re: Positive News on Tue Aug 06, 2019 10:27 pm

Teller

Teller
Moderator
Moderator
I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.


_________________
Teller said is said..

14Positive News Empty Re: Positive News on Wed Aug 07, 2019 12:02 am

Miss-Sangeetha

Miss-Sangeetha
Moderator
Moderator
@Teller wrote:I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.
Teller, Loose is opposite to tight, Don't lose your hard earned money is the correct version. you are writing like your best friend rogue karuna. 

15Positive News Empty Re: Positive News on Wed Aug 07, 2019 1:11 am

Eng Krishantha

Eng Krishantha
Expert
Expert
@Teller wrote:I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.

Disagreed, how comes more than 80% bad. prove it.

16Positive News Empty Re: Positive News on Wed Aug 07, 2019 6:21 am

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
බොහොම ස්තුතියි මිත්‍රයා.හුගක් උගත් යැයි කියන අපේ රටේ පරිපාලන සේවයේ ඉන්න මහත්වරුන් ජනතාවගෙ මුදලින් ඉගෙනගෙන මෙ නටන නාඩගම මොකද්ද?රටේ නඩු වැටුන හුග දෙනෙක් එව්වට අත්සන් කරපු අය මිසක් එව්ව බුත්තිවින්ද අය නෙමෙයි.තමුන් මෙ ජරා දේශපාලකයන් කියන විදියට නටන්න ඕන පිරිසක් නොවන බව මෙයාල වටහගන්නෙ කවද්ද?ලොක්කෙක් එක්ක යනකොට ඉස්සරහින් ඇති බලු බෙට්ට අයින් කරන්න කියනකොට කන්නන් සර් කියන මානසිකත්වයකින් ඉන්න අය පොඩි මිනිසෙක් වැඩක් කරගන්න ගියාම දාන වැඩ කිඩ දකින මිනිසුන්ගේ හිත් මොවුන්ගෙ ආදරනීය මැනියන්ට බුදු බව පතනව කිය දන්නෙ කීයෙන් කීදෙනාද?කොතරම් අරගල කරල හෝ උගතෙක් උන එකා තමන්ගෙ ප0තිය ගැන අමතක කර කොළඹ 07 ගෑනියක්ව බැද කුරුදුවත්තේම ඉන්න හිතන එක හොදදෙයක් උනත් යාය 07න් ආව බව මකන්න කරන වැඩ නිසා වරිගෙත් නසාගන්න බව දන්නො දනිති.ගෝඪාබය මහතා එන එක ගැන කියල කොටස් වෙළදපොළතුල මේ කරන සූදුව ලොකු උන්ට චූන් උනාට පොඩි උන් තැලෙන බව මේකෙ ඉන්න අයට කවදා තේරේද කියා දෙවියොත් නොදනිති.ශත 10ට කපා උඩට ගිහින් අල්ලා ගන්න කොටස කරේ තියාන අපේ ගොනා අපිට හොදා කියකියා හිදිති.මාර්කට් එක වැටීමෙන් පෙන්නුම් කරන්නෙ පොහොට්ටුවට කෙලවෙන බවද කියා අසන්නත් දැන් සිදුවී ඇත. Very Happy Very Happy Very Happy

mahasona2


Senior Equity Analytic
Senior Equity Analytic
අපි කැමති උනත් අකමැති උනත් ගෝඨා දිනනවා - ස්තාවර අණ්ඩුවකුත් එයි - උන් ආපහු රට කයි පගා ගහයි එතනෝල් කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම එක්ක තමයි රාජපක්සල දිනන්නේ 


මාර්කට එකත් සුවර් එකට උඩටම යයි 
අපි ඒක නිසා අපි ගැන විතරක් හිතල දැන් කොටස් එක්කාසු කරගෙන උන් දිනුව ගමන් විකුනන් නයි තියන්නේ - පම්ප් ඩම්ප් වැඩේට අප් කල්පනාවෙන් මුහුන දෙන්නයි තියන්නේ 
අපි ට දැන් තියන්නේ බලල හොයලා එකතු කරගන්නයි 


කවුරු කොහොම කිව්වත් 50% වඩා සමගම් වල කොටස් තාමත් ආකර්ශන්යීයි
ලාබ ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ අද තියන මිල ගනන් වලට අරන් තියන් හිටියන්ම ගෝඨා දිනන කම් ..දිනුව අලුතම ආපහු මාර්කට් එක් උඩ යනව ඒ වෙලාවට කල්පනාවෙන් ගේම ගහන්න්යි තියන්නේ ..


කොහොමත්   

mahasona2


Senior Equity Analytic
Senior Equity Analytic
අපි කැමති උනත් අකමැති උනත් ගෝඨා දිනනවා - ස්තාවර අණ්ඩුවකුත් එයි - උන් ආපහු රට කයි පගා ගහයි එතනෝල් කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම එක්ක තමයි රාජපක්සල දිනන්නේ 


මාර්කට එකත් සුවර් එකට උඩටම යයි 
අපි ඒක නිසා අපි ගැන විතරක් හිතල දැන් කොටස් එක්කාසු කරගෙන උන් දිනුව ගමන් විකුනන් නයි තියන්නේ - පම්ප් ඩම්ප් වැඩේට අප් කල්පනාවෙන් මුහුන දෙන්නයි තියන්නේ 
අපි ට දැන් තියන්නේ බලල හොයලා එකතු කරගන්නයි 


කවුරු කොහොම කිව්වත් 50% වඩා සමගම් වල කොටස් තාමත් ආකර්ශන්යීයි
ලාබ ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ අද තියන මිල ගනන් වලට අරන් තියන් හිටියන්ම ගෝඨා දිනන කම් ..දිනුව අලුතම ආපහු මාර්කට් එක් උඩ යනව ඒ වෙලාවට කල්පනාවෙන් ගේම ගහන්න්යි තියන්නේ ..


කොහොමත්   

19Positive News Empty Re: Positive News on Wed Aug 07, 2019 9:44 am

Promoney


Manager - Equity Analytics
Manager - Equity Analytics
Mahasona2 කියන කතාවෙ ඇත්තක් තියෙනව

20Positive News Empty Re: Positive News on Wed Aug 07, 2019 2:34 pm

Promoney


Manager - Equity Analytics
Manager - Equity Analytics

Back to top  Message [Page 1 of 8]

Go to page : 1, 2, 3, 4, 5, 6, 7, 8  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum