Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති..Good movement AEL

එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති..Good movement AEL

Go down  Message [Page 1 of 1]

rukshan1234


Equity Analytic
Equity Analytic
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා රාත්‍රියේ දී ජනාධිපති නිල නිවසේ දී පැවැත් වී තිබිණි.
මෙම සාකච්ඡා පැයක පමණ කාලයක් පැවතී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා කරයි.
ජනාදීපතිවරණය පැවැත්වීමට තවත් මාස කීපයක් පමණක් ඇති නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මේ මොහොතේ සුදුසු නොවන බවට ඔවුන් දෙදෙනාගේම මතය වී ඇත. Very Happy Very Happy Very Happy Very Happy Very Happy

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
When UNP has a de facto Executive Leader, what's wrong in the country having an Executive President??
I see an Elephant with a fox tail!එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති..Good movement AEL  Icon_biggrin

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum